මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    ගල් බැලුවා වර්ග අඩියට ගල් 3 හමාරක් ඔනේලු ගලකට හැටක් කියනවා උබලා මොකද කියන්නේ සිංහල්ලු
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    හොද ගල් බලලා ගනින්. බාල සිමෙන්ති දාලා හදන ඉන්ටලොක්වල කල්පැවැත්ම අඩූයි. බාල ගල් ඇල්ලුවොත් පොඩි ලොරියක් ගිය ගමන් ගල් ටික බහිනවා, ගල් පුපුරනව. එක්කෝ උබ අච්චුවක් ගෙනත් නියමිත පදමට ගල් හදාගන්න ඕනි
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ගල් බැලුවා වර්ග අඩියට ගල් 3 හමාරක් ඔනේලු ගලකට හැටක් කියනවා උබලා මොකද කියන්නේ සිංහල්ලු
    wali halala ithuru wena thirywana gal demmoth moko? Mada wenneth ne, polowata wathurath unannawa. Environmental friendly
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,010
    113
    මස්සිනා තනියම ගල් හදාගත්ත, පට්ට හයියයි. ඔය විකුනන්න තියෙන්නේ ගල් කුඩු දාපුව.... වැස්ස වැඩි නම් කාලෙකදී උඩ ශයින් එක යනවා... පුපුරනවා. ගල් අච්චු තියෙනවා හෙන ලාබෙට.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    බඩු දලා කරන් එකෙක්ට දීපන් ලේසියිනෙ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    අම්මෝ මෙකේ ඉන්න ඔස්තාර්ලා නම් කියයි ගල් කපන්න ගල් කපන්න කියල :lol: . කපන්න ගියාම තමයි හොද පන යන්නේ. කොච්චර කැපුවත් allapuwama හෙන පොඩ්ඩයි. දවසගානේ කැපුවොත් නම් මාසයක් වගේ යද්දි ඔන ගාන සේප් කරන්න පුලුවන් වෙයි. මගේ නම් අදහස හොද කපන තැනක් බලල පොලව තලල අල්ලපන් එතකොට ඔව බහින්නේ කුඩු වෙන්නෙ නැහැ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචං අල්ලනවා නම් වාද්දුවේ හදන හොද ගල් ගනින්. මට සංසාරේ එපා වුනා මගෙ මිදුල උන් කෑවා. සෙවල බැදෙනවා. පට්ට කැතයි මාස දෙක යද්දී.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    oke thickness dekak teyanawa ube wahana enawanan ena wahene mona wage ekakda keyala wade karahan card ekak da lorry wage ewath enawada keyala dammain passe wassa kale maintain karanna one diya sewala badenawa
    Sq ft gana u keyana eka nemei ubath check karahan kohoma unath un wadipura danna try karai
     
    • Like
    Reactions: netnet

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    පාට කලවම් ගල් ගනින්. හිස් තැන් තියපන් ගස් හිටවන්න...
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    professonal kenekuta kiyala allganna. ehema bari nag bimata concreet danna. ath dakeemen kiyanne