මින්නේරියේ දැවැන්ත ගොවි විරෝධයක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රමානුකූලව කරන්න තිබ්බ එකක් එකපාර කරන්න ගිහින් කෙලෝගත්තෙ . අපරාදෙ හොද තීරණයක් ඉස්සරහට එන කිසිම එකෙක් ආයෙ කරන්න බය වෙනව මෙහෙම දෙයක්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    විද්යාව ගෑන දෑනුමක් නෑති මෙ හරක් සෙට් එකක් රටෙ ප්‍රතිපත්ති තිරනය කරන්න ගත්තාම වෙන දෙ
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    තම වගාවන්ට නියමිත දින රසායනික පොහොර ඉල්ලා පොලොන්නරුවේ ගොවීහු පන්දහසක් පමණ පිරිසක් මින්නේරිය නගරයෙන් මඩකළපුව - හබරණ ප්‍රධාන මාර්ගය හරස් කරමින් දැවන්ත විරෝධතාවක නිතර වෙමින් සිටිති.

    කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය යන ගොවි සංවිධානවලට අයත් ගොවීහු 5000 කට අධික පිරිසක් මෙම විරොධතාවට එක්ව සිටිති.

    මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනයට ද දැඩි බාධා එල්ල වී ඇත.

    image_11fc631d34.jpg
    සෙලින්කෝ ලයිෆ් ද ? අනුග්‍රහක දායකත්වය ??? :unsure: :unsure: :unsure:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    @ESL පොන්නයෝ දැන් එකගයිද :lol: :lol::lol:

    රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන වේසිගේ පුතාලා. මෙතන ඇවිත් තමන්ගේ මහන්සියේන් හම්බ කරගේන කනවාලූ. :lol::lol:
     
    • Like
    Reactions: Stimulus mind

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    @ESL පොන්නයෝ දැන් එකගයිද :lol: :lol::lol:

    රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන වේසිගේ පුතාලා. මෙතන ඇවිත් තමන්ගේ මහන්සියේන් හම්බ කරගේන කනවාලූ. :lol::lol:
    ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ 😂😂😂

    තව දවස් දෙකක් තුනක් ආතල් එක ගනින්. 😂😂😂

    කොන්දේසි 4ක් ඉටු කිරීමේ පොරොන්දුව මත, මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අතර එකඟතාවක් ඇති කර ගත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    https://www.hirunews.lk/284998/
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ 😂😂😂

    තව දවස් දෙකක් තුනක් ආතල් එක ගනින්. 😂😂😂

    කොන්දේසි 4ක් ඉටු කිරීමේ පොරොන්දුව මත, මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අතර එකඟතාවක් ඇති කර ගත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    https://www.hirunews.lk/284998/

    කවුද උබලද :lol: :lol::lol:. කවද්ද බන් උබලා එක ආතල් එකක් දවස් තුන හතරක් ගත්තේ.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් අනුරගේ ජය නියතයි නම් එක එක තැන් වල මාව mention කර කර වැලලෙන්න හදන්නේ 😂😂😂

    තව දවස් දෙකක් තුනක් ආතල් එක ගනින්. 😂😂😂

    කොන්දේසි 4ක් ඉටු කිරීමේ පොරොන්දුව මත, මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදුකිරීම සඳහා රජය සහ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය අතර එකඟතාවක් ඇති කර ගත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

    https://www.hirunews.lk/284998/

    :yes: :yes:
    245809813_10159213045674029_5497484511624639002_n.jpg
     
    • Haha
    Reactions: ESL