සිහින දේශය;15463545 said:සුද්දට නැත රට නියවන්නේ අපෙ මැතිදු..
කැදව කැදවා නය දෙන්නෙ චීන්නු..
මේ දැක කොප ගන්න පරගැති හිවල්ලු..
වහ වහ බල සැම අත සන්වර්දන කදවුරු..
සාටකයා මුලු රටට ණයක්
මිනිසුන්ගේ පෙර පරණ පවක්
චීනය කියන්නේ මරුමුස් කුරිරු මවක්
ලස්සන රටකට අද වෙච්ච දෙයක්