මිනිස්සු ඉන්නේ ලොකු පිඩනයකින්

Incubus

Well-known member
  • Nov 27, 2022
    250
    292
    63
    Gauteng 🇿🇦
    big-hand-under-pressure-260nw-568801789.jpg
    me dawas wala minissu inne puduma pidanayakin.ada pastry shop ekaka weda karana kena bill eka waraddala. hot dog illapu ekata wiyana buns dala. shop eka dewanak wenna kagahuwa e nona. mama ala banisak kaka phone eka bala bala hitiye.ka gahapu parata mama uda gihin banisath hira una. harila baladdi gewal paththe police miss kenek. hot dog 6 dala ithuru salli dila kaden eliyata yanakanma banna aruta palu yanna.aru bima balagena innawa.buns waraddapu eka iwara une dan kale kollo kellonta kisi sihiyak naha koi weleth fon eka obanawa kiyala. math himita phone eka sakkuwata oba gaththa. e banna widiha nam sadarana naha kohethma. ballekta wage banne. mata banna nam ehema aniwaren adenawa. polisiye kenek nisa kawuruth mukuth kiwwe naha.

    මේ දවස් වල මිනිස්සු ඉන්නේ පුදුම පිඩනයකින්. අද පේස්ට්‍රි ෂොප් එකක වැඩ කරන කෙනා බිල වරද්දලා. හොට් ඩෝග් ඉල්ලපු එකට වියානා බනිස් දාලා. ෂොප් එක දෙවනක් වෙන්න කෑගැහුවා ඒ නෝනා. මම අල බනිසක් කකා ෆෝන් එක බල බල හිටියේ. කෑගහපු පාරට මම උඩ ගිහින් බනිසත් හිර උනා. හැරිලා බලද්දී ගෙවල් පැත්තේ පොලිසියේ වැඩ කරන මිස් කෙනෙක්.හොට් ඩෝග් 6 දාලා ඉතුරු සල්ලි දීලා කඩෙන් එලියට යනකන්ම බැන්නා අරුට පලු යන්න. අරු බිම බලාගෙන ඉන්නවා. බනිස් වරද්දපු එක ඉවර උනේ දැන් කලේ කොල්ලෝ කෙල්ලොන්ට කිසි සිහියක් නැහැ කොයි වෙලෙත් ෆෝන් එක ඔබනවා කියලා. මාත් හිමිට ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ බැන්න විදිහ නම් සාදාරන නැහැ කොහෙත්ම. බල්ලෙක්ට වගේ බැන්නේ.මට බැන්න නම් එහෙම අනිවාරෙන් ඇඩෙනවා. පොලිසියේ කෙනෙක් නිසා කවුරුත් මුකුත් කීවෙත් නැහැ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo

    හොට්ඩෝග් එකක් කීයද බන් ?
     
    • Like
    Reactions: Incubus

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය ඔපිස් වල මහ උන්ගෙන් බැනුම් අහන ප්‍රෙශර් වෙන තැන් වලින් පිට වෙනව බන්. මටත් එහෙමයි. පට්ට විදිහට ඉවසන්න වෙනව.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    big-hand-under-pressure-260nw-568801789.jpg
    me dawas wala minissu inne puduma pidanayakin.ada pastry shop ekaka weda karana kena bill eka waraddala. hot dog illapu ekata wiyana buns dala. shop eka dewanak wenna kagahuwa e nona. mama ala banisak kaka phone eka bala bala hitiye.ka gahapu parata mama uda gihin banisath hira una. harila baladdi gewal paththe police miss kenek. hot dog 6 dala ithuru salli dila kaden eliyata yanakanma banna aruta palu yanna.aru bima balagena innawa.buns waraddapu eka iwara une dan kale kollo kellonta kisi sihiyak naha koi weleth fon eka obanawa kiyala. math himita phone eka sakkuwata oba gaththa. e banna widiha nam sadarana naha kohethma. ballekta wage banne. mata banna nam ehema aniwaren adenawa. polisiye kenek nisa kawuruth mukuth kiwwe naha.

    මේ දවස් වල මිනිස්සු ඉන්නේ පුදුම පිඩනයකින්. අද පේස්ට්‍රි ෂොප් එකක වැඩ කරන කෙනා බිල වරද්දලා. හොට් ඩෝග් ඉල්ලපු එකට වියානා බනිස් දාලා. ෂොප් එක දෙවනක් වෙන්න කෑගැහුවා ඒ නෝනා. මම අල බනිසක් කකා ෆෝන් එක බල බල හිටියේ. කෑගහපු පාරට මම උඩ ගිහින් බනිසත් හිර උනා. හැරිලා බලද්දී ගෙවල් පැත්තේ පොලිසියේ වැඩ කරන මිස් කෙනෙක්.හොට් ඩෝග් 6 දාලා ඉතුරු සල්ලි දීලා කඩෙන් එලියට යනකන්ම බැන්නා අරුට පලු යන්න. අරු බිම බලාගෙන ඉන්නවා. බනිස් වරද්දපු එක ඉවර උනේ දැන් කලේ කොල්ලෝ කෙල්ලොන්ට කිසි සිහියක් නැහැ කොයි වෙලෙත් ෆෝන් එක ඔබනවා කියලා. මාත් හිමිට ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ බැන්න විදිහ නම් සාදාරන නැහැ කොහෙත්ම. බල්ලෙක්ට වගේ බැන්නේ.මට බැන්න නම් එහෙම අනිවාරෙන් ඇඩෙනවා. පොලිසියේ කෙනෙක් නිසා කවුරුත් මුකුත් කීවෙත් නැහැ.

    කොල්ලා ලස්සනයිද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    මටත් මේක තේරිලා තියෙන්නෙ. කීල්ස් වගේ එවෙගේ වැඩ කරන ලමයින්ගේ ඉස්සර තිබ්බ හිනාව දැන් නෑ. ලොකු හිස් බවක් තියෙන්නෙ. රෙදි කඩ, කෑම කඩ වල වැඩ කරන අයත් හරි සිහියකින් නෙමෙයි වගේ වැඩ කරන්නේ. මේ ඉල්ලන දේ මේ මතක නෑ.

    ගන්න පඩිය දැන් මදි. ඉවසිමෙන් ඒ අයත් එක්ක වැඩ කරන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ada ammatath banna :(
    Don't do that

    කොල්ලා ලස්සනයිද?

    :oo: කැශියර් කොල්ලෙක්ටවත් ඉන්ඩ දෙන්නෙ නෑ, උන්ටත් පුකෙ අරින්න හදන්නෙ
    ------ Post added on Nov 30, 2022 at 10:30 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Don't do that

    :oo: කැශියර් කොල්ලෙක්ටවත් ඉන්ඩ දෙන්නෙ නෑ, උන්ටත් පුකෙ අරින්න හදන්නෙ
    ------ Post added on Nov 30, 2022 at 10:30 PM

    පුකේ නෙමෙයි බන්. ලස්සන කොල්ලෙක්‍ට එහෙම බැන්න නම් මම එතන හිටියා නම් අනිව හුත්තිගේ ගෑණිට බනිනවා.
     
    • Haha
    Reactions: rasikac and Incubus

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    big-hand-under-pressure-260nw-568801789.jpg
    me dawas wala minissu inne puduma pidanayakin.ada pastry shop ekaka weda karana kena bill eka waraddala. hot dog illapu ekata wiyana buns dala. shop eka dewanak wenna kagahuwa e nona. mama ala banisak kaka phone eka bala bala hitiye.ka gahapu parata mama uda gihin banisath hira una. harila baladdi gewal paththe police miss kenek. hot dog 6 dala ithuru salli dila kaden eliyata yanakanma banna aruta palu yanna.aru bima balagena innawa.buns waraddapu eka iwara une dan kale kollo kellonta kisi sihiyak naha koi weleth fon eka obanawa kiyala. math himita phone eka sakkuwata oba gaththa. e banna widiha nam sadarana naha kohethma. ballekta wage banne. mata banna nam ehema aniwaren adenawa. polisiye kenek nisa kawuruth mukuth kiwwe naha.

    මේ දවස් වල මිනිස්සු ඉන්නේ පුදුම පිඩනයකින්. අද පේස්ට්‍රි ෂොප් එකක වැඩ කරන කෙනා බිල වරද්දලා. හොට් ඩෝග් ඉල්ලපු එකට වියානා බනිස් දාලා. ෂොප් එක දෙවනක් වෙන්න කෑගැහුවා ඒ නෝනා. මම අල බනිසක් කකා ෆෝන් එක බල බල හිටියේ. කෑගහපු පාරට මම උඩ ගිහින් බනිසත් හිර උනා. හැරිලා බලද්දී ගෙවල් පැත්තේ පොලිසියේ වැඩ කරන මිස් කෙනෙක්.හොට් ඩෝග් 6 දාලා ඉතුරු සල්ලි දීලා කඩෙන් එලියට යනකන්ම බැන්නා අරුට පලු යන්න. අරු බිම බලාගෙන ඉන්නවා. බනිස් වරද්දපු එක ඉවර උනේ දැන් කලේ කොල්ලෝ කෙල්ලොන්ට කිසි සිහියක් නැහැ කොයි වෙලෙත් ෆෝන් එක ඔබනවා කියලා. මාත් හිමිට ෆෝන් එක සාක්කුවට දාගත්තා. ඒ බැන්න විදිහ නම් සාදාරන නැහැ කොහෙත්ම. බල්ලෙක්ට වගේ බැන්නේ.මට බැන්න නම් එහෙම අනිවාරෙන් ඇඩෙනවා. පොලිසියේ කෙනෙක් නිසා කවුරුත් මුකුත් කීවෙත් නැහැ.
    Drama Queens :yes:
    Bandpu ekata budu saranai :)
     
    • Haha
    Reactions: Incubus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    පීඩනයකින් නෙවෙයි බ්‍රෝ පකේ ලංකාවේ මිනිස්සු මාර උද්දච්චයි

    Check this thread;
    https://elakiri.com/threads/චාටර්-පික්මී-ෆුඩ්ස්.1955084/#post-25717649
    මමනම් කියන්නෙ පික්මී, පික්මී ෆුඩ්ස් හොඳ නැත්තං ඌබර්, ඌබර් ඊට්ස් ඒවගේ මොකක්වත් හොඳ නෑ. අනික කෑමනෙ බං ගමනක් යනවා වගේ නෙවෙයි මේක ත්‍රිකෝණක් කෑම කඩේ, රයිඩර් ඊළඟට උඹ. අනික රෑට උන් මාර බිසි හැබැයි රයිඩර්ස්ලත් වැඩියි. වැඩ ඇරිලා අමතර හොයන්නෙ ඕකෙන්නෙ.

    අන්තිමට කොහොම හරි කෑම ගේන්න ඉදිරිපත් වුන පොරට උඹ කතා කරපු විදිය හොඳනෑ. අපේ රටේ හුඟක් උන් මන්දැකලා තියනවා පොඩිමිනිහට මාරවිදියට පාට් දානවා. ඒ කෑම එක බාරගෙන අවශ්‍ය නැත්තං සර්විස් එක නොගෙන ඉන්න තිබුණා. මීට පස්සේ එහෙම කරන්න එපා.
     
    • Sad
    Reactions: Incubus

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    250
    292
    63
    Gauteng 🇿🇦
    අදත් ගියා බනිස් ගන්න. අද එකේ වැඩ කරන එකෙක් කස්ටමර් කෙනෙක්ට සද්දේ දානවා. දෙමල ගෑනු කෙනෙක් කෑම බල බල හිටියා. පොර කියනවා ඉක්මනට ගන්න වැඩ තියෙනවා ලු.