මිනිස්සුු සතුටින් ඉන්නවට අකමැති ආණ්ඩු

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    බයික් කට්ට පැදලා ගූ කන එකත් සැපයි කියලා හිතන මේවගේ උන් එක්ක කෝමද රටක් දියුණු කරන්නෙ.
    බඩේ බත් ඇටේ නැතත් දේශපාලකයෙක් හොරාකෑවා කීවම රෙද්ද නැතිව සුදුහුණු ගානවා. මුන් වගෙ නූගත් මිනිස්සූ තමයි බහුතරය. ඉගෙන ගන්නෙ නැතිව දේශපාලකයෙකුට හේත්තුවෙලා උන් විසිකරන පාන්වාටි කකා බුර බුර ඉන්නවා.
    (y)(y)(y)


    salli karayek ekka katha karala balapanko uta thiyana prashna. anna edata uba me comment eka ayin karagani. prashnath sapekshai. salli nathi ekata thiyana prashna salli thiyana ekata na. uta thiyanne wenama prashna set ekak. salli nathuwa iddi api hithanawa mata salli hambuna nam kisi prashnayak na athal eke innawa kiyala. salli hambunata passe thamai aththa therum yanne

    salli karayek kiyana ekath sapekshayne ban ehema baluwama.. prashna kiyna de ewarayak naha katath,
    prashna nathima ekatath prashnayak naththe ay kiyana ekath prashnayak..:-D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බයික් කට්ට පැදලා ගූ කන එකත් සැපයි කියලා හිතන මේවගේ උන් එක්ක කෝමද රටක් දියුණු කරන්නෙ.
    බඩේ බත් ඇටේ නැතත් දේශපාලකයෙක් හොරාකෑවා කීවම රෙද්ද නැතිව සුදුහුණු ගානවා. මුන් වගෙ නූගත් මිනිස්සූ තමයි බහුතරය. ඉගෙන ගන්නෙ නැතිව දේශපාලකයෙකුට හේත්තුවෙලා උන් විසිකරන පාන්වාටි කකා බුර බුර ඉන්නවා.
    රනිලගෙ පුක ලෙවකකා උන්න ගු ඇන් පි ගොන් බඩු වලින් රචනා අනවශ්යයි :yes: :yes:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් පොඩි ළමයි හිනාවෙනව, උන්ට බරක් පතලක් නොතේරෙන නිසා
    උඹ දැකල තියනවද වැඩිහිටි මිනිස්සුන්ගේ මේ විදිහට හිනාවෙන පින්තූර හා දාර්ශනික වැකි
    ඔන්න කිව්වා කතාවක්, මේකේ පොඩි උන් ගැන නෙවෙයි කියන්නේ, ඔන්න ලොකු උන් හිනා වෙන ෆොටෝ

    image.jpg


    සතුට තියෙන්නේ හිතේ මිසක් තමන් සල්ලි දීල ගන්න දේවල් වල නෙවෙයි කියල තියෙන්නේ. දාර්ශනික වැකි මගුලක් නෙවෙයි කියන්නේ. සතුට කියන දේ මේ මොහොතේ උනත් ගන්න පුළුවන්. කියපන් බලන්න බර පතල දේවල්, උබ කියයි රස්සාවක් නැ, සල්ලි නැ , ගෙයක් නැ , car නෑ කියල. ඕව අරගත්තම සතුටුද?
    පෙරුම් පුරලා ඇල්ටෝ එකක් ගත්තම ඊට පස්සේ ඒක විකුණලා තව එකක් ගන්න හිතෙයි ඊට පස්සේ ඒක ගැන හිතනවා, ගේ හැදුවම තව කෑල්ලක් තව මොකක්හරි දෙයක් එකතු කරගන්න හිතෙනවා. ඕව පස්සේ ගියාම මැරෙන මොහොත වෙනකන් සතුටු වෙලා නෑ අන්තිමේදී.

    මේ ත්‍රෙඩ් එකේ කියල තියෙනවා මොන ජාරවද ස්ට්‍රීට් ෆුඩ්, කන්න හරිහමන් රෙස්ටරන්ට් එකක් නැ කියල. උබ දන්නවාද ඔය ලොකු ලොකු රෙස්ටරන්ට් තියෙන රටවල් වල මිනිස්සු මේ වගේ රටවල් වල ඇවිල්ල ස්ට්‍රීට් ෆුඩ් කාල සතුටු වෙනවා, ඕනේ තරම් බලන්න යු ටියුබ් එකේ තියෙනවා. උන් මෙහෙ ඒවා කාල සතුටු වෙනවා අපේ උන් එහෙ ඒවා කන්න බලන් ඉන්නවා සතුටු වෙන්න. කොහොමද ඒක එකම දෙයින් කෙනෙක් සතුටු වෙනවා අනික දුක් වෙනවා.
    ලංකාවේ මිනිස්සු නොලැබෙන දේවල් පස්සේ දුවනවා තමන් ලග තියෙන සතුට අමතක කරලා. කෝ ඒ සතුට?
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    නෑ.............බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ ගගා ඉන්නෙ නැතිව සතුටෙන් ඉන්න පුලුවන් විදිහක් හොයා ගනින් ........ නැන්නම් වෙන රටකට පලයන්......... එතකොට තේරෙයි. ලස්සන රටකට ගියයි කියලා සැපේ ඉන්න බෑ දිවා රැ නොබලා වැඩ කරන්න වෙනවා. අන්තිමට සල්ලි තියෙනවා වෙලාව නෑ සතුටුවෙන්න..........
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    (y)(y)(y)




    salli karayek kiyana ekath sapekshayne ban ehema baluwama.. prashna kiyna de ewarayak naha katath,
    prashna nathima ekatath prashnayak naththe ay kiyana ekath prashnayak..:-D
    ekama thama mamath kiyanne. sapekshai.. eka therum ganna baruwa otuwa maruna sulthan wage nahayen adana eka gon kamak. ehema adanne prashna walata face karanna baya minissu.

    onama prashneka wenne dekai.. ekko uba prashnen goda enawa, ekko thawa walata yanawa. echcharai. deken mokak unath hitha control nathnam wadak na. mata wada aruta salli thiyanawa kiyala muna puka karagena idala wadakuth na.

    example ekata... katahari hithenna puluwan mamath Dhammika Perera wage salli karayek wenawa kiyala hithagena puka iragena salli hamba karanna mahansi wenna. eka uge sathuta

    thawa ekekta hithenna puluwan apo mata echchara salli hoyanna pissek wage salli passe duwala jiwithe hoda kale nasthi karaganna ba kiyala. eka uge sathuta.

    palaweni ekata penne dewani eka duk widina ekek widiyata wenna puluwan
    dewani ekata penne palaweni eka duk widina ekek widiyata wenna puluwan

    thamanta sathutui kiyala hithena de thoragena paduwe hitiyama prashna na. hitha mara relaxed.

    ara mama example ekataganna mage yaluwa, mata uta wada serious prashna enawa.. mama hina wela hena athal eke prashne kohoma hari goda dagena innawa. aru man diha balala ahanawa ado ochchara welath uba kohomada ban hina wenne kiyala. yaluwa uta apu nathi prashna uge oluwata barak karagena iddi mama mata ena prashnawath barak karaganne na.

    ehema kalpana kara kara idala u mita awurudu pahakata kalin hitapu widiyamai. prashne prashnayak karaganna giyama kela wenne apitamai ban.
    mama thama try karanawa aruwa goda ganna. mokada u mage hodama yaluwa nisa. mokada mata ona mageth ekka uth oluwa ussanawa balanna... balamu samahara wita mama sarthaka wei, samaharawita mama fail wei.