ඔව්නේ මචන්අධ්යාපනය වගේම ජාන ඕකට බලපානවා. අනිත් එක ලේසියෙන් වෙනස් නොවෙන සමාජීය අදහස්. හොඳින් හෝ නරකින් ඒකට අනුගත වෙන්න වෙනවා. නැත්නම් සමාජයෙන් ඒ මිනිහා කොන් කරලා දානවා. උදා - රස්සාවක් නම් රජයේ රස්සාවක් වගේ එකක්. වෙන ඒවා වැඩක් නෑ. ඒ නිසා මිනිස්සු පූප දීලා හරි රජයේ රස්සා හොයාගන්නවා. අන්න එතැනදී තමයි competition එක හින්දා කොහොම හරි වැඩේ කරගන්නේ
.. minissu wiwidakaray .sattungeth oka tiyanawane