මිනිස්සු ඇයි මෙච්චර දරුනු

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    අධ්‍යාපනය වගේම ජාන ඕකට බලපානවා. අනිත් එක ලේසියෙන් වෙනස් නොවෙන සමාජීය අදහස්. හොඳින් හෝ නරකින් ඒකට අනුගත වෙන්න වෙනවා. නැත්නම් සමාජයෙන් ඒ මිනිහා කොන් කරලා දානවා. උදා - රස්සාවක් නම් රජයේ රස්සාවක් වගේ එකක්. වෙන ඒවා වැඩක් නෑ. ඒ නිසා මිනිස්සු පූප දීලා හරි රජයේ රස්සා හොයාගන්නවා. අන්න එතැනදී තමයි competition එක හින්දා කොහොම හරි වැඩේ කරගන්නේ
    ඔව්නේ මචන්
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    නිකමට බලපන් උසවි වල නඩු ගොඩ ඉඩමට මරගන්නවා , හොරකම් කරනවා, අල්ලස් ගන්නවා (ලමයි ඉස්කොලේ දාද්දී ) ලග පාත උන් බලන්නේම පෙත්සන් ගහන්න තව එකෙක්ට , රටවල් ගත්තොත් බලන්නේ වෙන රටක් අල්ලන්න යුද්ද කරන්න, මිනිස්සු බලන්නේම කාටහරි කෙලවන්න , plan එකක් pass කරන්න ගියොත් අල්ලස් , මිනිස්සු මොන තරම් ඉගෙන ගත්තත් තව එකෙක්ට කරදරයක් නොවී ඉන්නේ නැත්තේ මිනිස්සුන්ගේ තියෙන බලු ගතියද නැත්තන් අධ්‍යාත්මිකව දියුණු වෙලා නැද්ද
    lankawa kiyanne lokenma uthum rata kiwwata lokema jarama ratawalin ekak meka den
    boruwata rata jathiya agama gewata meke kochchara thread wetenawada rata paninna ahala
     
    • Like
    Reactions: devinfer98

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොකුත් කියන්න එපා අඩෝ අපේ අවුරුදු 2500 මෙව්වා එක වටිනවා ඊට වඩා. ලොකෙන් උතුම් රට. සසර වසන තුරු, නිවන් දකින තුරු, පින්කෙත හෙල දෙරනේ යලි උපදීවා!
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    lankawa kiyanne lokenma uthum rata kiwwata lokema jarama ratawalin ekak meka den
    boruwata rata jathiya agama gewata meke kochchara thread wetenawada rata paninna ahala
    ඔව් බන් රට දැන් සවුත්තුම වෙලා තියෙන්නේ අවුල තියෙන්නේ අපේ අයට තාම ඒක නොතේරෙන එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    ඔව් බන් රට දැන් සවුත්තුම වෙලා තියෙන්නේ අවුල තියෙන්නේ අපේ අයට තාම ඒක නොතේරෙන එක
    Tama ne wait till usd rise up to 300
     
    • Like
    Reactions: devinfer98

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඔව් බන් රට දැන් සවුත්තුම වෙලා තියෙන්නේ අවුල තියෙන්නේ අපේ අයට තාම ඒක නොතේරෙන එක

    ape un eka hodatama dannawa. ape un selfish. anith eka kuhakai.
    parliament eka unta bennata okkoma loka horu. etta katha karana ekata kelonawa
     
    • Like
    Reactions: devinfer98

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    ape un eka hodatama dannawa. ape un selfish. anith eka kuhakai.
    parliament eka unta bennata okkoma loka horu. etta katha karana ekata kelonawa
    ඔව් බන් දැනගෙන නොදන්න සීන් එකේ ඉන්නවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ah oya me demalui thambiy karana wadane
    2500ka ithihasayak tiyena sinhala bauddha janathawa owa karaida

    Ado ohoma balu talk epa ban, demallu kiyala hema demalawama ganna apa ban, apitath mala paninawa.:LOL: :LOL::LOL:
    ara mama kiyanne samahara sinhalu kiyala a wage samahara demalu kiyapan.

    mama kiyana samahara sinhalu kiyanne menna me wage ponsla @nicjosh83 , Sinhala lu eth puka dennema LTTE demalunta
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    mehemane bn awanka un witarak hitiyama kisi gathiyak nane.. ekay mix ekata horu, game karayo danne :) .. minissu wiwidakaray .sattungeth oka tiyanawane
     
    • Like
    Reactions: devinfer98

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    It's a universal thing. Not only happens in SL. BUT THE FREQUENCY OF SUCH THINGS IN DEVELOPED COUNTRIES IS LOWER THAN SL. that's the only difference.
    Yes, the reason for lower occurring in other countries is because they were controlled for generations by hard rules. So they do not fee the need to do such things.
     
    • Like
    Reactions: devinfer98

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,812
    113
    කොටින්ම කියනවනම් හීනමානය. හැම තිස්සෙම උත්සහ කරන්නේ තමන් උසස් කියලා පෙන්නන්න. ඉතිං කට්ටිය හෙනම පීඩනයකින් ඉන්නේ. මිනිස්සු යම් යම් දේවල් කරන්නේ තමන්ගෙ අවශ්‍යතාවයටම නෙමෙයි අනුන්ට පේන්න. වෙළඳ උප්පර වැට්ටි වලට හොඳම එකෙන් අහුවෙලා ඉන්නේ මෝඩ සිංහලු. ඉතිං ණය ගන්නවා ගෙවනවා නාකි වෙනවා. ජීවිතයේ විඳීමක් නෑ. දෙමව්පියන්ට තමන් ජීවිත වල යන්න බැරි වූ ඉලක්ක දරුවෝ ලවා සම්පූර්න කරවා ගන්න කාලකන්නි උත්සායක නිරත වෙලා ඉන්නේ. තව ලංකාවේ තියෙන සීන් එකක් තමයි ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ගෑනු හෙනම මෝඩයි. කිසි උගත් කමක් නෑ. ඉන්දියන් ටෙලි පඩංගු, සිංහල මෙගා ටෙලි පඩංගු වලට අනුව තමයි ලෝකය දකින්නේ. සිරස, හිරු, දෙරණ, ස්වර්ණවාහිනි එන්න කලින් ලංකාවේ කාන්තා පාර්ශවය මීට වඩා උසස් තත්වයකින් හිටියා. කාන්තා පාර්ශවය මෝඩ උනා කියන්නේ උන්ට ලැබෙන ළමයි මෝඩයි. ප්‍රශ්න විසඳගන්න යන්නේ ඇඟේ හයියෙන් මොලේ හයියෙන් නෙමෙයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මිනිස්සු ඉන්නෙ පට්ට ස්ට්‍රෙස් එකේ. ඉස්සර අප්‍රිකාවෙ රටවල් වල විතරයි ඔය වගේ බල්ලො මරලා හරි ජීවත් වෙන ක්‍රමේ තිබුනේ. දැන් ලන්ක්වත් ඒ වගේ වෙලා ඉවරයි.