මේ දවස් වල මිනිස්සු ඉන්නේ පුදුම පිඩනයකින්. අද පේස්ට්‍රි ෂොප් එකක වැඩ කරන කෙනා බිල වරද්දලා. හොට් ඩෝග් ඉල්ලපු එකට වියානා බනිස් දාලා. ෂොප් එක දෙවනක් වෙන්න කෑගැහුවා ඒ නෝනා. මම අල බනිසක් කකා ෆෝන් එක බල බල හිටියේ. කෑගහපු පාරට මම උඩ ගිහින් බනිසත් හිර උනා. හැරිලා බලද්දී ගෙවල් පැත්තේ පොලිසියේ වැඩ කරන මිස් කෙනෙක්.හොට් ඩෝග් 6 දාලා ඉතුරු සල්ලි දීලා කඩෙන් එලියට යනකන්ම බැන්නා අරුට පලු යන්න. අරු බිම බලාගෙන ඉන්නවා. බනිස් වරද්දපු එක ඉවර උනේ දැන් කලේ කොල්ලෝ කෙල්ලොන්ට කිසි සිහියක් නැහැ කොයි වෙලෙත් ෆෝන් එක ඔබනවා කියලා. මාත් හිමිට ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ බැන්න විදිහ නම් සාදාරන නැහැ කොහෙත්ම. බල්ලෙක්ට වගේ බැන්නේ.මට බැන්න නම් එහෙම අනිවාරෙන් ඇඩෙනවා. පොලිසියේ කෙනෙක් නිසා කවුරුත් මුකුත් කීවෙත් නැහැ.

කැශියර් කොල්ලෙක්ටවත් ඉන්ඩ දෙන්නෙ නෑ, උන්ටත් පුකෙ අරින්න හදන්නෙ
