කොහොමද මිත්‍රවරුනි

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මම කොහොමහරි කැරිම ට්‍රයි එකක් දීල Ausi ආව. දැන් අවුරුදක් වෙන්ව. කැරි කට්ටක් කන්නෙ හැබැයි.

    හදිස්සියෙම කිරිය මතක් උනා. ආව මේ පැත්තට. Ausi යන එක ගැන අහල මන් ඉස්සර මෙකෙ ත්‍රේඩ් දැම්ම. උබලගෙ අදහස් ඒවල දැම්ම උබල. ඒවට ගොඩක් ස්තූති. :love::love::love::love:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එල එල බන් :love2:
    අනුර සහෝදරයට පින්සිද්ද වෙන්න අපි නම් ලංකාවේ සුපිරි සැපක් විදින්නේ
    තව අවුරුදු දෙකකින් බලපන් උබට ලංකාවට එන්න හිතෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,341
    74,878
    113
    මම කොහොමහරි කැරිම ට්‍රයි එකක් දීල Ausi ආව. දැන් අවුරුදක් වෙන්ව. කැරි කට්ටක් කන්නෙ හැබැයි.

    හදිස්සියෙම කිරිය මතක් උනා. ආව මේ පැත්තට. Ausi යන එක ගැන අහල මන් ඉස්සර මෙකෙ ත්‍රේඩ් දැම්ම. උබලගෙ අදහස් ඒවල දැම්ම උබල. ඒවට ගොඩක් ස්තූති. :love::love::love::love:
    කට්ටක් කෑවට කමක් නෑ මචන්, මෙන්න මේ විදියට හැසිරියන්. අපි එන්නෙ නෑනේ ඇත්ත බොරු හොයන්න :lol: :lol: 👇👇