මිනිමරු හම්බ ආන්ඩුව එලවමුකො

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සාටකේ මල හෙණයක් වෙයි
ණය ටික මර උගුලක් දෙයි
බඩු මිල ඉහලට නංවයි
මහජනයා තදටම දොයි
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15460372 said:
දයාසිරිගෙ අගපසගට හිත ගිය වැද්දාට..
හිතුනි අරින්නට සිරිකොත ඇතුලට දාගත් දාට..
ඔවට එන්න එපා ලොක්කො මම යනවා තිබිරිගෙට..
දයාසිරියා ආවේ අරලිය ගහ මැදුරේ දොරකඩට..

රට රවටා ගීත ගයා
රන් කහවනු කාසි සොයා
ආන්ඩුවට පැන්න දයා
ජොනියාගෙන් කනවා එයා
 
Aug 4, 2013
493
22
0
ගැහුවට ඉදහිට රට අරක්කු..
ගෙහෙලි පරයි නියවයි බයිනේත්තු..
ඇමෙසිනා නොදනිති කරන වරත්තු..
අම්මපා අවසරයි කරනට මූට යුග විලක්කු..
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සාටක මැතිදු බලයෙන් විසිවේවා
යුක්තිය පසිඳු සිරිලක හෙට බිහිවේවා
සත්‍ය දිනිඳු රන්බිම ලොව වැජඹේවා
වික්‍රම රනිඳු මීලඟ ජනපති වේවා
 
Aug 4, 2013
493
22
0
පවුමට ලොල් උන ගෙරි සක්කිලියා..
ඒරොප්පේ සිට කැස්සට සුද්දට වල් බල්ලා..
තොට නොලැබෙයි පොශ් බ්‍රිටිශ් කොමල ලියා..
ඇමෙසිනා තො දැනගන් මම් හත්පත්තුවේ කොල්ලා..
 
Aug 4, 2013
493
22
0
කුරහන් සාටකේ සැමදා ලක්දිව බැබලේවා..
රාජපක්ශ නාමය රන් අකුරෙන් ලියවේවා..
පොන්*යෙකුට රට නොදෙමි කල්පෙකට මැතිරෙව්වා..
දරු නැති රනිල් තනියෙන් මියැදේවා..
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462912 said:
පවුමට ලොල් උන ගෙරි සක්කිලියා..
ඒරොප්පේ සිට කැස්සට සුද්දට වල් බල්ලා..
තොට නොලැබෙයි පොශ් බ්‍රිටිශ් කොමල ලියා..
ඇමෙසිනා තො දැනගන් මම් හත්පත්තුවේ කොල්ලා..

ෆේක් හදාගෙන එන සිරි බොයියා
එලකිරි එකේ නිතරම රෙයියා
සාටකේ වගේ වැඩ නැති කයියා
මම දන්නවා උඹ හත්පත්තුවේ බයියා
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462921 said:
කුරහන් සාටකේ සැමදා ලක්දිව බැබලේවා..
රාජපක්ශ නාමය රන් අකුරෙන් ලියවේවා..
පොන්*යෙකුට රට නොදෙමි කල්පෙකට මැතිරෙව්වා..
දරු නැති රනිල් තනියෙන් මියැදේවා..

සොයන්නේ නැතිව මගේ දොෂේ
බලාගෙන ඉර දිහා ආකාශේ
කටට ගැන උඹේ වෘෂන කෝසේ
වහලට නැගලා එලපන් සූර්යකෝෂේ
 
Aug 4, 2013
493
22
0
ෆේක් හදාගෙන එන සිරි බොයියා
එලකිරි එකේ නිතරම රෙයියා
සාටකේ වගේ වැඩ නැති කයියා
මම දන්නවා උඹ හත්පත්තුවේ බයියා

මොන සිරි එසිරි මම වෙමි පෙරුමලා..
අරුනයට හිටගෙන එක දිගට ඇරි පොරමොලා..
ගෙතුවට පාන්දරම සුවද තවරා මල්මාලා..
පෙර දින රැයෙත් ඌට ඇරියෙ නිදියහනේ සතප්පොවාලා ..
 
Aug 4, 2013
493
22
0
සොයන්නට නැත දොශ නැත මේ රජයේ..
කරන්නට ඇත රට එක්සත් කර දික් විජයේ..
රනිලට කරන්නට බැ ඒ වැඩ දමා සාජ්ජ
යේ..
අපේ මැතිදා කරයි ඔය හැමටම පේන්නට සන්වාසෙ..
 
Aug 4, 2013
493
22
0
රතුපස්වලට ඉල්ලු වතුර දැන් දැන් සැපයේ..
මැතිදා එලෙසයි සලකන්නෙ ජනතාවට එකසේ..
දුදනන් තැතනුවත් ගන්නට වාසි මෙලසේ..
දෙකොටියක් මහජනයා රැකගනි අපෙ මැතිදු පෙරසේ
 
Aug 4, 2013
493
22
0
වයඹ හබේ දින දින එක එක අතට හැරේ..
ගෙමක් නැති කමින් එක පක්ශෙට චන්ද බේරේ..
මනාපෙටයි දැන් පොරකන්නෙ මහඇමතිකම බාරේ..
යුඇන්පියට නැත දැන් දැන් කෙනහිලි උන් ජොහොරේ..
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462984 said:
රතුපස්වලට ඉල්ලු වතුර දැන් දැන් සැපයේ..
මැතිදා එලෙසයි සලකන්නෙ ජනතාවට එකසේ..
දුදනන් තැතනුවත් ගන්නට වාසි මෙලසේ..
දෙකොටියක් මහජනයා රැකගනි අපෙ මැතිදු පෙරසේ

බවුසර් වලින් දෙන්නේ මොකටද ජලය
නාන්න වෙන්නේ කෝමත් විෂ ඇලය
දුදනන් ඉන්නේ පාලක පු‍ටු වලය
දෙකෝටිය නොව ඉන්නේ බලු ‍රැලය
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462991 said:
වයඹ හබේ දින දින එක එක අතට හැරේ..
ගෙමක් නැති කමින් එක පක්ශෙට චන්ද බේරේ..
මනාපෙටයි දැන් පොරකන්නෙ මහඇමතිකම බාරේ..
යුඇන්පියට නැත දැන් දැන් කෙනහිලි උන් ජොහොරේ..

වයඹින් එන්නේ තොපි හට මරු මරුය
නුවරට පත්වෙන්නේ එඩිතර විනිසුරුය
කියන්නේ මුන් දැන් ලොකු බොරුය
සන්ධානෙට හෙට දින බියකරුය
 
Aug 4, 2013
493
22
0
බවුසර් වලින් දෙන්නේ මොකටද ජලය
නාන්න වෙන්නේ කෝමත් විෂ ඇලය
දුදනන් ඉන්නේ පාලක පු‍ටු වලය
දෙකෝටිය නොව ඉන්නේ බලු ‍රැලය
දෙන දේ ගන්නට මොකටද මැලි වන්නේ...
වෙනයම් අදහසක් ඇතිබව පෙනි යන්නේ..
එව්වා බැ ජවිපේ කොල්ලනි දැන් ගන්නේ..
එලියට වරෙව් අහින්සක මිනිසුන් නොම බිලි දේන්නෙ..
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462957 said:
සොයන්නට නැත දොශ නැත මේ රජයේ..
කරන්නට ඇත රට එක්සත් කර දික් විජයේ..
රනිලට කරන්නට බැ ඒ වැඩ දමා සාජ්ජ
යේ..
අපේ මැතිදා කරයි ඔය හැමටම පේන්නට සන්වාසෙ..

තිබුනත් ලෝකෙට බොරු පරකාසේ
මැතිදා කරේ රටටම සන්වාසේ
තිබුනත් සාටකයට බලයට තන්නසේ
ජිනීවා වලින් එනවලු හෙට සන්නාසේ
 

amasin2

Banned
Jul 30, 2013
406
32
0
සිහින දේශය;15462944 said:
මොන සිරි එසිරි මම වෙමි පෙරුමලා..
අරුනයට හිටගෙන එක දිගට ඇරි පොරමොලා..
ගෙතුවට පාන්දරම සුවද තවරා මල්මාලා..
පෙර දින රැයෙත් ඌට ඇරියෙ නිදියහනේ සතප්පොවාලා ..

බොරුවට විකුනුවත් ජාතිය හෙල
අරුනයාට බල්ලොත් අරිනවා බොල
ලිඳකට වඩා ජබුරයි ඕකාගේ හිල
බටර් නැතිව එහෙනම් එංගලන්තේ පල
 
Aug 4, 2013
493
22
0
වයඹින් එන්නේ තොපි හට මරු මරුය
නුවරට පත්වෙන්නේ එඩිතර විනිසුරුය
කියන්නේ මුන් දැන් ලොකු බොරුය
සන්ධානෙට හෙට දින බියකරුය
කොඩි කටවුට් එක දෙක කුරුනැගලින් ගැලවේන්නේ..
සින්දු කියන අලි ඇතුගලින් බහින්නේ..
වෙන්නට යන දෙය දැක කෙදිරිල්ලෙන් හූල්ලන්නේ..
බුලත් කොලයට චන්ද මොර සූරන වැහි වහින්නේ..
 
Aug 4, 2013
493
22
0
තිබුනත් ලෝකෙට බොරු පරකාසේ
මැතිදා කරේ රටටම සන්වාසේ
තිබුනත් සාටකයට බලයට තන්නසේ
ජිනීවා වලින් එනවලු හෙට සන්නාසේ
සුද්දට නැත රට නියවන්නේ අපෙ මැතිදු..
කැදව කැදවා නය දෙන්නෙ චීන්නු..
මේ දැක කොප ගන්න පරගැති හිවල්ලු..
වහ වහ බල සැම අත සන්වර්දන කදවුරු..