මිනිමරු හම්බ ආන්ඩුව එලවමුකො

Aug 4, 2013
493
22
0
කාලය වටි රන් මෙන් සැමට
කාලය විකුනන එකා මුදලට
වහලෙක් වෙනවලු පෙර කරුමෙට
මම මෙය කියන්නේ ඔහේගේ දැනුමට
රන් වලට වඩා මට කාලයමැයි වටින්නෙ..
රන් ගත්තත් මුදලට කාලය නොම ඇත්තේ..
විසා නොමැති තො කාලය ගැනනොම දන්නේ..
එව බලව ලක්දීව නුබෙ කාලය නොව තියෙන්නේ..
 
  • Like
Reactions: GuneBhai

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාලය වටි රන් මෙන් සැමට
    කාලය විකුනන එකා මුදලට
    වහලෙක් වෙනවලු පෙර කරුමෙට
    මම මෙය කියන්නේ ඔහේගේ දැනුමට

    කාලය වටින්නේ වැඩ කරනා ..උන්ට
    හෙලය වටින්නේ මේ සිරිලක.. උන්ට
    ඩෝලය වටින්නේ සරණා...ගතයන්ට
    පරයා වටින්නේ පුක විකුණා ...ගන්ට
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    පුක ගැන මිසක් මුන් දන්නා කවක් නැත
    හොමෝ කාරයන් දෙන්නෙක් මෙතන ඇත
    ගූ කන මේ හිවලුන්ට පුක ගැන කැතක් නැත
    තේරුම් ගනිල්ලා මුන්ගේ හෝමෝ සිත
     
    Aug 4, 2013
    493
    22
    0
    පුක ගැන මිසක් මුන් දන්නා කවක් නැත
    හොමෝ කාරයන් දෙන්නෙක් මෙතන ඇත
    ගූ කන මේ හිවලුන්ට පුක ගැන කැතක් නැත
    තේරුම් ගනිල්ලා මුන්ගේ හෝමෝ සිත
    මා පුරුශයින්ට කැමති කීවේ උබම නොවෙදො...
    රනිලා සමග වාසේ ලොල්ලොම නොවෙදො..
    කෙසේ කීවත් නොම වෙයි සන්වර වනචර දුදනො..
    නුඹත් එයින් එකෙකි පාහර හිවලො..
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    කාලය වටින්නේ වැඩ කරනා ..උන්ට
    හෙලය වටින්නේ මේ සිරිලක.. උන්ට
    ඩෝලය වටින්නේ සරණා...ගතයන්ට
    පරයා වටින්නේ පුක විකුණා ...ගන්ට

    සිරිලක ඉඳන් රට කන හන්දා
    රටෙන් බාගය සවුදියේ දුක් වින්දා
    සෝලාර් ගහන තොපි වැනි පෙන්දා
    කවදා ඇත්ත තෙරුම් ගනීවිද මන්දා?
     
    Aug 4, 2013
    493
    22
    0
    සිරිලක ඉඳන් රට කන හන්දා
    රටෙන් බාගය සවුදියේ දුක් වින්දා
    සෝලාර් ගහන තොපි වැනි පෙන්දා
    කවදා ඇත්ත තෙරුම් ගනීවිද මන්දා?

    කැසට් ගන්නට සෞදි ගියේ යුඇන්පියේ ගැනු..
    රනිලා දෙනවයි කී බ්‍රේස්ලට් දුන්නෙත් නැලු..
    නිරිදු තහනම් කලයි රට යන කිරිදෙන ගැනු..
    ඩොලර් නොවෙයි වටින්නෙ කිරිසප්පයොයි නොවැඩුනු,,
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    සිහින දේශය;15465952 said:
    කැසට් ගන්නට සෞදි ගියේ යුඇන්පියේ ගැනු..
    රනිලා දෙනවයි කී බ්‍රේස්ලට් දුන්නෙත් නැලු..
    නිරිදු තහනම් කලයි රට යන කිරිදෙන ගැනු..
    ඩොලර් නොවෙයි වටින්නෙ කිරිසප්පයොයි නොවැඩුනු,,

    එජාපය කරන හැම දෙය කරන්නට
    සිදුව ඇත සන්ධානයේ හරකුන්ට
    අලුතෙන් යමක් රට ගැන සිතන්නට
    මොලයක් නැතිලු මේ තක්කඩියන්ට
     
    Aug 4, 2013
    493
    22
    0
    එජාපය කරන හැම දෙය කරන්නට
    සිදුව ඇත සන්ධානයේ හරකුන්ට
    අලුතෙන් යමක් රට ගැන සිතන්නට
    මොලයක් නැතිලු මේ තක්කඩියන්ට

    උබේ මව් සිහිවෙයි මටමේ කියනා කෙප්පෙට..
    යුඇන්පිය කලේ සුදු හුනුගැමයි තාප්පෙට..
    අපෙ මැතිදුයි ගෙරි සුද්දා පැන්නුවෙ ඒරොප්පෙට..
    හිගන තො කන්නෙත් රෙන්නෙත් එක කොප්පෙට..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දතාගේ ලබ්බේ සුදු කෙස් ගස් දුසිම් හැටයි
    වයසට ගියත් මේ හිවලගේ මොලේත් මොටයි
    එලකිරියට විත් අරින්න්නෙ මූ කානු කටයි
    බඩ දගලන්නේ මේකගේ කවි අහන විටයි
    :angry:
    එළිවැට තියන්නට ............බැරි
    ළදක කිසිදා තුටු කරනු .......බැරි
    අතින් ගත් කැලු ...............බරි
    ඇමසියා ගේ කටෙත් පිරි ......පිරි

    එළි වැට නැතුව කවි ලියනා පොන්ස් පුතේ මේ ............අහපන්
    එළි වැට තියල කවි ලියන්න ඉගෙන ගෙන ම මෙහෙට ....වරෙන්
    සුද්දන් හට *ක දීල හම්බ කරන ඩොලර් ..................පහෙන්
    ටොයිලට් පේපර් රෝලක් අරං ම වැඩ පටන් ...............ගනින්
     

    aruna47

    Well-known member
  • එළිවැට තියන්නට ............බැරි
    ළදක කිසිදා තුටු කරනු .......බැරි
    අතින් ගත් කැලු ...............බරි
    ඇමසියා ගේ කටෙත් පිරි ......පිරි

    එළි වැට නැතුව කවි ලියනා පොන්ස් පුතේ මේ ............අහපන්
    එළි වැට තියල කවි ලියන්න ඉගෙන ගෙන ම මෙහෙට ....වරෙන්
    සුද්දන් හට *ක දීල හම්බ කරන ඩොලර් ..................පහෙන්
    ටොයිලට් පේපර් රෝලක් අරං ම වැඩ පටන් ...............ගනින්

    :lol::lol::lol::lol:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මම ගයනා ලස්සන සිත්කලු කවි පෙලට
    ඉරිසියා හිතිලා ඇත ඌගේ කරුමයට
    දත් ගලවන්නේ ඒකාගෙ පෙර පවට
    ඖෂධ නැතිලු කිඹුලගේ මෝඩකමට