Mother Lanka (2025) - සිංහල - Tharindi Fernando / Dananjaya Siriwardana - (🤔💭Drama) - TRAILER (09/05)

san**

Well-known member
  • Feb 21, 2012
    5,787
    9,178
    113
    kandy
    ඩස්ප ගඳක් එන දාර කොපියක් ..
    කලින් රන්ජත් හිටියා නේද මායා කියලා එකක සාරියක් ඇඳගෙන ..
    දැන් මූත් සාරියට බැහැලා ..

    මුන් ගොඩ දාන්න බෑ ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,114
    153,424
    113
    "ට්‍රාන්ස්ෆෝර්මර්" කැරැක්ටර් එකකුත් තියෙනවා නේ. හරි ෂෝක්. 🥴

    trump-tells-dems-to-relax.jpg