මින්දද මංගල සේවය

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මින්දද එකට ගියා බං කෑලි බලන්න කියලා . එකේ කෑලි දැකලා මගේ Dispersion වැඩි උනා බං ☹️

    ..........
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    මින්දද එකට ගියා බං කෑලි බලන්න කියලා . එකේ කෑලි දැකලා මගේ Dispersion වැඩි උනා බං ☹️
    View attachment 169640
    ඕවායින් නම් බඳන්නේපා...අර ග්‍රීසියේ සොක්රටීස්ලා වගේ තමයි ඉන්න වෙන්නේ....මමත් බැලුවා ශ්‍රී ලංකා මැට්‍රිමෝනි කියලා එකක්. එකක් සෙට් වුනා රූම් ගිහිං පෙට්ටි කඩං දැන් සිවුරු දාගන්න ඔන්න මෙන්න. කලින් මේකේ කිව්වා. අනිත් එක, කෙල්ලො දාන පින්තූර...මුන් රීගෙන ඉන්න ගමන් ඇවිල්ලා පින්තූර දානවා වගේ පින්තූර දාන්නේ...කිසිම කොලිටියක් නැහැ. වැඩත් ඒ වගේම ඇති. සෝ මචන්ලා විහින් අමාරුවේ නොවැටී පිසිකලි දකින කෙල්ලෙක් ටෝක් කරලා සෙට් කරගනිල්ලා. චොයිස් ඉස් යුරස්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මින්දද එකට ගියා බං කෑලි බලන්න කියලා . එකේ කෑලි දැකලා මගේ Dispersion වැඩි උනා බං ☹️
    View attachment 169640
    ඕන්න ඕක තමා මං කිව්වේ.. අපිට හරියන මගුලක් නෙවේ ඔය app එක 😂😂 @pasansnoop උඹ තමා මේවට වගකියන්න ඕන :rolleyes:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mangala kinkini dapan...

    මින්දද එකට ගියා බං කෑලි බලන්න කියලා . එකේ කෑලි දැකලා මගේ Dispersion වැඩි උනා බං ☹️
    View attachment 169640
    paw ee minissu laba upan hati
    unge photo mewaye dala chatar wada karanna epa

    manussakama tiyaganin okkotama kalin

    narhthanm kasada bandath athi wadak wenne na... wadima unoth hukai tika kalayak
    ------ Post added on May 3, 2022 at 11:48 PM
     

    nidarsha91

    Well-known member
  • Me siraaa profiles neme bansalaaaa

    dennis the menace smile GIF
     
    • Like
    Reactions: Solo Rider