මිනිබිරීට ආච්චි වැහුනා
මේක එක උදාහරනයක් ආගමික සිද්දස්තාන වලට නොයන අයට.... අපේ පැත්තේ හිටියා නැන්දා කෙනෙක් එයා පවු වැඩ කිසිම දෙයක් කලේ නෑ.... හැබැයි එයා පන්සල් ගියේ නෑ. මෙයා මැරුනා ඉපදුනේ පෙරේතියක් වෙලා... අනේ දැන් ඉන්න මිනිස්සුන්ටත් කරදරයි. ආච්චි වැහුනා මිනිබිරීට ගෙදර උදවිය දන්න තොවිල් පවිල් කලා හරි ගියේ නෑ පන්සල් එක්කගෙන යන්න හැදුවාම බෑම කියනව. ගේ වටේම දුවනවා ආච්චිගේ කට හඩින් කතා කර කර බැරිම තැන හාමුදුරුවෝ ගෙදර ආවා. ඇවිත් ඇහුවා මේ කවුද? ඇගට රිOගලා ඉන්නේ කියලා. මේ දරුවගේ ආච්චි කියලා කිව්වා ඊට පස්සේ ඇහුවා කොහෙද ඉන්නේ. කියලා. උත්තරේ ලැබුනේ පෙරේතියක් වෙලා කන්න බොන්න නෑ. මේ ලමයගේ බඩ වැලේ එල්ලිලා ලේ බොනවා කියලා. මෙකක්ද පෙරේතියක් වෙන්න හේතුව කියලා ඇහුවාම දුන්න උත්තරේ තමයි. මම පොඩි කාලේ ගාතාවක් වැරදුනාම හාමුදුරුවෝ බැන්නා ඉතින් මම මැරෙනකම් පන්සල් ගියේ නෑ කියලා. දැන් යන්න කිව්වහම මට යන්න තැනක් නෑ කියලා කිව්වා පස්සේ හාමුදුරුවෝ පිරිත් කියලා වේවැලකින් එහෙම ගහලා. බෝධි පූජා 21 තියලා ලොකු දානයක් දෙනවා කියලා. මේ ආච්චිව පොරොන්දු කර ගත්තා පන්සලේ බෝධිය ගාවට යන්න එතනදි වෙන උදවිය කරන් පින්කම් බලලා පින් සිද්ද කරගන්න පුලුවනී. නමුත් බොරුවට හා කියපු ආච්චි ඒ වෙලාවේ යන්න ගියාට ඇගෙන් පිටට ගියේ නෑ.. බලන්න පින් ගන්නවත් පින් නැති හැටි සතියක් විතර නිශ්සබ්දව හිටපු ආච්චි නැවත වැහුනා. මිනිබිරියත් බෝධි පූජාවට පන්සල් යන්න බෑ කිව්වා. ඉතින් ආය විකාර වැඩ කරන්න පටන් ගත්තු නිසා හාමුදුරුවන්ව ගෙන්නලා මේ ආච්චිව බැන්දුවා ආච්චිට තව අවුරුදු දහස් ගනනකට මනුස්ස ආත්මයක් ලබන්න බෑ. කොහොමද පන්සල් නොගිය අකුසලය පල දුන්න ආකාරය. බලන්න යාලුවනේ මේ පොඩි උදාහරනයක් විතරයි. තව
මේ සයිට් එකටත් ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා යාලුවනේ
මෙතන කොටන්න