මුලින් රික්වෙස්ට් 3ක් ද මන්දා හම්බුනා.
පස්සේ 1000 ද කොහෙද ගෙව්වා. තව 10ක් හම්බුනා.
තව 2900 ක් ගෙව්වා. තව රික්වෙස්ට් 50ක් හම්බුනා.
සේරම රික්වෙස්ට් 63ක් විතර යැව්වා. 63න් ම ඇක්සේප්ට් කලේ 9ක් විතරයි.
තව රික්වෙස්ට් 12ක් ඇක්සෙප්ට් කරන්නෙත් නැතුව රිජෙක්ට් කරන්නෙත් නැතුවා තියෙනවා.
ඇක්සේප්ට් කරපු 9 න් මැසේජ් වලට රිප්ලයි කලේ 7ක් විතරයි. දෙකක් don't care.
රිජෙක්ට් වෙන්න හේතු දෙකක් තියෙන්න පුළුවන්
what a waste of time and money.

- බහුතර අකවුන්ට් සයිට් එකේ උන්ම රන් කරන ෆේක් අකවුන්ට්ස් වීම.
- එහෙම නැත්තන් දැන් ගෑනු බලාපොර්ත්තුවෙන්නේ රිතික් රෝෂන් වගේ කොල්ලෙක් වීම. ඒ කියන්නේ @Emios හරි වීම...

what a waste of time and money.
Last edited: