මිනිමැරුමක්ද

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ow le parak wage ekakuth thiyanawa, nikan marala andan gihin wage :eek:
    kawada seen ekakda ban ?

    ඔය තෙමිච්ච බලු නට්ටෙක් මචන්. ඔය ලීයට වතුරට වැටිලා තමයි ලේ වගේ පෙන්නේ.

    හෙවනැල්ල දිහා බැලුවොත් හොඳට බල්ලාගේ කකුල් හතර පේනවා.