මිනිස්සු අඬවන ෆිල්ම්

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,737
    13,298
    113
    MV5BMTk3OTM5Njg5M15BMl5BanBnXkFtZTYwMzA0ODI3._V1_.jpg


    MV5BMTY3ODg2OTgyOF5BMl5BanBnXkFtZTgwODk1OTAwMzE@._V1_.jpg

    ------ Post added on Nov 15, 2021 at 12:10 AM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    Film balanna mokatada, lankawe Dan inna ekath adennawa ne
    Dan petral na thawatika dawasakin bus train nawatheewi oya apita boru kiyana deshpalakayo Tika USA walata maruwewi
     
    • Sad
    Reactions: jennt

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දේශප්‍රේමය දෝරෙ ගලා ගිහින් හොරෙක්ට කතිරෙ ගහල පෝලිමේ ඉදලා අඬන මිනිස්සු


    5dc10b4c6048f_5dc10b331ff34_litronewn.jpg


    11_10_2021-sri_lanka_crisis_22104169_750x500_616457b49ccb8.jpg


    Sri-Lanka-economy-shortages-GettyImages-1234757083.jpg


    PETROLEUM-BLUES-1.jpg


    1636965740752.jpeg
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,632
    2
    1,795
    113
    On a Cloud

    Schindler's List (1993)

    මේකේ අර රතු පාට ගවුම ඇඳන් හිටපු පුංචි ගෑනු ළමයාගේ මිනිය කරත්තෙක දාගෙන යන සීන් ඒකේදී මට ඇත්තටම ඇඩුනා..
    මට ඒහෙම ඇඬුනේ අවුරුදු ගානකට පස්සේ.. මට ඒ් නිසා ඒ් සීන් ඒක අමතක වෙන්නේ නෑ...