මම දකින විදිහට තියෙන එකට වාහන තුන හතර තියෙනවා එත් මධියම පන්තිකයන්ට වාහන ගන්න සල්ලි එකතු කරලා හරි ණයක් හරි අරගෙන නේ ඔය මුළු පරම පරවටම එක වාහනයක් ගන්න හදන්නේ. ඕක මෙහම කරනම් හරි සුපොකබෝගී වාහන වලට ඉහල බදු ප්‍රත්ශතයක් කිනුත් ලක්ෂ 30 ට වැඩි වාහන වලට යම් බදු ඉහල නන්වීමකුත් කරනම් හරි අනෙක් අඩු engine දරිතාවය තියෙන වාහන වලට දැරිය හැකි බදු ප්‍රතිශතයකින් හෝ (නැතුව ) ඉහල ගියාට කමක් නෙහ මොකද සාමාන්‍ය ජනතාව prado හොයහන්නේ නෙහ නේ ඕක ගනන පුළුවන් මිනිහ කොහොමත් ඕක ගන්නවා දැන් 2 ශ්‍රී කාර් එකකුත් ලක්ෂ 2.75 කියන කාලයක් 

තව ටික දවසකින් අපේ රටේ ඉතුරුවෙන්නෙ දුප්පත්, සහ පෝසත් කියන කොටස් දෙක විතරයි, ඉන්දියාව වගේ වෙයි 








