මිනිස්සු අඬවන ෆිල්ම්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    black woman kenek neda next bond?
    Nope. Barbara interview ekakdi kiwwa, bond actor never will be a woman. It’s always a man kiyala. And I don’t think next bond would either be henry cavill or tom hardy. Cuz they’re well known actors whereas bond producers usually goes for rather less known actors with less commitments. My money’s on these guys.
    Sam Hueghan
    Aidan Turner
    Richard Madden ( not sure now that he’s committed to the marvel)
    Henry Cavill ( wish-full thinking )
    Or they’ll go for relatively new actor who’s fresh out of theatre or black actor which I don’t have any idea who might that be.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
    ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
    ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
    :( grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ඔන්න ඕක බලහන් බෛස්කෝප් එකේ සබ් එක තිබ්බ.ඇත්ත ලව් ස්ටෝරියක්.මේ කතාවෙ ඇත්‍ත ගෑනු කෙනා තාමත් බැදල නෑ.








     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
    ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
    මටත් වැඩියෙන්ම ඇඩුනේ Hachi ෆිල්ම් එක බලපු දවසේ.. ෆිල්ම් එක ඉවර උනාට පස්සේ මං අපේ බල්ලව බදාගෙන තව ඇඩුවා. එතකොට අපේ එකා පැටියා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    mata nan adune Siri Raja Siri eke aruta rajathumata ind den nthuw podi charithekt dammt passe acting ekta. 8di withr hbi :P

    500 days of summer balala awl giya. aye hoda japanese anime and movie tikak thibba ewata aduna. Billu barber ekt aduna 10 di withra. dawas ganan awlk yana ewa thiynwa ona tharan

    :( grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..
    eka nan pissuwak bn maara awl mt dws 2 3k yanakan.