මිනිසත්බව

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG



දුලභයි මිනිසත් බව දුලභයි
සුලභයි තිරිසන් බව සුලභයි
සුලභයි අසත්දම් සුලභයි
දුලභයි ශ්‍රී සදහම් දුලභයි

දුලභයි බුදු සසුනත් දුලභයි//

ලැබුණත් මිනිසත් බව දුලභ
ඇසුණත් ඔබට සදහම් දුලභ
සිහිනෙන් පවා විඳී නම් කම් සැප
කවදා සසරෙන් මිදෙත් දෝ ඔබ//

දුලභයි මිනිසත් බව දුලභයි
සුලභයි තිරිසන් බව සුලභයි
සුලභයි අසත්දම් සුලභයි
දුලභයි ශ්‍රී සදහම් දුලභයි

දුලභයි බුදු සසුනත් දුලභයි//

ගෙවාගෙන ආ සසර
බොහො දුක් බර
මින් මතුත් උපතක් ඇත නැවත
අවසන් වදන් බුදු හිමිගේ වියැකී නැත

තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබඳ....////



පද රචනය: අනුර වික්‍රමසිංහ මදනායක
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ

REP වත් Comment වත් ඕනෙ නෑ උඹල හිතට ගත්ත නම් එච්චරයි
 
Last edited:
  • Like
Reactions: rx_storm_aight

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    Nidukanane_Sunil_Edirisinghe.jpg
     
    • Like
    Reactions: jkdtharindu