මිනිස්සුන්ට උදව් කරන video

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    මිනිස්සුන්ට උදව් කරන බව පෙන්වමින් කරන video රැල්ලක් තියෙනවානෙ ලංකාවෙ...මෙන්න ගේමට බැහැපු අළුත් කපල් එක
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    "ප්‍රාග්ධනය විසින් ඝන වූ සියල්ල වාෂ්ප කෙරෙයි, ශුද්ධ වූ සියල්ල අපවිත්‍ර කෙරෙයි, සහ අවසානයේ සන්සුන් හැඟීමෙන් ඔහුගේ සැබෑ ජීවන තත්වයන්ට සහ ඔහුගේ වර්ගයා සමඟ ඇති සත්‍ය සබඳතාවලට මුහුණ දීමට මිනිසාට බල කෙරේ."
     
    • Wow
    Reactions: mykiriala

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    දැන් මෙ හිච්චි එවුන් දෙන්නා ට අනාත කුකුල් පෙනුම තිබ්බට quality නැති phone එකකින්ත ලයිව් ආවට තව ටික දවසකින් මුන් මේක අතඅරින්නැතිව ඉස්සරහට කරගෙන ආවොත් අනාත කුකුල් පෙනුම ගිහිල්ලා ඇග දාලා රැවුල දාලා latest ම iphone එකකින් සහ රෝද හතරකින් video දාන්න ගනී...ස්තුති

    "ප්‍රාග්ධනය විසින් ඝන වූ සියල්ල වාෂ්ප කෙරෙයි, ශුද්ධ වූ සියල්ල අපවිත්‍ර කෙරෙයි, සහ අවසානයේ සන්සුන් හැඟීමෙන් ඔහුගේ සැබෑ ජීවන තත්වයන්ට සහ ඔහුගේ වර්ගයා සමඟ ඇති සත්‍ය සබඳතාවලට මුහුණ දීමට මිනිසාට බල කෙරේ."
    මොකක්ද ද මෙ
    ------ Post added on Apr 27, 2023 at 9:27 PM
     
    • Like
    Reactions: mykiriala