bimata concrete danna epa mchn. ape requirements kalen kaleta wenas wenwa. pahu kaleka bata line ekak , construction ekak. karaganna bahaprofessonal kenekuta kiyala allganna. ehema bari nag bimata concreet danna. ath dakeemen kiyanne

ලොකු ඉඩක් නං අපිම ගල් හදා ගන්න එක පට්ට අමාරුයි
මම ඔයින් අච්චු ටිකක් ගෙනත් හැමදාම හවස ගල් ටික ටික ගැහුවා දවස් දෙකක් යද්දි එපා වෙනවා. අච්චුවෙ කලුතෙල් ගාල තමයි කොන්ක්‍රීට් දාන්න ඕන ඕව කරලා කොන්ක්‍රීට් අනලා හැමදාම කරන්න බැහැ
මම මගේ අච්චු ටික අපේ තාත්තට දුන්නා, තාත්ත නං හැමදාම හවසට ගල් 5 ගානෙ ගහලා මුලු මිදුලටම ඕන ගල් හදාගත්තා ඒ උනාට අපිට ඒක කරන්න බැහැ
වියදම අඩු කරගන්න නං කරන්න තියෙන්නෙ අපි බඩු දීල වැඩේ කරන එක. එහෙම නැත්තං වැඩේ දන්න එකෙක් දවස් කුලියට අල්ගෙන තව කූලී කරන දෙන්නෙක් විතර දාගෙන වැඩේ කරන්න. එහෙම කරන එවුනුත් ඉන්නවා හරියටම වැඩේ දන්න එකෙක් හොයාගන්න එක තමයි සීන් එක
අම්මෝ මෙකේ ඉන්න ඔස්තාර්ලා නම් කියයි ගල් කපන්න ගල් කපන්න කියල. කපන්න ගියාම තමයි හොද පන යන්නේ. කොච්චර කැපුවත් allapuwama හෙන පොඩ්ඩයි. දවසගානේ කැපුවොත් නම් මාසයක් වගේ යද්දි ඔන ගාන සේප් කරන්න පුලුවන් වෙයි. මගේ නම් අදහස හොද කපන තැනක් බලල පොලව තලල අල්ලපන් එතකොට ඔව බහින්නේ කුඩු වෙන්නෙ නැහැ
wali halala ithuru wena thirywana gal demmoth moko? Mada wenneth ne, polowata wathurath unannawa. Environmental friendly
GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADAලොකු ඉඩක් නං අපිම ගල් හදා ගන්න එක පට්ට අමාරුයි
මම ඔයින් අච්චු ටිකක් ගෙනත් හැමදාම හවස ගල් ටික ටික ගැහුවා දවස් දෙකක් යද්දි එපා වෙනවා. අච්චුවෙ කලුතෙල් ගාල තමයි කොන්ක්‍රීට් දාන්න ඕන ඕව කරලා කොන්ක්‍රීට් අනලා හැමදාම කරන්න බැහැ
මම මගේ අච්චු ටික අපේ තාත්තට දුන්නා, තාත්ත නං හැමදාම හවසට ගල් 5 ගානෙ ගහලා මුලු මිදුලටම ඕන ගල් හදාගත්තා ඒ උනාට අපිට ඒක කරන්න බැහැ
වියදම අඩු කරගන්න නං කරන්න තියෙන්නෙ අපි බඩු දීල වැඩේ කරන එක. එහෙම නැත්තං වැඩේ දන්න එකෙක් දවස් කුලියට අල්ගෙන තව කූලී කරන දෙන්නෙක් විතර දාගෙන වැඩේ කරන්න. එහෙම කරන එවුනුත් ඉන්නවා හරියටම වැඩේ දන්න එකෙක් හොයාගන්න එක තමයි සීන් එක
GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADAලොකු ඉඩක් නං අපිම ගල් හදා ගන්න එක පට්ට අමාරුයි
මම ඔයින් අච්චු ටිකක් ගෙනත් හැමදාම හවස ගල් ටික ටික ගැහුවා දවස් දෙකක් යද්දි එපා වෙනවා. අච්චුවෙ කලුතෙල් ගාල තමයි කොන්ක්‍රීට් දාන්න ඕන ඕව කරලා කොන්ක්‍රීට් අනලා හැමදාම කරන්න බැහැ
මම මගේ අච්චු ටික අපේ තාත්තට දුන්නා, තාත්ත නං හැමදාම හවසට ගල් 5 ගානෙ ගහලා මුලු මිදුලටම ඕන ගල් හදාගත්තා ඒ උනාට අපිට ඒක කරන්න බැහැ
වියදම අඩු කරගන්න නං කරන්න තියෙන්නෙ අපි බඩු දීල වැඩේ කරන එක. එහෙම නැත්තං වැඩේ දන්න එකෙක් දවස් කුලියට අල්ගෙන තව කූලී කරන දෙන්නෙක් විතර දාගෙන වැඩේ කරන්න. එහෙම කරන එවුනුත් ඉන්නවා හරියටම වැඩේ දන්න එකෙක් හොයාගන්න එක තමයි සීන් එක
එහෙම බන් ගල් ටික ටික ගහද්දි ගලකට යන ගානක් කියලා අපිට හදාගන්න බැහැ බන්GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA
GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA
------ Post added on Dec 15, 2024 at 9:20 PM
Gal kudu valata cement ekathu unama hndata hayi wenvaneමස්සිනා තනියම ගල් හදාගත්ත, පට්ට හයියයි. ඔය විකුනන්න තියෙන්නේ ගල් කුඩු දාපුව.... වැස්ස වැඩි නම් කාලෙකදී උඩ ශයින් එක යනවා... පුපුරනවා. ගල් අච්චු තියෙනවා හෙන ලාබෙට.
ගාන ටිකක් වැඩි උනත් හරි standards වලට හදපු ගල් අල්ලන්න. තෙතමනය ගල ඇතුලෙ රැදිලා තියෙනවනම් අවපැහැ වෙන්ඩ චාන්ස් වැඩී, කැඩෙන්ඩ පුලුවන් ඊටපස්සෙ.ගල් බැලුවා වර්ග අඩියට ගල් 3 හමාරක් ඔනේලු ගලකට හැටක් කියනවා උබලා මොකද කියන්නේ සිංහල්ලු
Mama e dawas wala galak gatte rs. 23ta koheda. 50x50 wahane athulata ganna kella witharai interlock kale.GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA
GALAKATA VIYADAM KIYAK WITHARA GIYADA ? KADEN GANNAWATA WADA LOKU LABAYAK THIYANAWADA
------ Post added on Dec 15, 2024 at 9:20 PM
අනිත් එක ගල් ජාති දෙකක් තියෙනවා. Rough/ smooth surface..හොද ගල් බලලා ගනින්. බාල සිමෙන්ති දාලා හදන ඉන්ටලොක්වල කල්පැවැත්ම අඩූයි. බාල ගල් ඇල්ලුවොත් පොඩි ලොරියක් ගිය ගමන් ගල් ටික බහිනවා, ගල් පුපුරනව. එක්කෝ උබ අච්චුවක් ගෙනත් නියමිත පදමට ගල් හදාගන්න ඕනි
Warga adi 650 ta kiyak giyada okkomaමම ගෙදර වැඩ ඉවර කරලා මේ කාලෙ Landscaping වැඩ ටික යන්නෙ. මාසෙකට උඩදි වගේ ඉන්ටලොක් අල්ලල ඉවර කරේ. සතියකට දෙකකට උඩදි තණකොල අල්ලල ඉවර කරේ. ගෙදර වැඩ කරපු අයට කියලමයි ගල් ටික නම් ඇල්ලුවෙ. මම ලොකු ගලක් ගත්තෙ රුපියල් 50ට, ඒකෙම බාගෙ එක ගත්තෙ 25ට. අනිත් හැම තැනකම වගේ 60-65 රේන්ජ් එකෙන් තිබ්බෙ, ඒත් මට අහු උනා 50 රේන්ජ් එකෙන් යන එකක්. ඒකෙන් ගත්ත. ලොකු ගල් 4යි, පොඩි ගල් එකයි ඕන වර්ග අඩියක් හදන්න මම දාපු පැටර්න් එකේ විදියට. එතකොට වර්ග අඩියකට රුපියල් 225ක ගල් ගියා. තව ගල් කුඩු ලෝඩ් 2ක් වගේ ගියා. වර්ග අඩි 650ක වගේ ගල් ඇල්ලුව බං. තව වටේට කොන්ක්‍රීට් බොඩර් එකක් දැම්ම. එයිට කලින් පොළව සමතලා කරල හදන්න Excavator එකකට 30ක් විතර ගියා. තව මතක ඇතුල වතුර බැහැල යන්න කානු හදන්න හොඳට නැත්නම් හෙන අවුලක් වෙනව. අපේ මිදුලෙ තැන් කීපයකම වලවල් හාරල කොන්ක්‍රීට් කරල හැදුව. ඒ වලවල් වලට අර ස්ලොප් එක අල්ලන්න ඕන.තව දෙයක් අර ඉන්ටලොක් ගල් ටයිටේනියම් දාපුව. අනිවාර්යෙන් ටයිටේනියම් ලේයර් එකක් දාපුව ගනිං නැත්නම් පාට කචල් යනව
ඊට පස්සෙ තණකොල ගත්තෙ මැලේෂියන් එක, 5x2 ෂීට් එකක් 450ට ගත්තෙ. තව විස්තර ඕන නම් අහපං
yakooo 60 laabai ne man galak gaththe 100 taගල් බැලුවා වර්ග අඩියට ගල් 3 හමාරක් ඔනේලු ගලකට හැටක් කියනවා උබලා මොකද කියන්නේ සිංහල්ලු
මොකද්ද ගත්ත බදාම අනුපාතය..? අච්චුවෙන් ගලවන්න කොච්චර වෙලා තියන්න ඕනද ?achchuwak 50aran gal hadaganin patta labayi dawasata 50 gane sathi deken man kala