මිනියක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    මිනීමැරුම් කරපු මිනිස්සු අන්තිම කාලය ගත කරන්නෙ මොන වගේ ද?
    මිනිමැරුමක් කරලා කිසිම ගාණක් නැතුව ඉන්න එක මානසික රෝගයක් ද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,785
    1
    15,052
    113
    මිනීමැරුම් කරපු මිනිස්සු අන්තිම කාලය ගත කරන්නෙ මොන වගේ ද?
    මිනිමැරුමක් කරලා කිසිම ගාණක් නැතුව ඉන්න එක මානසික රෝගයක් ද?
    ඕක දැනගන්න කාවහරි මරන්නම ඕනෙ
     
    • Haha
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මම හිතන්නෙ මිනී මරල පුරුදු වුන අයට ඒක දිගට කරන එක මදුරුවො මරනව වගේ සරල දෙයක් වෙනව.

    හොඳම උදාහරනෙ, ආමි එකේ අය. ගොඩක් වෙලාවට පාතාල වැඩ වලට හවුල් වෙන්නෙ ආමි එකේ ඉඳල තියෙන අය. ඒක හැම රටටම පොදුයි.