මිනිස්සු අතින් වැරදීම් වෙනවා තමයි ..........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    හැබැයි මේ උට්ටලාට වෙන වැරදි ඔක්කොම තමන්ට වාසි විදියට වරදින්නේ . ......... :ROFLMAO:

    එකෙක් තමන්ට අවාසි වෙන විදියට අංක වරද්ද ගත්තද ??





    ඉලක්කමක් කිව්වත් බොරුවක්
    ඉංගිරිසි වචනයක් කිව්වත් බොරුවක්
    කවියක් කිව්වත් බොරුවක්

    🤌




     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,205
    113
    කිව්වොත් පචයක් ඇරියොත් කෙබරයක්..

    පුනරුදාව සනීපයි
     
    • Love
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    මූ ඔතන ලැජ්ජා නැතුව කියනව 2025 පලවෙනි කාර්තුවේ 4.8ක ආර්ථික වරධනයකට එන්න පුලුවන් උනා කියලා .
    හරියට අඩු ගානක තිබිල වැඩි ගානකට ආව වගේ 🥱

    2024 3වෙනි කාර්තුව ඉවර වෙලා මුන්ට රට දෙනකොටත් ආර්ථික වර්ධන වේගය 5.3යි .

    ඒක 4.8ට අඩු කරල ඇවිල්ල කියනව 4.8ට ගෙනාව කියලා :lol:🤌

    wvCtu8F.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,704
    113
    කාලකන්නි JVP මාලිමා තක්කඩි හිතාමතාම තමයි බොරු කියන්නේ. ඔකුන්ගේ මිනීමරු පක්ෂෙන් උපදෙස් දීලා ඇති මෝඩ අනුරට වැඩ බැරි නිසා රනිල් කරපු ඒවා උන් කරා වගේ මිනිස්සුන්ගේ මොල හෝදන්න :lol:

    qrlZL1a.jpeg
     
    • Like
    Reactions: dilann

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ජෙප්පෙක් තියයිද දන්නෑ ඕකගේ ඔළුවත් කුඩු වෙන්න..FB ජෙප්පෝ කේන්තියෙන් පුපුර පුපුර මූට අම්ම අප්ප මතක් කර කර බණිනවා🤣
     
    • Haha
    Reactions: Matsola and monson