සිහින දේශය;15460372 said:දයාසිරිගෙ අගපසගට හිත ගිය වැද්දාට..
හිතුනි අරින්නට සිරිකොත ඇතුලට දාගත් දාට..
ඔවට එන්න එපා ලොක්කො මම යනවා තිබිරිගෙට..
දයාසිරියා ආවේ අරලිය ගහ මැදුරේ දොරකඩට..
සිහින දේශය;15462912 said:පවුමට ලොල් උන ගෙරි සක්කිලියා..
ඒරොප්පේ සිට කැස්සට සුද්දට වල් බල්ලා..
තොට නොලැබෙයි පොශ් බ්‍රිටිශ් කොමල ලියා..
ඇමෙසිනා තො දැනගන් මම් හත්පත්තුවේ කොල්ලා..
සිහින දේශය;15462921 said:කුරහන් සාටකේ සැමදා ලක්දිව බැබලේවා..
රාජපක්ශ නාමය රන් අකුරෙන් ලියවේවා..
පොන්*යෙකුට රට නොදෙමි කල්පෙකට මැතිරෙව්වා..
දරු නැති රනිල් තනියෙන් මියැදේවා..
ෆේක් හදාගෙන එන සිරි බොයියා
එලකිරි එකේ නිතරම රෙයියා
සාටකේ වගේ වැඩ නැති කයියා
මම දන්නවා උඹ හත්පත්තුවේ බයියා
සිහින දේශය;15462984 said:රතුපස්වලට ඉල්ලු වතුර දැන් දැන් සැපයේ..
මැතිදා එලෙසයි සලකන්නෙ ජනතාවට එකසේ..
දුදනන් තැතනුවත් ගන්නට වාසි මෙලසේ..
දෙකොටියක් මහජනයා රැකගනි අපෙ මැතිදු පෙරසේ
සිහින දේශය;15462991 said:වයඹ හබේ දින දින එක එක අතට හැරේ..
ගෙමක් නැති කමින් එක පක්ශෙට චන්ද බේරේ..
මනාපෙටයි දැන් පොරකන්නෙ මහඇමතිකම බාරේ..
යුඇන්පියට නැත දැන් දැන් කෙනහිලි උන් ජොහොරේ..
දෙන දේ ගන්නට මොකටද මැලි වන්නේ...බවුසර් වලින් දෙන්නේ මොකටද ජලය
නාන්න වෙන්නේ කෝමත් විෂ ඇලය
දුදනන් ඉන්නේ පාලක පුටු වලය
දෙකෝටිය නොව ඉන්නේ බලු රැලය
සිහින දේශය;15462957 said:සොයන්නට නැත දොශ නැත මේ රජයේ..
කරන්නට ඇත රට එක්සත් කර දික් විජයේ..
රනිලට කරන්නට බැ ඒ වැඩ දමා සාජ්ජයේ..
අපේ මැතිදා කරයි ඔය හැමටම පේන්නට සන්වාසෙ..
සිහින දේශය;15462944 said:මොන සිරි එසිරි මම වෙමි පෙරුමලා..
අරුනයට හිටගෙන එක දිගට ඇරි පොරමොලා..
ගෙතුවට පාන්දරම සුවද තවරා මල්මාලා..
පෙර දින රැයෙත් ඌට ඇරියෙ නිදියහනේ සතප්පොවාලා ..
කොඩි කටවුට් එක දෙක කුරුනැගලින් ගැලවේන්නේ..වයඹින් එන්නේ තොපි හට මරු මරුය
නුවරට පත්වෙන්නේ එඩිතර විනිසුරුය
කියන්නේ මුන් දැන් ලොකු බොරුය
සන්ධානෙට හෙට දින බියකරුය
සුද්දට නැත රට නියවන්නේ අපෙ මැතිදු..තිබුනත් ලෝකෙට බොරු පරකාසේ
මැතිදා කරේ රටටම සන්වාසේ
තිබුනත් සාටකයට බලයට තන්නසේ
ජිනීවා වලින් එනවලු හෙට සන්නාසේ