මිනිස්සු අඬවන ෆිල්ම්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගල් අක්කා මැරුණ වෙලාවෙ ද දුක හිතුණේ. :oo:

    gq-gal-gadot-accent.jpg
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    :( grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..
    මචන් ඊයෙ රැ බැලුව බන් ෆිල්ම් එක මාර දුකක් බන් තියෙන්නෙ ඇයි එහෙම උනෙ කියල මට එ පොඩි ලමයව මතක් වෙනව බන් අයියා පස්සෙන් දුවන් යනව ඇඩුව බන් කදුලු පෙරාගෙන මැරෙන්න දුකයි බන් :(
     
    • Sad
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් ඊයෙ රැ බැලුව බන් ෆිල්ම් එක මාර දුකක් බන් තියෙන්නෙ ඇයි එහෙම උනෙ කියල මට එ පොඩි ලමයව මතක් වෙනව බන් අයියා පස්සෙන් දුවන් යනව ඇඩුව බන් කදුලු පෙරාගෙන මැරෙන්න දුකයි බන් :(
    :yes: ඔවු බන් මමත් දවස් දෙක් විතර යනකන් ශොක් සීන් එකේ හිටියෙ ඕක බලලා.. අවුලක් නෑ.. උබ ඕක බලන්නම ඕන කතාවක්.. ඒකයි බලහන් කීවෙ..
     
    • Sad
    Reactions: sawyer sweeten

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    :yes: ඔවු බන් මමත් දවස් දෙක් විතර යනකන් ශොක් සීන් එකේ හිටියෙ ඕක බලලා.. අවුලක් නෑ.. උබ ඕක බලන්නම ඕන කතාවක්.. ඒකයි බලහන් කීවෙ..
    hmmm. Grave of fireflies, Schindler's list ... mewa nam ithn aaye ahanna deyak ne. superb.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,936
    113
    අා බයි මචං දැන් අඬන ෆිල්ම්ස් ද හොයන්නේ?🤣🤣🤣🤣වඳ කොත්තුවක් ඵහෙම කෑවෙ නැද්ද ළගදී?:lol:
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Hindi film tikak kiyandoo gon part wadiya nathi romance tikak duka hithena XD
    Mama wadiya hindi balannema nathi tharam.e hinda parana ewa unath kamak na man balala nathuwa athi)