මිනිස්සුන්ගේ හොඳම වාර්තා
දිගම කනේ මයිල්
ඉන්දියානු පුරවැසි ඇන්තනි වික්ටර් තමයි ලෝකේ දිගම කනේ මයිල් වාර්තාවට හිමිකම් කියන්නේ.. ඔහුගේ කනේ මයිල් අඟල් 7.2 පමණ දිගට තියෙනවලු..
පොපියන ඇස් බෝල
ඇමරිකානු ජාතික කාන්තාවක් වන කිම් ගුඩ්මන් ට ඇගේ ඇස් අඟල් 0.47 එලියට පන්නවන්න පුළුවන්ලු...
රබර් හම
බ්‍රිතාන්‍ය ජාතික ගැරී ටර්නර් ට ඔහුගේ සම අඟල් 6.25 වෙනකම් අදින්න පුළුවන්ලු.. මේක හැබැයි දක්ෂතාවයකට වඩා Ehlers-Danlos Syndrome කියන රෝගයක් හේතුවෙන් සිදු වන දෙයක්...
නයි කටේ දමා ගැනීම
ඇමරිකන් ජාතික ජැකී බිබී විෂ අධික සර්ප විශේෂයක් වන රැටල්ස්නේක් ලා 8 දෙනෙක් නැට්ටෙන් කටේ ඔබාගෙන තප්පර 12.5 ඉඳල තියෙනවා..
දිගම කාන්තා නියපොතු
ඇමරිකන් ජාතික ලී රෙඩ්මන්ඩ් ට තමයි කාන්තාවකට හිමි දිගම නියපොතු තිබිලා තියෙන්නේ.. 1979 වවන්න ගත්ත නියපොතු වල දිග 2008 වෙද්දී අඩි 28 අඟල් 4.5 වෙනකම් දික් වෙලා තියෙනවා.. නමුත් 2009 වෙච්ච රිය අනතුරකින් ඒ ඔක්කොම නැති වුනාලු..
ඇසෙන් කිරි විදීම
තුර්කියේ යිල්මාස් කියන පුද්ගලයට ඔහුගේ ඇස් වලින් අඩි 9 අඟල් 2 දුරට කිරි විදින්න පුලුවන්ලු..