මින්දද මංගල සේවය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    මුලින් රික්වෙස්ට් 3ක් ද මන්දා හම්බුනා.
    පස්සේ 1000 ද කොහෙද ගෙව්වා. තව 10ක් හම්බුනා.
    තව 2900 ක් ගෙව්වා. තව රික්වෙස්ට් 50ක් හම්බුනා.

    සේරම රික්වෙස්ට් 63ක් විතර යැව්වා. 63න් ම ඇක්සේප්ට් කලේ 9ක් විතරයි.

    තව රික්වෙස්ට් 12ක් ඇක්සෙප්ට් කරන්නෙත් නැතුව රිජෙක්ට් කරන්නෙත් නැතුවා තියෙනවා.

    ඇක්සේප්ට් කරපු 9 න් මැසේජ් වලට රිප්ලයි කලේ 7ක් විතරයි. දෙකක් don't care.

    රිජෙක්ට් වෙන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්

    1. බහුතර අකවුන්ට් සයිට් එකේ උන්ම රන් කරන ෆේක් අකවුන්ට්ස් වීම.
    2. එහෙම නැත්තන් දැන් ගෑනු බලාපොර්ත්තුවෙන්නේ රිතික් රෝෂන් වගේ කොල්ලෙක් වීම. ඒ කියන්නේ @Emios හරි වීම... 😱

    what a waste of time and money. 😪
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • මුලින් රික්වෙස්ට් 3ක් ද මන්දා හම්බුනා.
    පස්සේ 1000 ද කොහෙද ගෙව්වා. තව 10ක් හම්බුනා.
    තව 2900 ක් ගෙව්වා. තව රික්වෙස්ට් 50ක් හම්බුනා.

    සේරම රික්වෙස්ට් 63ක් විතර යැව්වා. 63න් ම ඇක්සේප්ට් කලේ 9ක් විතරයි.

    තව රික්වෙස්ට් 12ක් ඇක්සෙප්ට් කරන්නෙත් නැතුව රිජෙක්ට් කරන්නෙත් නැතුවා තියෙනවා.

    ඇක්සේප්ට් කරපු 9 න් මැසේජ් වලට රිප්ලයි කලේ 7ක් විතරයි. දෙකක් don't care.

    රිජෙක්ට් වෙන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්

    1. බහුතර අකවුන්ට් සයිට් එකේ උන්ම රන් කරන ෆේක් අකවුන්ට්ස් වීම.
    2. එහෙම නැත්තන් දැන් ගෑනු බලාපොර්ත්තුවෙන්නේ රිතික් රෝෂන් වගේ කොල්ලෙක් වීම.

    what a waste of time and money. 😪
    Ube Facebook account eka dakkama Ehema wena eka xaadaaranai ban
     
    • Haha
    Reactions: Heshan Daminda