මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

shenat

Well-known member
  • May 13, 2007
    58,654
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හොඳයි legal agreement ගහලත් අපිට හම්බ වෙන්න තියෙන සල්ලි අදටත් හම්බුනේ නෑ. දෙන්න ඕන කාලෙ පහුවෙලා අවුරුදු 3 ක්. පොඩි ගානකුත් නෙවෙයි මිලියන ගානක්.

    අපිට අසාධාරනේ උනාට නඩු කිව්වොත් තව ඊට ලොකු පාඩුවක්. ඒ තරං හොඳයි ලංකාවේ හුත්$කරණය.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Uba anatha dial ekakne, karana wedeta demand ekak denna berinam nikan inna eka hodai mita wada. Mamath PM ekak demma weda tikak denna. Koheda itin uba yanne ube type ekema ewun ekka :rofl:
    P.M ekk nm awa naha macho mata mathaka hatiyata

    උබේ මාකටිං ට්‍රික් එකක් නේද ඕක මම සෑහෙන කාලෙක ඉදන් දැක්ක
    ane naha macho

    උබ වහලෙක්ද බන් නිකන් වැඩ කරන්න. කලින් ත්‍රෙඩ් වල මේකෙ උන් තොට කියන ඒව බලල වැඩ කරානම්. තොට ආයෙ අඩන්න දෙයක් නෑ.
    adanna namai damme mawage wada karana unta hadenna damme. maka daka ekek nm salli damma mata,

    nikan karanna yanna epa bn.
    mama uba ara advance gan nathuwa karanawa kiyana thread ekath dakka. eketh comment ekak danna gihin damme naa mokada mama kiwata uba igena ganne naha. ubama oka tika kalekin therum gani kiyala.
    hmm Orders eka pita yai kiyala apu gaman ona dekata ok kiyala ganne eth ehama be kiyala dan threila inne

    mamath @Nadun26 gen thamai hosting ganne. mu hoda eka. awulak unoth api ahanna kalin danne nattham eya karala dennam kiyala kiyanawa. mama danata dekak aran thiyenawa. thawath issarahata ena wada walata meyagen thamai ganne. danata thiyena anith ewath expire unama meyagenma gannawa. hoda unta tamai bun kela wenne. uba duk wenna epa
    thank you machan

    itin mona labbata da oi nikan kale. Gon weda karanan itin windawapan
    nikan kare naha machan hamoma awsanata salli denawa kiyalane kiyanne eka nisa kare
    ------ Post added on Dec 28, 2021 at 4:41 PM

    ඔය හොඳයි legal agreement ගහලත් අපිට හම්බ වෙන්න තියෙන සල්ලි අදටත් හම්බුනේ නෑ. දෙන්න ඕන කාලෙ පහුවෙලා අවුරුදු 3 ක්. පොඩි ගානකුත් නෙවෙයි මිලියන ගානක්.

    අපිට අසාධාරනේ උනාට නඩු කිව්වොත් තව ඊට ලොකු පාඩුවක්. ඒ තරං හොඳයි ලංකාවේ හුත්$කරණය.
    hmm

    Ubene weradda. Advance ekak ganin. Yaluwakan hithawathkam business wala ne
    hmm
    ------ Post added on Dec 28, 2021 at 4:42 PM
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    @Nadun උබ හෙන ගොනෙක් මචං. එච්චරයි කියන්න තියෙන්නේ. ඔය කියන්න ඕන ඒවා මේකේ උන් උබට ඕන තරම් කියලා ඇති. මං දවසක් කිව්වා වගේ customer උබාට පුකෙත් ඇරලා ගියානේ එහෙනම් 🤣

    උඹට මේකෙ එවුන් හැමදාම කියන ඒව අහන්නෙත් නෑ, අන්තිමට පොඩි එකා වගේ නහයෙන් අඬාගෙන මේකෙම ත්‍රෙඩ් දාගෙන වැලපෙනව

    අනික උඹට අහුවෙන්නෙත් ඔය වගේ එවුන්මයි, මං කැම්පස් කාලෙ එසයින්මන්ට් එහෙම සමහර එවුන්ට ෆිට් එකට කරලා දීල තියනවා උනුත් යකෝ බෝඩිමට එද්දි කන්න බොන්න ජාති හරි අරන් එනවා එපා කිවුවට, සමහර එවුන් එසයිමන්ට් එකට A එකක් එහෙම තිබ්බොතින් බෝතලේකුත් ගෙනත් දෙනවා
    මං කුප්පි එහෙම දාන්න යනකොට බෝඩිං වල උන් හොදට කෑම උයල තියනවා. නැත්නම් කොහෙන් හරි ගෙන්නනවා.. බිස්කට් තේ දෙනවා. පට්ට ආතල්
    ------ Post added on Dec 28, 2021 at 6:49 PM
     
    • Like
    Reactions: Nadun26 and NEMISIS

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම ඔබට පොඩි දෙයක් කියන්නම්,විෂය දැනුම හා ව්‍යාපාරික දැනුම කියන්නේ දෙකක්.ඔබ තුමාට ව්‍යාපාර කරන්න දැනුම මදි.
    ව්‍යාපාරික රීතියේ පලවෙනි දේ තමා පාරිබෝගිකයා රැක ගැනීම.යම් පාරිබෝගිකයෙක් කරනලද වන්චාවකදී උනත් ඔහුගේ අනන්‍ය තාවඋසාවියෙන් මෙපිට හෙළි නොකළ යුතුයි.(ලොකු පදනමක් මතයි ඔය රීතිය හැදිලා තියෙන්නේ ) ඔබ ඒක කඩ කරනවා.කිසිම පාරිබෝගිකයෙක්ට නිග්‍රහ නොකළ යුතුයි.තමන් මුලින් ස්ථාවර නොවී අනිත් අයට නැගිටින්න උදවු කරන්න ගියොත් වෙන්නේ ඕක.:-)
    ඔබේ ගැටළු පාරිබෝගිකයටම කිවුවහම ව්‍යාපාරය පාරට වැටෙනවා.ඔබ කුඩා ආයතනයක් උනත් ගිණුම් පවත්වාගෙන යා යුතුයි.එතකොට නය නැවත අයකර ගන්න අවශ්‍යනම් සැලසුම් හදා ගන්න පහසුයි.ව්‍යාපාරය තුල නය දීමත්,දීපු නය අයකර ගැනීමත් සැලසුම් කීපයක් යටතේ සිදුකල යුතු වෙනවා.උදාහරණ වලට ඩයලොග් හා එස් එල් ටී සසඳා බලන්න.
    විවාදයක් බලාපොරොත්තු නොවන බව කිවයුතුයි. 😁
     
    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه

    :oo:
     
    • Like
    Reactions: SampathSandaruwan

    ඔයාගේ උපදෙස් ඔයාම තියාගන්න. බිස්නස් එක මම හොදට අවුරුදු තුනකට වඩා කරගෙන යනවා, මට බිස්නස් බැරිනම් මම එක වහලා දාලා හුගක් කල් , මම කිව්වේ හොරු ගැන හොරු ගැන කිව්වා ම හොරුන්ට තද වෙනවා තොප්පිය හරිනම් දාගනින්.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඔයාගේ උපදෙස් ඔයාම තියාගන්න. බිස්නස් එක මම හොදට අවුරුදු තුනකට වඩා කරගෙන යනවා, මට බිස්නස් බැරිනම් මම එක වහලා දාලා හුගක් කල් , මම කිව්වේ හොරු ගැන හොරු ගැන කිව්වා ම හොරුන්ට තද වෙනවා තොප්පිය හරිනම් දාගනින්.
    යමක් කිවුවහම ඇඟට ගොඩවෙන්නේ ඇයි? දන්නේ නෑ නේද? එකට තමා මෝඩ කම කියන්නේ.ඕකම තමා සර්ටත් වෙලා තියෙන්නේ.කෙනෙක්ට තමන් ගේ හොර හිතනම් තමා අනුන්වත් හොරු විදියට පෙන්නේ.හරි හරි තරහ ගන්න ඕන නෑ ආයුබෝවන්ඩ,මම හිතුවේ මේකේ කට්ටිය කියන විදියට ඔබතුමා,හොඳ මොලයක් තියන මනුස්සයෙක් කියල.දැන් දන ගත්ත තවත් ගොනෙක් කියල.ඔන්අපි ගියා.ඕන දෙයක් කියල බනින්න අවසරයි 🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ උන් එක්ක මොන බිස්නස්ද මාරම කාලකන්නි ඉන්නෙ. මම දන්න construction කරන කී දෙනෙක්ට එක එකා පොලු තියල තියෙනවද. අම්මෝ ඔය වගේ වැඩ වල නම් වැඩේ ඉවර වෙන්න කලින් අපේ උන්ගෙන් සම්පූර්ණ පේමන්ට් එකම ගන්න ඕන. නැත්නම් බේරෙන්න බෑ. විශේෂයෙන්ම දන්න අඳුනන එවුන්ගෙන්.
     
    • Like
    Reactions: Master malli

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,133
    113
    සිංහලුන්ට වැඩක් කරලා දෙද්දී එකකට දෙපාරක් හිතන්න ඕනේ ෆ්‍රෙන්ඩ්...
    සහ විශේශයෙන්ම ඉන්දියන් එවුන්..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ඔයාගේ උපදෙස් ඔයාම තියාගන්න. බිස්නස් එක මම හොදට අවුරුදු තුනකට වඩා කරගෙන යනවා, මට බිස්නස් බැරිනම් මම එක වහලා දාලා හුගක් කල්

    ඔය කරගෙන තියෙන්නේ අපූරුවට... :lol:
     
    • Like
    Reactions: Any.key

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යමක් කිවුවහම ඇඟට ගොඩවෙන්නේ ඇයි? දන්නේ නෑ නේද? එකට තමා මෝඩ කම කියන්නේ.ඕකම තමා සර්ටත් වෙලා තියෙන්නේ.කෙනෙක්ට තමන් ගේ හොර හිතනම් තමා අනුන්වත් හොරු විදියට පෙන්නේ.හරි හරි තරහ ගන්න ඕන නෑ ආයුබෝවන්ඩ,මම හිතුවේ මේකේ කට්ටිය කියන විදියට ඔබතුමා,හොඳ මොලයක් තියන මනුස්සයෙක් කියල.දැන් දන ගත්ත තවත් ගොනෙක් කියල.ඔන්අපි ගියා.ඕන දෙයක් කියල බනින්න අවසරයි 🤣🤣🤣
    දුක කියා දුක සිතවා ඕඩර් ලබාගැනීම මේක අලුත් ට්‍රික් එකක් මචං උබ වගේ ගොඩයෙක් දන්නෑ සොරි එහෙම කිව්වට නදුන් සර් තම හොදටම කරේ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම ඔබට පොඩි දෙයක් කියන්නම්,විෂය දැනුම හා ව්‍යාපාරික දැනුම කියන්නේ දෙකක්.ඔබ තුමාට ව්‍යාපාර කරන්න දැනුම මදි.
    ව්‍යාපාරික රීතියේ පලවෙනි දේ තමා පාරිබෝගිකයා රැක ගැනීම.යම් පාරිබෝගිකයෙක් කරනලද වන්චාවකදී උනත් ඔහුගේ අනන්‍ය තාවඋසාවියෙන් මෙපිට හෙළි නොකළ යුතුයි.(ලොකු පදනමක් මතයි ඔය රීතිය හැදිලා තියෙන්නේ ) ඔබ ඒක කඩ කරනවා.කිසිම පාරිබෝගිකයෙක්ට නිග්‍රහ නොකළ යුතුයි.තමන් මුලින් ස්ථාවර නොවී අනිත් අයට නැගිටින්න උදවු කරන්න ගියොත් වෙන්නේ ඕක.:-)
    ඔබේ ගැටළු පාරිබෝගිකයටම කිවුවහම ව්‍යාපාරය පාරට වැටෙනවා.ඔබ කුඩා ආයතනයක් උනත් ගිණුම් පවත්වාගෙන යා යුතුයි.එතකොට නය නැවත අයකර ගන්න අවශ්‍යනම් සැලසුම් හදා ගන්න පහසුයි.ව්‍යාපාරය තුල නය දීමත්,දීපු නය අයකර ගැනීමත් සැලසුම් කීපයක් යටතේ සිදුකල යුතු වෙනවා.උදාහරණ වලට ඩයලොග් හා එස් එල් ටී සසඳා බලන්න.
    විවාදයක් බලාපොරොත්තු නොවන බව කිවයුතුයි. 😁

    ඔයාගේ උපදෙස් ඔයාම තියාගන්න. බිස්නස් එක මම හොදට අවුරුදු තුනකට වඩා කරගෙන යනවා, මට බිස්නස් බැරිනම් මම එක වහලා දාලා හුගක් කල් , මම කිව්වේ හොරු ගැන හොරු ගැන කිව්වා ම හොරුන්ට තද වෙනවා තොප්පිය හරිනම් දාගනින්.
    මු උඹගෙන් වැඩ කරගෙන තියන එකෙක්ද දන්නේ නෑ ඒත්උ ඹට තරහ ගන්න තරන් දෙයක්නම් කියල නෑ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මු උඹගෙන් වැඩ කරගෙන තියන එකෙක්ද දන්නේ නෑ ඒත්උ ඹට තරහ ගන්න තරන් දෙයක්නම් කියල නෑ
    මම මේකේ කාගෙන් වත් වැඩ අරගෙන නෑ.ගොඩ දෙනෙක් මාව පුද්ගලිකව දන්නවා.හේතුව මගෙන් කට්ටිය වැඩ අරගෙන තියන නිසා.සාමන්යෙන් සේවයක් දෙනකොට මම කවදාවත් යාළුවන් ගෙන්,එකට ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන නෑ.නිෂ්පාදනයක් විකුනද්දී එකේ නිෂ්පාදන වියදමක් තියන නිසා මුදලක් ගන්නවා.එත් මේකේ අය දුන්නොත් විතරයි.සල්ලි වලට යාළුකම් නැති කරගන්න තරම් දුර්වල මනසික්තත්ව හැමෝගෙම නැති වෙනවනම් සතිටින් ඉන්න පුළුවන් සමාජයක් හැදෙයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    දුක කියා දුක සිතවා ඕඩර් ලබාගැනීම මේක අලුත් ට්‍රික් එකක් මචං උබ වගේ ගොඩයෙක් දන්නෑ සොරි එහෙම කිව්වට නදුන් සර් තම හොදටම කරේ
    මම නම් ගම් නැතුව දාපු නිසාද එහෙම කියන්නේ උබ ? මම මේක දැම්මේ හිතේ අමාරුවට මෙහෙම වැඩ කරන එවුන්ට හැදෙන්න හැමදාම නැත්තම් මේ විදියේ එවුන් කතා කරනවා අනිත් එක වැඩ කරලා සල්ලි නොදී ඉන්න එවුන්ට පෙන්න. උබ කියනවා වගේ පටු අරමුණක් මගේ නෑ
     
    • Like
    Reactions: MAHESH80