මිනිස්සු නඩු කියන්න බය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
    ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,971
    11,704
    113
    නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
    ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
    Lawyers lage income eka adu wena nisa
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සමහර නඩු හැදිල තියෙන්නෙ කල් යවන්නම. දෙපැත්තෙන් සමථයකට එයි කියල.
    සමහර නඩු අදාල කාල පරිච්චේදයක් තියෙනව නඩුව අහල ඉවර කරන්න ඕන.
    ලෝයර්ස් ල හැදෙනව නඩු කාරයො දූෂිත නැත්තම්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රට හදන්න ඇත්ත උවමනාවක් තියෙනවනම් මුලින්ම කරන්න ඕනේ නඩුකාරයන්ගේ වත්කම් පරීක්ෂා කරලා දූෂිතයන්ව අයින් කරන එක.
     
    • Like
    Reactions: Mr.dark and jhnnwp

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
    ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
    පැති ගණනාවක් තියෙනවා බන්.
    1. එකක් ලෝයර්ලා නඩුවට හරියට ලෑස්ති වෙන්නෙ නැති එක. ඉතින් උදේට මොකක් හරි බොරුවක් කියලා කල් ගන්නවා.
    2. පොලීසියෙ අඩුපාඩු
    3. එක එක ආයතනවලින් රිපෝර්ට් ගන්න ගියාම කල් යන එව්වා
    4. දෙපැත්තෙ ලෝයර්ලා කතා වෙලා අදිනවා කියලත් කියනවා.
    5. සාක්කිකාරයන්ගේ පැමිණීම නොපැමිණීම. හිතපන්කො සාක්කි කාරයට මේ නඩුවෙන් කිසිම වාසියක් නැති එකෙක්නම් ඌව ගෙන්වා ගන්න කොච්චර අමාරුද
    6. අන්වශ්‍ය නඩු අධිකරණයට එන එක. පැහැදිලිවම දඩේකින් කෙළවරකර ගන්න පුලුවන් එව්වා.

    උසාවියට ගියා නම් තේරෙයි කොච්චර නඩු දවසට ගන්නවාද කියලා. නඩු 500ක් විතර එක දවසට අහනවා. තීන්දු දෙන්නෙ ගොඩක් වෙලේට රථ වාහන නඩු වලටයි, කසිප්පු නඩු වලටයි විතරයි. අනික්වා කල් තියාගෙන තියාගෙන යන එක තමයි. දෙක තුනකට ඇප දෙනවා දෙක තුනක ටිකක් වෙලා ගන්නවා. ඉතින් ඊළඟ දවසෙත් වෙන්නෙ ඔය ටික ආයෙම එකතු වෙන එක.

    නාට්ටි වල පෙන්වන විදිහට කිසිම තැනක මම දැකලා නෑ. හෙනම කාලගෝට්ටියක් එතන.
     
    4 weni eka thamai bayanakama de, depaththama agathiyata path karanne katha wela
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු කල් යෑම, ඇතැම් නීතීඥයින් මුදල් අරමුණු කොට සිතා මතා කල් ගැනීම වගේ දේවල් නේද?
    ඉතින් මේව හදන්න පුළුවන්නේ ඇයි මේව හදන්නෙ නැත්තෙ?
    කොමෙන්ට් කරපු අය නඩු කල්යන හේතුව හරියටම කියල නෑ.

    නඩු කල් යන්නෙ නඩු කියන දෙපාර්ශවයේම තීන්දු පිලිගන්නේ නැති මුරණ්ඩුකම නිසා.

    1. රථවාහන වැරදි - නඩුකාරයා දෙන තීන්දුව පිළිගන්න නිසා ගොඩක් නඩු එක දවසයි.

    2. ඉඩම් නඩු - පහල උසාවියෙන් දෙන තීන්දුව පරදින එකා පිළිගන්නෙ නෑ. ඌ කරන්නෙ ඉහල උසාවියක ආයේ නඩු කියනවා. ඒකෙ දෙන තීන්දුව පිලිගන්නේ නැතිව ඊට ඉහල උසාවියකට යනවා. මෙහෙම ගියාම අවුරුදු 30ක් විතර නඩු කියනවා.

    3. අපරාධ නඩුත් ඉඩම් නඩු වගේ. දුප්පත් එවුන් හොරෙන් කොස් ගෙඩියක් කැඩුවොත් ඒකා ඉහල උසාවි ගානේ යන්න සල්ලි නැති නිසා තීන්දුව පිලිගෙන හිරේ යනවා. සල්ලි තියෙන හොරු/මිනී මැරුවො ඉහල උසාවි යනවා.

    නඩුකාරයන්ට ලෝයර්ලට බැනල වැඩක් නෑ. නඩු කල් යන්නෙ ඉහල උසාවිවල තදබදය නිසා. ඔය නඩු අහන්නම ඕන නැත්නම් අසාධාරණයක් වෙනවා.

    ඕකට විසඳුම එක්කො ඉහල උසාවි වැඩි කරන්න ඕන, නැත්නම් සමහර නඩුවල අවසාන තීන්දුව දෙන්න දිස්ත්‍රික් උසාවිවලට බලය දෙන්න ඕන.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    පැති ගණනාවක් තියෙනවා බන්.
    1. එකක් ලෝයර්ලා නඩුවට හරියට ලෑස්ති වෙන්නෙ නැති එක. ඉතින් උදේට මොකක් හරි බොරුවක් කියලා කල් ගන්නවා.
    2. පොලීසියෙ අඩුපාඩු
    3. එක එක ආයතනවලින් රිපෝර්ට් ගන්න ගියාම කල් යන එව්වා
    4. දෙපැත්තෙ ලෝයර්ලා කතා වෙලා අදිනවා කියලත් කියනවා.
    5. සාක්කිකාරයන්ගේ පැමිණීම නොපැමිණීම. හිතපන්කො සාක්කි කාරයට මේ නඩුවෙන් කිසිම වාසියක් නැති එකෙක්නම් ඌව ගෙන්වා ගන්න කොච්චර අමාරුද
    6. අන්වශ්‍ය නඩු අධිකරණයට එන එක. පැහැදිලිවම දඩේකින් කෙළවරකර ගන්න පුලුවන් එව්වා.

    උසාවියට ගියා නම් තේරෙයි කොච්චර නඩු දවසට ගන්නවාද කියලා. නඩු 500ක් විතර එක දවසට අහනවා. තීන්දු දෙන්නෙ ගොඩක් වෙලේට රථ වාහන නඩු වලටයි, කසිප්පු නඩු වලටයි විතරයි. අනික්වා කල් තියාගෙන තියාගෙන යන එක තමයි. දෙක තුනකට ඇප දෙනවා දෙක තුනක ටිකක් වෙලා ගන්නවා. ඉතින් ඊළඟ දවසෙත් වෙන්නෙ ඔය ටික ආයෙම එකතු වෙන එක.

    නාට්ටි වල පෙන්වන විදිහට කිසිම තැනක මම දැකලා නෑ. හෙනම කාලගෝට්ටියක් එතන.
    ade. issara kiyanne kahinna vath ba kiyala usawiye :shocked:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකවේ නම් නඩු කියනව කියන්නේ කරුමයක්. සමහර තීන්දු අවරුදු 30-40 යනවා දෙන්න.