මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(1 කොට&#3523

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    මිනිමරුවන් කිසිත් නැති මිනිමැරුමක්(1 කොට&#3523

    මෙම චායාරූපවලට අදාල සිදුවීම ඔබ මේ වනවිටත් දන්නවා විය හැකිය. 2008 මැයි මැයි 15 වන දින ඉන්දියාවේ නොයිඩා ප්‍රාන්තයේ තල්වාර් නම් දන්ත වෛද්‍ය යුවලකට දාව උපන් 13 හැවිරිදි අරූෂි නම් තම එකම දියණිය හා නිවසේ මෙහෙකරු මරා දැමීමේ චෝදනාව එල්ල වීමෙන් පසු ඔවුන් දේපල වරදකරුවන් බවට පත් වී ජීවීතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. එහෙත් ඇපෑල විභාග කල මහාධිකරණය තීන්දු කලේ මෙම යුවල සියලු චෝදනාවන්ගෙන් නිදහස් කල යුතු බවයි.

    *තම දියණිය මරා දමා තිබු කාමරය පිහිටා තිබෙන්නේ මෙම වෛද්‍ය යුවල නිදා ගන්නා කාමරයට අඩි 7-8 ක දුරකිනි. දියණියගේ කාමරයට පිටතින් කිසිම පුද්ගලයෙකු ඇතුල් වු බවට කිසිම සාක්ෂියක් හමු නොවිය. දියණියගේ කාමරය ඇතුලේ මෙවැනි සිදූවීමක් සිදු වෙන තුරු මෙම යුවල මර නින්දේ පසු විය

    *තවද පුරුද්දක් හැටියට දිනපතාම වාගේ දෙමාපියන් යුවල තම දියණිය නිදා ගන්නා කාමරය වසා එහි යතුර තබා ගන්නේද තමන් ලඟය. වසන ලද කාමරයට ඇතුලු වීමට දෙමාපියන් සතු වු යතුර අපරාධකරු අතට පත් වුයේ කෙසේද ?

    *පොලිසිය නිවසේ හැම තැනක්ම සෝදිසි කර අතුරුදන් වු නිවසේ මෙහෙකරු සෙවිමට ගත් උත්සාහයයේදි තල්වාර් යුවල පොලිසියට පවසා ඇත්තේ බොරුවට වටිනා කාලය කා නොදමන ලෙසත් පැනගිය නිවසේ මෙහෙකරු සෙවිම සඳහා ඔහු ජීවත් වු නේපාල ප්‍රදේශයට පොලිසියට යවා ඔහුව අත් අඩංගුවට ගැනීමට යන වියදම් තමුන්ට දැරිය හැකි බවයි.

    *නිවසේ උඩු මහලේ ඇති ටෙරසය පරීක්ෂා කිරීමට එහි ඇති දොර විවෲත කීරීමට පොලිසිය තල්වාර් මහතාගෙන් එහි යතුර ඉල්ලු විට ඔහු පැවසුවේ එහි යතුර තමන් අතින් කාලයකට පෙර නැති වු බවකි.අවසානයේදි පොලිසිය එහි අගුලු කඩා දොර විවෲත කල විට උඩු මහලේ ටෙරසය තුල මරා දමන ලද නිවසේ මෙහෙකරුගේ මෘත ශරිරය පොලිසියට හමු විය. මල සිරුර බිම දිගේ ඇදගෙන යාම සඳහා භාවිතා කරන ලද ලේ පැල්ලම් සහිත බෙඩ් ෂිට් එකක්ද මේ සමඟම හමු විය.මෙම මල සිරුර ඔබ හඳුනනවාද යනුවෙන් පොලිසියට ඇසු විට තල්වාර් මහතා පැවසුයේ නරක් වු මෙම මල සිරුර තමුන්ට හඳුනාගත නොහැකි බවයි.

    *තල්වාර් මහතා තම සොහොයුරාගේ මිතුරෙක් හරහා මරණ පරීක්ෂණය පවත්වපු අධිකරණය වෛද්‍ය නිලධාරියාට බලපෑම් කොට ඇත්තේ අවසාන මරණ පරීක්ෂණ වාර්තාවේ තම දියණිය දුෂණයට ලක් වු කරණාව කෙසේ හෝ ඉවත් කරන ලෙසටයි.

    කරුණු හා ප්‍රබල සාක්ෂි මෙතරම් තිබියදි තල්වාර් යුවල මෙම ද්විත්ව ඝාතනයෙන් නිදහස් වුයේ කෙසේද ? ඔවුන් නියම මිනිමරුවන් නොවේ නම් මේ අපරාධය සිදු කල නියම මිනිමරුවන් කවුද ?

    මෙම සත්‍ය සිදූවීම ඔබගේ සංවාදයට යොමු කරමි.







     

    Ocean92

    Junior member
  • Oct 26, 2018
    43
    4
    8
    2015 දි talvar කියලා ෆිල්ම් එකක් ආවා මේ සිදුවිම ගැන
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    දුව වැඩකාරි එක්ක සිකුවොත් දුවත් ඉවරයි වැඩකාරිත් ඉවරයි.පුතා වැඩකාරිට සිකුවොත් නොදැක්ක වගේ ඉන්නවා.එහෙම නැත්නම් අම්මයි තාත්තයි පහන අල්ලගෙන ඉන්නවා.පුදුම ලෝකයක්.අපරාදේ ලස්සන කෙල්ලෙක්.මරන්නේ නැතිව අපිට දුන්නනම් අපි තියාගන්නවා කන්න බොන්න අදින්න දීලා