නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?

Lawyers lage income eka adu wena nisaනඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
තව පෝය තුනයි
පැති ගණනාවක් තියෙනවා බන්.නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
4 weni eka thamai bayanakama de, depaththama agathiyata path karanne katha welaපැති ගණනාවක් තියෙනවා බන්.
1. එකක් ලෝයර්ලා නඩුවට හරියට ලෑස්ති වෙන්නෙ නැති එක. ඉතින් උදේට මොකක් හරි බොරුවක් කියලා කල් ගන්නවා.
2. පොලීසියෙ අඩුපාඩු
3. එක එක ආයතනවලින් රිපෝර්ට් ගන්න ගියාම කල් යන එව්වා
4. දෙපැත්තෙ ලෝයර්ලා කතා වෙලා අදිනවා කියලත් කියනවා.
5. සාක්කිකාරයන්ගේ පැමිණීම නොපැමිණීම. හිතපන්කො සාක්කි කාරයට මේ නඩුවෙන් කිසිම වාසියක් නැති එකෙක්නම් ඌව ගෙන්වා ගන්න කොච්චර අමාරුද
6. අන්වශ්‍ය නඩු අධිකරණයට එන එක. පැහැදිලිවම දඩේකින් කෙළවරකර ගන්න පුලුවන් එව්වා.
උසාවියට ගියා නම් තේරෙයි කොච්චර නඩු දවසට ගන්නවාද කියලා. නඩු 500ක් විතර එක දවසට අහනවා. තීන්දු දෙන්නෙ ගොඩක් වෙලේට රථ වාහන නඩු වලටයි, කසිප්පු නඩු වලටයි විතරයි. අනික්වා කල් තියාගෙන තියාගෙන යන එක තමයි. දෙක තුනකට ඇප දෙනවා දෙක තුනක ටිකක් වෙලා ගන්නවා. ඉතින් ඊළඟ දවසෙත් වෙන්නෙ ඔය ටික ආයෙම එකතු වෙන එක.
නාට්ටි වල පෙන්වන විදිහට කිසිම තැනක මම දැකලා නෑ. හෙනම කාලගෝට්ටියක් එතන.
කොමෙන්ට් කරපු අය නඩු කල්යන හේතුව හරියටම කියල නෑ.නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
ade. issara kiyanne kahinna vath ba kiyala usawiyeපැති ගණනාවක් තියෙනවා බන්.