මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය
මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය.... පාරේ දැන් පරණ වාහන නැත.. ඇත්තේ ඉංගිරිස් අකුරැ සහිත අලුත්ම වාහනය.!
කිසිදු ප්රසිද්ධ ඇදුම් සාප්පුවක දවසේ ආදායම රැපියල් ලක්ෂ 10ට අඩු නොවන බවත් රැපියල් මිලියන 10 පනින දින තම සමාගමේ ඇති බව ‘‘කැන්ඩි‘‘ සමාගමේ රැකියාවේ නියුතු මිතුරෙක් කීවා....
ඉතින් ලංකාවේ තවත් බදු වැඩිකරන්නේ නම්...ජනතාවට එය කිසිදු ගැටලුවක් නොවනු ඇති....