ගල් අක්කා මැරුණ වෙලාවෙ ද දුක හිතුණේ.
![]()
ඒවා ඇත්ත නෙවේ. Deep Fakesmekige leak wela tbba mama dakkka

මචන් ඊයෙ රැ බැලුව බන් ෆිල්ම් එක මාර දුකක් බන් තියෙන්නෙ ඇයි එහෙම උනෙ කියල මට එ පොඩි ලමයව මතක් වෙනව බන් අයියා පස්සෙන් දුවන් යනව ඇඩුව බන් කදුලු පෙරාගෙන මැරෙන්න දුකයි බන්grave of the fireflies බලහන් මචන්, japan animation එකක්. බලල නැත්නම් බලහන්. ජීවිතේ බලන්නම ඕන කතාවක්..

මචන් ඊයෙ රැ බැලුව බන් ෆිල්ම් එක මාර දුකක් බන් තියෙන්නෙ ඇයි එහෙම උනෙ කියල මට එ පොඩි ලමයව මතක් වෙනව බන් අයියා පස්සෙන් දුවන් යනව ඇඩුව බන් කදුලු පෙරාගෙන මැරෙන්න දුකයි බන්![]()
ඔවු බන් මමත් දවස් දෙක් විතර යනකන් ශොක් සීන් එකේ හිටියෙ ඕක බලලා.. අවුලක් නෑ.. උබ ඕක බලන්නම ඕන කතාවක්.. ඒකයි බලහන් කීවෙ..hmmm. Grave of fireflies, Schindler's list ... mewa nam ithn aaye ahanna deyak ne. superb.ඔවු බන් මමත් දවස් දෙක් විතර යනකන් ශොක් සීන් එකේ හිටියෙ ඕක බලලා.. අවුලක් නෑ.. උබ ඕක බලන්නම ඕන කතාවක්.. ඒකයි බලහන් කීවෙ..