මිනිත්තු 5 කට google ඇණහිටි…??

Randysun

Member
Aug 13, 2013
86
11
0
මිනිත්තු 5 කට google ඇණහිටි…??

ලොව විශාලතම සෙවුම් යන්ත්‍රය (the world’s largest search engine) විනාඩි 5කට අක්‍රිය වුවහොත් කුමක් සිදුවේවිද? පෙනෙන හැටියට නම් එය බොහෝ වෙනස් කමක් සිදු කරාවි. ඇත්තට පසුගිය සිකුරාදා පැසිෆික් වේලාවෙන් පස්වරු 3:52 ත් 3:57 අතර Google මෙම අත්දැකීමට මුහුණ දුන්නා. මේත් සමඟම අනෙකුත් සේවාවන් කිහිපයක්ද මේ කාලය තුල අක්‍රියව පැවතුනා. නමුත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ Google සෙවුම් යන්ත්‍රයේ අඩපණ වීමයි. අන්තර්ජාල භාවිතා කරන්නන් අතරින් බොහෝ දෙනෙක් Google සෙවුම් යන්ත්‍රය පිලිබඳ වැඩ වැඩි විශ්වාසයක් තබා තිබෙන බව නොරහසක්.ඔබ යම් ස්ථානයකට යාමට දන්නේ නැතිනම් ඔබට මුලින්ම මතක් වෙන්නේ Google . ඔබ යමක් නොදනී නම් , ඔබට ඒ දේ වහා සොයා ගැනීමට අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන් ම සිදු කරන්නේ Google වෙත පිවිසීම නොවේද? සැම තත්පරයකදීම දහසසකුත් ගැටළු වලට පිළිතුරු ලබා දෙන Google මිනිත්තු 5කට අක්‍රිය වීම බොහෝ අන්තර්ජාල භාවිතා කරන්නන්ට ඉතා අදුරු කාල වකවානුවක් වුනා. පසුගිය සතියේ ගෙවා දැමීමට අසීරුම වූ මිනිත්තු 5 ද එයම වුවා.

2013 වසරේ දෙවැනි කාර්තුව තුලදී Google විසින් ඩොලර් බිලියන 14.1 ක වාර්තාගත ආදායමකට හිමිකම් කියනු ලැබුවා. එය එසේ වනවිට අපට ගණනය කල හැකි කරුණක් නම් Google විසින් එක් මිනිත්තුවකට ඩොලර් 108,000 ක පමණ අදායමක් ලබන බව. එසේනම් මිනිත්තු 5කට Google විසින් ආදායම් ලබන සේවාවන් අක්‍රිය වුවා යයි උපකල්පනය කළහොත් ඔවුන්ට දැරීමට සිදුවන පාඩුවේ අගය ඩොලර් 545,000 පමණ වෙනවා. එය Google හා සලකා බලන විට ඉතා වැඩි අගයක් ලෙස නොපෙනුනත් එය ඇමෙරිකාවේ සාමාන්‍ය පවුලක් දශකයක කාල වකවානුවකදී ලබන සම්පුර්ණ අදායමට දළ වශයෙන් සමාන වෙනවා.

වැඩි දුරටත් GoSquared හි විශ්ලේෂණයට අනුව මෙම අක්‍රිය වූ කාල වකවානුව තුල වෙබ් අඩවි global traffic නැවත ක්‍රියා කරන තුරු 40% ක ප්‍රතිශතයකින් අඩු වූ බවත් සඳහන් වෙනවා. තමන්ගේ වෙබ් අඩවියට වඩා හොඳ hits ප්‍රමානයක් ලබා ගැනීමට Google කෙරෙහි විශ්වාසය තැබූ වෙබ් අඩවි හිමිකරුවන්ට නම් මෙය සතුටු දායක ආරංචියක් නොවූ බවත් සඳහන් වෙනවා.
 
  • Like
Reactions: Munkey and PMUB

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ