James bond will return කියලා තිබ්බේ එතකොටWhen james bond dies - no time to die

Dude, spoiler?When james bond dies - no time to die
That’s expected bn.. ngl, wondering myself how they’re gonna introduce the new bond actor..James bond will return කියලා තිබ්බේ එතකොට![]()
wena actor kenek ei. next possible actor - Tom Hardy or Henry CavillJames bond will return කියලා තිබ්බේ එතකොට![]()
Dude, spoiler?
That’s expected bn.. ngl, wondering myself how they’re gonna introduce the new bond actor..
black woman kenek neda next bond?wena actor kenek ei. next possible actor - Tom Hardy or Henry Cavill
Nope. Barbara interview ekakdi kiwwa, bond actor never will be a woman. It’s always a man kiyala. And I don’t think next bond would either be henry cavill or tom hardy. Cuz they’re well known actors whereas bond producers usually goes for rather less known actors with less commitments. My money’s on these guys.black woman kenek neda next bond?
මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..මටත් වැඩියෙන්ම ඇඩුනේ Hachi ෆිල්ම් එක බලපු දවසේ.. ෆිල්ම් එක ඉවර උනාට පස්සේ මං අපේ බල්ලව බදාගෙන තව ඇඩුවා. එතකොට අපේ එකා පැටියා.මම වැඩියෙන්ම ඇඬුවේ Hachi A dogs tale බලලා.
ඇඬුවේ නැතත් දවස් ගානක් තිබුන පට්ටම අවුලක් තිබුනා never let me go බැලුවට පස්සේ.
eka nan pissuwak bn maara awl mt dws 2 3k yanakan.grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..