මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
මම දකින විදිහට තියෙන එකට වාහන තුන හතර තියෙනවා එත් මධියම පන්තිකයන්ට වාහන ගන්න සල්ලි එකතු කරලා හරි ණයක් හරි අරගෙන නේ ඔය මුළු පරම පරවටම එක වාහනයක් ගන්න හදන්නේ. ඕක මෙහම කරනම් හරි සුපොකබෝගී වාහන වලට ඉහල බදු ප්‍රත්ශතයක් කිනුත් ලක්ෂ 30 ට වැඩි වාහන වලට යම් බදු ඉහල නන්වීමකුත් කරනම් හරි අනෙක් අඩු engine දරිතාවය තියෙන වාහන වලට දැරිය හැකි බදු ප්‍රතිශතයකින් හෝ (නැතුව ) ඉහල ගියාට කමක් නෙහ මොකද සාමාන්‍ය ජනතාව prado හොයහන්නේ නෙහ නේ ඕක ගනන පුළුවන් මිනිහ කොහොමත් ඕක ගන්නවා දැන් 2 ශ්‍රී කාර් එකකුත් ලක්ෂ 2.75 කියන කාලයක් :lol:
 
nalakas987

Active member
  • Oct 13, 2007
    762
    31
    28
    වෙලා තියෙන්නේ පැටියෝ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සුලු පිරිසක් අතරේ බෙදී යාම, බහුතරයක් අතර බෙදිලා තියෙන්නේ ජාතික ආදායමෙන් සුලු කොටසක්..
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජනතාව අතර වත්කම් හෝ සම්පත් බෙදීයාමේ විෂමතා ධනවාදී ආර්ථික ක්‍රමයක් පවතින රටක අනිවාර්යය.
    නමුත් වත්කම් හෝ සම්පත් බෙදීයාම ඉන්දියාව හා අනෙකුත් දකුණු ආසියානු රටවල් හා සැසදීමේදී ලංකාව ඉදිරියෙන් සිටී.
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    වෙලා තියෙන්නේ පැටියෝ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සුලු පිරිසක් අතරේ බෙදී යාම, බහුතරයක් අතර බෙදිලා තියෙන්නේ ජාතික ආදායමෙන් සුලු කොටසක්..

    අනිව, ;) තව ටික දවසකින් අපේ රටේ ඉතුරුවෙන්නෙ දුප්පත්, සහ පෝසත් කියන කොටස් දෙක විතරයි, ඉන්දියාව වගේ වෙයි :growl::growl:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    වෙලා තියෙන්නේ පැටියෝ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් සුලු පිරිසක් අතරේ බෙදී යාම, බහුතරයක් අතර බෙදිලා තියෙන්නේ ජාතික ආදායමෙන් සුලු කොටසක්..

    සහෝදරයාගේ තර්කය නිවැරදියි.. දෙවැනි කොටසට අයත් වෙමි...
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඇති එකාට දෙයියොත් පැන පැන දෙන්නේ ඇයි??................ ඇයි?????
    නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි??................ ඇයි?????
    පෙර කළ පව් පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි??................ ඇයි?????
    දෙයියෝ තමයි ඕවා දන්නේ........I don't Knw Why......

    හිතූමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි??................ ඇයි?????
    නැකැත් බලලා කරපු මඟුල් කැඩිලා යන්නේ ඇයි??................ ඇයි?????
    ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නේ ඇයි??................ ඇයි?????
    ග්‍රහයෝ තමයි ඕවා දන්නේ........I don't Knw Why......

    බුදුන් වහන්සේ සාමයේ අගය කිව්වේ ඇයි??................ ඇයි?????
    ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වේ ඇයි??................ ඇයි?????
    අනේ ඒ කියලත් අපේ එවුන් මරාගන්නේ ඇයි??................ ඇයි?????
    යහගුණදම් පිරිහිලා ද..........?
    මිනිසුන් වල්මත් වෙලා ද..........?
    අද දෙවියන් අමතක වෙලා ද..........?
    එහෙම වෙන්නේ ඇයි.........I don't Knw Why......

    :yes::yes::yes::no::no::no::(:(:(:(:(:confused::confused::confused::confused:
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ලංකාවේ මිනුස්න්ට සල්ලි තියෙනවා බන්. තියෙන්නේ ලෝබකම.ඕන වුන ගමන් සල්ලි මිටි ගනන් එලිය එනවා.
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    මෙහෙමනේ, ඔය ගොඩක් වාහන වල ෆිනෑන්ස් තමයි තියෙන්නේ ,අනිත් කාරණය බහුතරය සාමාන්‍ය ජනතාව ,ඉතුරු ටික දෙනා අතර තමයි මුදල් බෙදිලා ගිහින් තියෙන්නේ , ඒක ඇවිත් ධනවාදී දේශපාලන ක්‍රියාවලියේ ලකුනක්. කොයි දේශපාලන පක්ශය ආවත් ඕක ඔහොම්මමයි ප්‍රතිපත්තිය වෙනස් වෙන්නැත්නම්

    කව්රු ආවාත් එක වෙන්නෙ කොහොමද කාල කන්නියා.?හොර තක්කඩියෙක් මංකොල්ල කාරයෙක් ජනාදිපති උනාහාම ඔහොම තමයි කියපන්.එකට සමාජවාදිද එකාදිපතිද ලිබරල් වාදිද ධනවාදිද කියලා බලපානෙනෙ නැහැ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මිනිස්සුන්ට සල්ලි නැහැ කියන්නේ බොරැය.... පාරේ දැන් පරණ වාහන නැත.. ඇත්තේ ඉංගිරිස් අකුරැ සහිත අලුත්ම වාහනය.!

    කිසිදු ප්‍රසිද්ධ ඇදුම් සාප්පුවක දවසේ ආදායම රැපියල් ලක්ෂ 10ට අඩු නොවන බවත් රැපියල් මිලියන 10 පනින දින තම සමාගමේ ඇති බව ‘‘කැන්ඩි‘‘ සමාගමේ රැකියාවේ නියුතු මිතුරෙක් කීවා....

    ඉතින් ලංකාවේ තවත් බදු වැඩිකරන්නේ නම්...ජනතාවට එය කිසිදු ගැටලුවක් නොවනු ඇති....:D:D:D:D:D

    ගොන් බඳින්න හොඳ කණුවක්
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කව්රු ආවාත් එක වෙන්නෙ කොහොමද කාල කන්නියා.?හොර තක්කඩියෙක් මංකොල්ල කාරයෙක් ජනාදිපති උනාහාම ඔහොම තමයි කියපන්.එකට සමාජවාදිද එකාදිපතිද ලිබරල් වාදිද ධනවාදිද කියලා බලපානෙනෙ නැහැ.

    තේරිලා නෑ වගේ කිව්ව දේ , ධනවාදී දේශපාලන ප්‍රතිපත්තිය තියෙනකම් කොහොමත් ධනපතිය ඉහලට යනවා , නවලෝක මුදලාලි එදත් එහෙමයි , අදටත් උගේ පුතත් එහෙමයි. ඒක වෙනස්කරන්න බෑ ධනවාදී දේශපාලන ප්‍රතිපත්තිය තියෙනකම්. කියන්නකෝ බලන්න , සමාජවාදයෙයි , ධනවාදයෙයි ලක්ශන ටිකක් ,එතකොට කියන්නම් සල්ලි බෙදිලා යන්න ඕන විදිය
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    තේරිලා නෑ වගේ කිව්ව දේ , ධනවාදී දේශපාලන ප්‍රතිපත්තිය තියෙනකම් කොහොමත් ධනපතිය ඉහලට යනවා , නවලෝක මුදලාලි එදත් එහෙමයි , අදටත් උගේ පුතත් එහෙමයි. ඒක වෙනස්කරන්න බෑ ධනවාදී දේශපාලන ප්‍රතිපත්තිය තියෙනකම්. කියන්නකෝ බලන්න , සමාජවාදයෙයි , ධනවාදයෙයි ලක්ශන ටිකක් ,එතකොට කියන්නම් සල්ලි බෙදිලා යන්න ඕන විදිය

    අඩො බුරු ටොල්ක් දාන්න එපා.දැන් උබ කියන්නෙ නවලොක මුදලාලි කොහොම ඉන්න ඔන කියලද?
    තව දෙයක් දැන් නවලොක මුදලාලි පහුකරගෙන ගිය කෞටි පතියො කි දෙනෙක් ඉන්නවාද?

    හැරි,දම්මික,අශොක පතිරගෙ, වරුනි අමුනුගම.සෙරිෆ් ඩින්,අබාන්ස්.etc..

    කොටිපතියො චිනයෙත් ඉන්නවා.සාදාරණව සල්ලි හොයනවානම් මොකා කොටිපතියෙක් උනාත් අපිට කමක් නැහැ.

    අසාදාරන බදු ප්‍රතිපත්ති හොර මගඩි නායකයො ඉන්න කම් මොන ප්‍රතිපත්ති තිබුනත් රටට කෙලවෙනවා.

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    කොටිපතියො චිනයෙත් ඉන්නවා.සාදාරණව සල්ලි හොයනවානම් මොකා කොටිපතියෙක් උනාත් අපිට කමක් නැහැ.

    අසාදාරන බදු ප්‍රතිපත්ති හොර මගඩි නායකයො ඉන්න කම් මොන ප්‍රතිපත්ති තිබුනත් රටට කෙලවෙනවා.

    atta:cool::cool::cool::cool::cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අඩො බුරු ටොල්ක් දාන්න එපා.දැන් උබ කියන්නෙ නවලොක මුදලාලි කොහොම ඉන්න ඔන කියලද?
    තව දෙයක් දැන් නවලොක මුදලාලි පහුකරගෙන ගිය කෞටි පතියො කි දෙනෙක් ඉන්නවාද?

    හැරි,දම්මික,අශොක පතිරගෙ, වරුනි අමුනුගම.සෙරිෆ් ඩින්,අබාන්ස්.etc..

    කොටිපතියො චිනයෙත් ඉන්නවා.සාදාරණව සල්ලි හොයනවානම් මොකා කොටිපතියෙක් උනාත් අපිට කමක් නැහැ.

    අසාදාරන බදු ප්‍රතිපත්ති හොර මගඩි නායකයො ඉන්න කම් මොන ප්‍රතිපත්ති තිබුනත් රටට කෙලවෙනවා.

    දැන් උඹම කියනවා හෙන කෝටි පතියෝ ගැන ,ඉතින් උන්ට සල්ලි තියෙනවානම් , ඒකට් උඹට කමකුත් නැත්නම් දුප්පත් එකාට එතනට එන්නත් බැරිනම් ආණ්ඩුව මක් කරන්නද? කෝටි පතියට එච්චර සල්ලි යන්නේ ඉතින් සල්ලි බෙදිලා යන්නේ නැති නිසා තමයි. සල්ලි බෙදිල යන්නනම් ඒ වගේ උන්ගෙන් සල්ලි පොඩි මිනිහට යන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඒකට තමයි දේශපාලන ප්‍රතිපත්තිය තීරකය වෙන්නේ,

    :dull::dull::dull:
     
    kotipatiyange salli podi minissunta yanna karamayak tiyenna oni kiyalada oya kiyanne...:confused::confused::confused:
    meka mulliya pratipatti wala doshayak nemeida..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    kotipatiyange salli podi minissunta yanna karamayak tiyenna oni kiyalada oya kiyanne...:confused::confused::confused:
    meka mulliya pratipatti wala doshayak nemeida..

    ආයතනයක ලාභය කෝටියයි , සේවකයට හාරදාහයි, හරිද?