මිදි කැඩුවෝ.....

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කලු පූසා;12044749 said:
    mawath wadagena yanna :rolleyes:

    Child-carrying-cat.jpg
    yamu!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ape gedarath godak kal idala ekak hitawala tibba..:yes:
    wala yana withrai kolath na.. passe gawala damma..:oo:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂා..නියමයිනේ බං...පට්ටෙට හැදිල තියෙනව? කොච්චර කල් යනවද බං ගෙඩි එන්න? විශේෂ සාත්තු සත්කාර එහෙම කරන්න ඕනද ඔය වගේ හැදෙන්න?
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ෂා..නියමයිනේ බං...පට්ටෙට හැදිල තියෙනව? කොච්චර කල් යනවද බං ගෙඩි එන්න? විශේෂ සාත්තු සත්කාර එහෙම කරන්න ඕනද ඔය වගේ හැදෙන්න?


    mukuth kare ne bn ohe hedenna dunna..hodata avva thiyenna one hebei...kale nam mathaka ne bn hariyatama...6 mnth vage giye mata mathaka vidihata....
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එල එල :D:D

    2u6ebr7.jpg



    මෙන්න මචන් අපේ වෑලේ ඒවා කලුවරේම ගිහින් පොටෝ එකක් ගෑහුව දෑනට 4 පාරක් වගේ කෑඩුව......
    :)