මිනිස්සු බලන්න ආසම කන්ටෙන්ට් ජාති මොනවද බන්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,979
    13,883
    113
    🤍
    තව මිනිහෙක්ට කෙල වෙන එව්වට ගොඩක් උන් ආසයි නේද?


    Facebook දාලා සල්ලි හොයන්න තමයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,540
    113
    New Zealand
    පුසෝ පහුරු ගානවා වගේ යකෝ මූ boxing ගහන්නේ :cautious:

    behind the scenes 💀
    How-to-Lift-up-your-new-Punching-Bag.gif
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,150
    113
    35
    Spain
    දේවල් හදනවා බලන්න කැමති, අත්කම්, පොඩි ළමයින්ට පොඩි නිර්මාණ, ඉලෙක්ට්‍රොනික් සර්කිට්, වාහන ගලවල හයිකරන ඒවා, මැෂින් ගලවල හයි කරන ඒවා එහෙම ජනප්‍රියයි. කුකරි ඒවත් මිනිස්සු බලනවා. අම්මා අමුතු කෑමක් හදනකොට ඒවා වීඩියෝ කරලා දාපන්. ඒ පළාතේ ආවේනික කෑම තියෙනවා ඇති නේ.
     
    • Love
    Reactions: Psiko