"මිදුලටම" ඇවිත් 🚫🚫🚫🚷🚷

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    "මිදුලටම" ඇවිත්
    🚫🚫🚫
    🚷🚷

    1594807211862.png

    1594807236837.png


    1594807260026.png


    :( :( :(
    https://www.facebook.com/viyathmaga.sl
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    Source FB da ?


    නව්‍ය කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් සොයා සෞඛ්‍ය නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කිරීමේදී, එම කි‍්‍රයාවලි සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
    ඇතැම් ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති බවට ඇතැමුන් ප‍්‍රකාශ කළ ද ඒවායේ සත්‍යතාවයක් නොමැති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින සහ එහි උපදේශකවරුන්ගේ ආශ‍්‍රිතයින් අතරින් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ 24 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

    නව්‍ය කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති ඇති සමස්ත පුද්ගලයින් ගණන 2,665 ක්. ඒ අතරින් 1,988 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවත් 666 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Neth
     
    • Like
    Reactions: sithija.h