මිනිස්සු මගෙන් නිකන් වැඩ ගන්න හැටි

  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Mama DevOps side eke inne. Game un mama e side eke iddi mun hithanne mama okkoma electronics arawa mewa okkoma danna ekek kiyala,
    Podi kale indan indapu yaluwo nisa mama free karala dunne weda. Passe dawasak ape ekek lap ekak ussan enawa Uge bandinna inna kellage nendage lap eka kiyala. Achchita haal garanna kiyapn, onna ohomai ape basica puthalage weda
     
    • Haha
    Reactions: Voltage

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මෙහෙම වැඩ කරන එවුන්ට හැදෙන්න
    :lol::lol::lol:
    උබේ මේ ත්‍රෙඩ් දැකල හැදෙයිද අනික් උන්? එහෙම හැදෙනවනම් ඕයි ලංකාව සුරපුරයක්. උබ හැමදාම එක එක උන්ගෙන් අහුවුනු පාර මමත් උපදෙස් දිලා ඇති අනන්තවත්. අපරාදේ මේකේ එහෙම උපදෙස් උන්ගේ වෙලාව.

    අනික් උන් හදන්න ඕන නැනේ. .උබ හැදියන්කො. එක්කො පිනට කරපං අඩන්නේ නැතිව. නැත්නම් රියල් පිට ඇඩ්වාන්ස් අරං කරපං. දෙකෙන් එකක් තෝරගනින්. ඕන ඔට්ටුවක් තව මාස 6කිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් උබ දානවා
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mama wallet akak run karanna vps akak gatta mataka hatiyata 600 wage una godak kalin nisa patta widihata udau kara mataka widihata antimma masa salli gattath na dawas 15 waage run karapu nisa mun wage hoda aunta kauru hhari kata wada karanawanum awa maha pow wada machan .mama service aka gatta more than 5 year hoda kollek
     
    • Like
    Reactions: animation

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඇත්තටම උබට කියන වචන අපරාධේ කට පොලෙව් අතුලගන්න එක සැපයි .


    මේකේ වුන් කියන විදියට ප්රෝෆෙසනල් විධියට වැඩ කරපන් උබ උබවම එක එකා ඉස්සරා පහත් කරගන්න එපා උබ හිතන්නේ ලොකු වැඩක් කරා කියලද උබ නොදනුවතම උබ රූකඩයක් කරලා නටවලා .


    උපන් ගේ මෝඩ කමයි පින් කිරිල්ලයි කියන්නේ දෙකයි
    මම දන්නේ නැහැ උබ හරි අහිංසකයි ලෝර්ඩ් පකීර් සල්ලි ගානක් නැහැ කියලා පෙන්නන ර්ගපානවද කියලා යකෝ මේ කීවෙනි පාරාද ??


    උබෙන් වැඩ ගත්ත එකාට උබ පෙන්නේ මොඩය ලෙස මේක කියවන අපිටත් උබව පෙන්නේ මෝඩයා ලෙස
    අහිංසක කමක් ලෝර්ඩ් පකීර් සල්ලි ගානක් නැහැ කියන දේ නම් මේකේ පෙන්න නැහැ
     
    • Like
    Reactions: SampathSandaruwan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    :lol::lol::lol:
    උබේ මේ ත්‍රෙඩ් දැකල හැදෙයිද අනික් උන්? එහෙම හැදෙනවනම් ඕයි ලංකාව සුරපුරයක්. උබ හැමදාම එක එක උන්ගෙන් අහුවුනු පාර මමත් උපදෙස් දිලා ඇති අනන්තවත්. අපරාදේ මේකේ එහෙම උපදෙස් උන්ගේ වෙලාව.

    අනික් උන් හදන්න ඕන නැනේ. .උබ හැදියන්කො. එක්කො පිනට කරපං අඩන්නේ නැතිව. නැත්නම් රියල් පිට ඇඩ්වාන්ස් අරං කරපං. දෙකෙන් එකක් තෝරගනින්. ඕන ඔට්ටුවක් තව මාස 6කිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් උබ දානවා
    hmm
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මේකේ කෙනක් වෙබ් එකක් අරගෙන ආවා ගිය සතියේ මට දීලා හදා ගන්න. Sex Toys වගේ ඒවා දාන වෙබ් එකක් Elakiri එකේ නිසා විශ්වාසයට Advance ගත්තේ නෑ සතියක් විතර කරගෙන යනකොට එපා කියලා ඌම හදා ගන්නවා කියලා නැවත්තුවා මගේ මහන්සියට කියක් ඕනේ ද කියලා ඇහුවා පොර මම ඉතින් මට ඕනේ මුදල කිව්වා එත් දුන්නේ නෑ සද්ද නැතුව හිටියා. Advance නැතුව කරන්නේ නෑ කියලා හිතා ගත්තා අයනම්

    සමහරු ඉන්නවා මේකේ තනිකරම වෙබ් එක හදා ගන්නවා Sub විදියට කියලා සල්ලි දෙන්නේ නෑ Client ට කොරෝනා හැදිලා කියල සති දෙකක් ඉමු කියනවා පස්සේ සල්ලි දෙන්නේ නැතුව මාරු වෙනවා දෙන්නෙක් කළා ඔහොම.

    තව එකෙක් හිටියා ඌ මට කියලා Server Managed කරගත්තා. IP එකයි Root Password මට දෙන්නේ නෑ Anydesk ඇවිල්ල කරන්න කියනවා. Anydesk ගිහින් කරලා දෙනවා කරනකොට එකෙන් එක පැන පැන අහනවා ඔකොම කියලා දීලා සල්ලි දෙන්න පුලුවන් Client සල්ලි දුන්නාම කියලා කිව්වා මම හා කිව්වා. මු මාස දෙකකට විතර පස්සේ අය ඇවිත් අය Panel එකම දාලා ඉල්ලනවා ලජ්ජා නැතුව ඉතින් මම Server එකට එක කරලා දුන්නා Anydesk ගිහින්, කලින් එකේ සල්ලි එක්ක දෙකම ඉල්ලුවා ම එදා කලින් කතාවම කිව්වා සල්ලි දෙන්නේ නැතුව ඌ අමාරුවෙන් ජිවත් වෙන්නේ අනම් මනම් කතා. මාස 9 වගේ ගිහින් මම ඉල්ලුවාම කියනවා ඒ Client සල්ලි දෙන්නේ නෑ හරි අමාරුයි ගන්න කියලා බබා වගේ මගෙන් අහනවා ඒ Client ගේ සයිට් එකට මොනවා හරි කොලොත් ඌ සල්ලි දෙයිද කියලා. තව මු කියනවා මට ජොබ් එකක් කරන්න කියලා ගොඩක් එවුන් ඔහොමයි අපි උන්ගෙන් හිගාකන්න යන්නේ නෑ අපේ ජොබ් එක කරලා සල්ලි ඉල්ලනකොට ඔහොමයි කතාව.

    තව සමහරු Hosting/VPS ගන්න එනවා සල්ලි පසුව දෙන්නම් කියනවා. ඊට පස්සේ එයාලගේ වෙබ් එකේ තියෙන ගැටළු මගෙන් අහනවා හදා ගන්න හැටි (අපේ Server එකට සයිට් එක දාලාවත් නැතුව) කියලා දුන්නට පස්සේ සද්ද නෑ පැය දෙකේ තුනේ උදව් කරනවා සමහරුන්ට දවස් 3-4 කරලා තියෙනවා අන්දලා අහගෙන යනවා හැම දේම

    තව කෙනක් හිටියා Host එකක් ගත්තා අපෙන් එයා එකේ කිසි දෙයක් හැදුවේ නෑ, එයාගේ වෙන Hosting Company වල තියෙන සයිට් වල අවුල් ආපු ගමන් එයා අපෙන් ගත්ත Panel එකට සයිට් එක දාලා මගෙන් උදව් ඉල්ලනවා එක කරලා දුන්න ගමන් සයිට් එක අය තිබ්බ Host එකට මාරු කරගන්නවා.

    තව කෙනක් හිටියා expert කියලා හතර වටේ දැම්මා අවු 15 පළපුරුද්ද කියලා දැම්මා වෙබ් වල අවුල් හදනවා කියලා පොස්ට් හැම තැනම දෙයක් ආපු ගමන් මම හදන්න ඕනේ එයාගේ අවුල (එයාලගේ වෙබ් වල අවුල් මට අදාල නෑ) මනුසකමට කරේ සමහර වෙලවට බැනලා වැඩ ගන්න තත්වයට ඒ ම්නුසයා පත් උණා

    මම හැම දේම කියලා දෙන නිසා හැම කෙනාම මට කියලා සල්ලි නොදී වැඩ කරගන්නමයි එන්නේ මට ඔය වගේ කෙස් සැහෙන වෙලා තියෙනවා ගොඩක් අයට Free Help කරන්නේ ලාබයවත් නැතුව

    බිස්නස් කරන්න දන්නේ නැතුව නමේ මුලින් සල්ලි දෙන්න කැමැති නැති අයගෙන් මුලින් සල්ලි ගත්තේ නෑ Order එක පිට යයි කියලා අන්තිමට හම්බුන සල්ලියකුත් නෑ එහෙම බලනකොට හිතෙනවා අනිත් බිස්නස් කරන අය වැඩ කරන විදියටම වැඩ කරන්න. මනුසකම පෙන්වන්න ගිහිල්ලා බෑ මිනිස්සුන්ට

    තව එකෙක් ඉන්නවා ලගදි Hosting එකක් කරන්න ආපු ඌ මාව හැම තිස්සේම බැක්මෙල් කරන්න එන ඌ ගැන ඊලග thread එකෙන් කියන්නම්.
    සිරාවටම මෙයා හොද කෙනෙක් මමත් ගත්තා හොස්ටින් සල්ලි දැම්මෙවත් නැතිව ඇක්ටිව් කරලා දුන්නා එක කෝල් එකකින්. හැබැයි මම සල්ලි දාන දවස කියුවා එයාට. දාලා මම කෝල් කරලා කියුවා දැම්මා කියලා. උබගේ හිතහොද වැඩියි. සල්ලි ගන්නෙනැතිව වැඩ කරන්න එපා. යන ගානෙන් භාගයක්වත් ගනින්. 😄😄😄😄 හදලා පෙන්නලා පේමන්ට් එක කරාට පස්සේ එයාගේ හොස්ටින් එකට දාන්න 😂😂😂

    හොස්ටින්නම් දවස් 5ක් ඇතුලත පේමන්ට් එක කරන්න කියපන් බැරිනම් උබ අහන්න යන්න එපා ඩිලීට් කරලා දාන්න 😉😉😉 නැතුව බෑ සමහර අය එක්ක වැඩ කරන්න
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං
    ඕනේම බිස්නස් එකකදි ඕහොම තමා
    ලංකාවේ විතරක් නෙමේ පිටරට වලත් ඔය වගේ ගඩ්ඩෝ ඉන්නවා
    උඹ පුද්ගලකිකව වැඩ කරන නිසා අඩු ගානේ හිතේ කේන්තියට කුණුහරුපයක් හරි කියලා බනින්න පුළුවන්
    ඒත් වැඩත් කරගෙන රිෆන්ඩ් ගන්න හැත්ත එක්ක ෆ්‍රීලාන්ස් සයිට් එකක වැඩ කරන උන්ට අඩු ගාණේ හිතේ කෙන්තිය යන්න බැන ගන්නවත් චාන්ස් එකක් නෑ
    එහෙම බැන්නොත් ටර්ම්ස් වයලේෂන් කියලා එකවුන්ට් එක බෑන් වෙලා

    සෝ හැමෝම අඩු වැඩි වශයෙන් අවධානම් / ස්ට්‍රෙස් අරන් තමා මේ ගමන යන්නේ
    එකම දේ අනික් උණ් ඒක ප්‍රසිද්ධියේ කියන් නෑ. (කියලා වැඩක් නැති නිසා)

    උඹ මේ කරන දෙයින් උඹට මයි හානියක් වෙන්නේ මචං
     
    • Like
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මම ඔබට පොඩි දෙයක් කියන්නම්,විෂය දැනුම හා ව්‍යාපාරික දැනුම කියන්නේ දෙකක්.ඔබ තුමාට ව්‍යාපාර කරන්න දැනුම මදි.
    ව්‍යාපාරික රීතියේ පලවෙනි දේ තමා පාරිබෝගිකයා රැක ගැනීම.යම් පාරිබෝගිකයෙක් කරනලද වන්චාවකදී උනත් ඔහුගේ අනන්‍ය තාවඋසාවියෙන් මෙපිට හෙළි නොකළ යුතුයි.(ලොකු පදනමක් මතයි ඔය රීතිය හැදිලා තියෙන්නේ ) ඔබ ඒක කඩ කරනවා.කිසිම පාරිබෝගිකයෙක්ට නිග්‍රහ නොකළ යුතුයි.තමන් මුලින් ස්ථාවර නොවී අනිත් අයට නැගිටින්න උදවු කරන්න ගියොත් වෙන්නේ ඕක.:-)
    ඔබේ ගැටළු පාරිබෝගිකයටම කිවුවහම ව්‍යාපාරය පාරට වැටෙනවා.ඔබ කුඩා ආයතනයක් උනත් ගිණුම් පවත්වාගෙන යා යුතුයි.එතකොට නය නැවත අයකර ගන්න අවශ්‍යනම් සැලසුම් හදා ගන්න පහසුයි.ව්‍යාපාරය තුල නය දීමත්,දීපු නය අයකර ගැනීමත් සැලසුම් කීපයක් යටතේ සිදුකල යුතු වෙනවා.උදාහරණ වලට ඩයලොග් හා එස් එල් ටී සසඳා බලන්න.
    විවාදයක් බලාපොරොත්තු නොවන බව කිවයුතුයි. 😁
    ඔයා හරි පාරිභෝගිකයා රදවාගන්න තමන් දැනගන්න ඕන ☺️☺️☺️ එයාගේ දේවල් පිටට ගියොත් ආයේ එන්නේ නෑ. 😁😁😁 මුදල් අයකරගන්න විදියක් හදන්න ඕන මුලින් වැඩේ පටන්ගන්න මේගාන කියලා අරන් පටන් ගන්න. 😉😉😉 අද ඔයා පටන් ගන්න හෙට මම ⁣සල්ලි දාන්නම් කතන්දර වලට යන්න එපා. 🙂🙂🙂
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ව්‍යාපාරික රීතියේ පලවෙනි දේ තමා පාරිබෝගිකයා රැක ගැනීම.යම් පාරිබෝගිකයෙක් කරනලද වන්චාවකදී උනත් ඔහුගේ අනන්‍ය තාවඋසාවියෙන් මෙපිට හෙළි නොකළ යුතුයි.(ලොකු පදනමක් මතයි ඔය රීතිය හැදිලා තියෙන්නේ ) ඔබ ඒක කඩ කරනවා.
    මූට සල්ලි නොගෙව්ව උන් කොහොමද බන් පාරිබෝගිකයෝ වෙන්නෙ? පකටද හොරුන්ව හංගන්නෙ? උන්ගේ විස්තර පබ්ලික් කරලා උන්ව ගූ කරන්න ඕන
    ඊට පස්සේ මේකේ වැලලෙනවා උන් මම විස්තර පිටට දෙනවා කියලා එක නිසා දැම්මේ නැත්තේ.
    උන්ගේ වෙබ්සයිට් වල ඩොමේන්, ෆයිල්, නම් ගම් විස්තර සේරම ත්‍රේඩ් එහෙක දාපන්
    උන්ට පොලිසි යන්නත් බැහැ උන් සල්ලි නොගෙව්ව නිසා
    බය නැතුව දාපන්.... අල්ලලා අරින්න ඕන ඔහොම හොරුන්ට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මූට සල්ලි නොගෙව්ව උන් කොහොමද බන් පාරිබෝගිකයෝ වෙන්නෙ? පකටද හොරුන්ව හංගන්නෙ? උන්ගේ විස්තර පබ්ලික් කරලා උන්ව ගූ කරන්න ඕන

    උන්ගේ වෙබ්සයිට් වල ඩොමේන්, ෆයිල්, නම් ගම් විස්තර සේරම ත්‍රේඩ් එහෙක දාපන්
    උන්ට පොලිසි යන්නත් බැහැ උන් සල්ලි නොගෙව්ව නිසා
    බය නැතුව දාපන්.... අල්ලලා අරින්න ඕන ඔහොම හොරුන්ට
    ඊට පස්සේ කියන්නේ හැම එකාම මම විස්තර පිටට දෙනවා මගෙන් ගන්න එපා කියලා. වෙබ් සයිට් එකක් 10000 කරන්න ගියා පිටු 8 හදලා දෙනවා කිව්වේ ඌ පිටු 100 හදන්න කියලා හදන හදන එක සැරෙන් සැරේ වෙනස් කර කර මාස ගානක් කට්ට කාලා තව දේවල් ඉල්ලනකොට ඌ මේකේ මට බැනලා පොස්ට් එකක් දැම්මා එකට Reply විදියට හදපු සයිට් එක පෙන්නුවා කියලා ඔකොම එක්ක මට බැන්නා උගේ විස්තර පිටට දුන්න කියලා

    තව මේකේ එකෙක් ගෙන් item එකක් ගෙන්න ගන්න ගියා ඌ ගම්පහා කුරියර් සර්විස් ගැන අහනවා මගෙන් එකට අම්මට තද වෙලා උඋගෙන් Refund ඉල්ලුවා බැන්නේ නෑ අම්මා ඌට. ඌ පොස්ට් එකක් දැම්මා අම්මා බැන්නා කියලා. මුන් එක අල්ලා ගත්තා අම්මා Customers ලට බයිනවා කියලා දැන් හැම තැනම මොකක් හරි දැම්මා ම අම්මට කියලා බැනපන් කිය කියා හැමිනෙනනවා
     
    • Wow
    Reactions: SampathSandaruwan

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ත්‍රෙඩ් එකේ කියවන්න දෙයක් නෑ බන්. මුල් පේලි දෙක තුන විතරයි කියෙව්වේ. හිස්ට්‍රි රිපීට්ස්. උබට ලජ්ජා නෑ. මේකට පත හෑලි ලිව්වොත් මටත් ලැජ්ජා නෑ වෙනවා.





    මූට ඕව කියල වැඩක් නෑ
    kiyanna hadapu eka uba kiyala
     
    • Like
    Reactions: Kachaya

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හැමදාම කියන ඒව අහන්නෙත් නෑ, අන්තිමට පොඩි එකා වගේ නහයෙන් අඬාගෙන මේකෙම ත්‍රෙඩ් දාගෙන වැලපෙනව.......