අඩෝ කැරියා ඇයි උබ අලි පුකෙන්ද? මිනිහෙක් බං බොලන් කියල කතා කරාම කතා කරපං ඩෝව් නිකං ප්‍රින්ස් හැරී කියල හිතන් පුක නලලේ තියන් ඉන්නැතුව.මාත් office එකේ තනියම ඉන්නේ යකෝඉස්සර හිටපු එවුන් ගොඩක් දැන් අයින් වෙලා.දැන් ඔක්කොම වගේ අළුත් එවුන් ඉන්නේ,මං නම් එකෙක් පඩේකට ගණන්ගන්නෑ, මේ ලගදි ආපු එකෙක් මුලදි අයියේ අයියේ කියලා කථා කරේ, දැන් බං බොලන් ගාන් එනවා, ඕකුන් වැඩිය ගණන් ගන්නෙපා,පස්සේ ඕකුන් මල වදයක් වෙනවා, don’t care එකේම හිටපන් tug life එකේ
![]()
Uba neda aluthin apu 2000 podi ekaඅඩෝ කැරියා ඇයි උබ අලි පුකෙන්ද? මිනිහෙක් බං බොලන් කියල කතා කරාම කතා කරපං ඩෝව් නිකං ප්‍රින්ස් හැරී කියල හිතන් පුක නලලේ තියන් ඉන්නැතුව.
ඔව් ඩෝව් උබලට ෆිට් එකට බං කිව්වම උබල අපිට පුක පෙන්නනව නෙහ්? ඉදපන් අපි ලොක්කට උක දීල ප්‍රොමෝශන් එකක් අරන් උබේ සුපර්වයිසර් වෙන හැටි. එදාට බලපං අපේ පුකේ කලු. හරිය?Uba neda aluthin apu 2000 podi eka![]()
මටත් ඔහොම හිතෙනව
රස්සාවක් කරන්නෙ නෑ
ගමේ සෑහෙන්ඩ කොන් වෙච්ච චරිතයක් මම
නෑදෑයො කවුරුවත් මාව ගණන් ගන්නෙ නෑ
අම්බෝඔව් ඩෝව් උබලට ෆිට් එකට බං කිව්වම උබල අපිට පුක පෙන්නනව නෙහ්? ඉදපන් අපි ලොක්කට උක දීල ප්‍රොමෝශන් එකක් අරන් උබේ සුපර්වයිසර් වෙන හැටි. එදාට බලපං අපේ පුකේ කලු. හරිය?
Are you serious or joking.Born again set wenyan
Money , power nikamma kattiya set wei![]()
ඔන්න ඉතින් ජාඩියට මූඩිය සෙට් උනා.. අනේ අනුරාධ අයියේ..උබව නම් හදන්න බෑමමනං උඹට කැමතියි මචං![]()
![]()
උන් ගොඩක් වෙලාවට මාත් එක්ක කතා කරන්න ට්‍රයි කරන්නෑ. මම කතා කරන්න ට්‍රයි කරත් උනන්දුවක් නෑ. අර කතා නොකර බැරි කමට පොලයිට් වෙන්න ඕන කමට බොරුවට හිනා වෙනව.
මම එහෙම අවුල් එකෙකුත් නෙමේ බන්. පිරිසිදුව පිළිවෙලට ඉන්නව. මම හිතන්නෑ මම කැතයි කියලත්. මම අනිත් අයට හොදට කතා කරනවත් එක්ක. ඒත් මට හිතා ගන්න බෑ ඇයි කියල.
වෙන උන් හෙනට ක්ලෝස් වෙනව අනිත් අයත් එක්ක මම එහෙම වෙන්න ගියත් උන් එහෙම වෙන්නෑ. ඒක හොදටම තේරෙනව.
ජොබ් එකේදි උනත් අදාල වැඩේට එකට වැඩ කරත් උන් උන් එකට සෙට් වෙලා ෆන් එකේ හිටියට ඒ වැඩෙන් පස්සේ උන් මාව ගනන් ගන්නෑ.
මට හිතාගන්න බැ බන් ඇයි කියල. මගේ පර්සනැලිටි එකේ අවුලක්ද දන්නෑ...
.
උබ හෙන හොද එකෙක් වෙන්න ඔනී, මේ කියන විදිහට. සාමාන්යෙන් පොඩි සින් එකක් තියෙනවා , මට මොකක් හරි වැඩක් කර ගන්න ඕනි උනොත් උ ගාවට ගිහිල්ල පරණ බුඩු සින් ස්කොලේ වල සින් කියලා පොඩ්ඩක් ඌව මුරුංගා අත්තේ තියලා වැඩේ කරගන්නවා. වැඩේ කරගත්තට පස්සේ , උව දමලා ගහලා යනවා,(එක තමා හුගක් මිනිසුඋන්ගේ හැටි) අපහු ඌ මැරුණද කියලවත් බලන්නේ නැහැ. උබ උබේ වැඩ වලට demand එකක් තියා ගනින්, උබ අහිංසකයි ද , උබ උබේ යාළුවන් වෙනුවෙන් ඕනිම ගු වැඩක් කරන එකෙක් ද, ඔෆිස් එකේ පාරේ කඩේ බස් එකේ පට්ටම සයිලන්ට් එකෙක් ද එහෙනං මෙහම තමයි පුතේ. කිසිම දෙයක් නිකන් කරලා දෙන්න යන්න එපා.
උබ උබවම demand කර ගනින්, කතා කරන කොට මම මේක කරා අරක කරා. කියල පොඩ්ඩක් උඩින් හිටපන්, වැඩක් කරගන්න ආවොත් කියහන් මම දැන් බිසී කියල.
ගණන් උස්සපන්. ෆෝන් බිසී කරපන්, කෝල් එකක් එනකොටම ආන්සර් කරන්න යන්න එපා නිකන් වලස් තඩියා වගේ. පොඩ්ඩක් හිටපන්, දැන් කරන්න බහ. හෙට කරන්නන්.
fuck everything, your life matters!!!!!!!
you are important to everyone!! but as sri lankans , they will not show th real colors!!!, behold your self.
advice oni nan inbox waren....
thanks
Gevin
මචං මට මේක ඉස්සර ඉදන් තියෙන දෙයක්. මට හිතෙනව බන් මිනිස්සු මට කැමති නෑ කියල.
හිතපන් තැනකට ගියා කියල. එතකොට අදුරන්නැති උන්ගෙන් අවුලක් නෑ. ඒත් බන් කීප වතාවත් දවස් කීපයක් මිනිස්සු එක්ක ගත කරන්න උනොත් මට තේරෙනව උන්ගෙ වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෑ කියල. තිබ්බ ටිකත් ටික ටික නැති වෙලා යනව කියල.
උන් ගොඩක් වෙලාවට මාත් එක්ක කතා කරන්න ට්‍රයි කරන්නෑ. මම කතා කරන්න ට්‍රයි කරත් උනන්දුවක් නෑ. අර කතා නොකර බැරි කමට පොලයිට් වෙන්න ඕන කමට බොරුවට හිනා වෙනව.
මම එහෙම අවුල් එකෙකුත් නෙමේ බන්. පිරිසිදුව පිළිවෙලට ඉන්නව. මම හිතන්නෑ මම කැතයි කියලත්. මම අනිත් අයට හොදට කතා කරනවත් එක්ක. ඒත් මට හිතා ගන්න බෑ ඇයි කියල.
වෙන උන් හෙනට ක්ලෝස් වෙනව අනිත් අයත් එක්ක මම එහෙම වෙන්න ගියත් උන් එහෙම වෙන්නෑ. ඒක හොදටම තේරෙනව.
ජොබ් එකේදි උනත් අදාල වැඩේට එකට වැඩ කරත් උන් උන් එකට සෙට් වෙලා ෆන් එකේ හිටියට ඒ වැඩෙන් පස්සේ උන් මාව ගනන් ගන්නෑ.
මට හිතාගන්න බැ බන් ඇයි කියල. මගේ පර්සනැලිටි එකේ අවුලක්ද දන්නෑ...
මට කිසිම සමාජ බියක් නෑ. මම විහිලු කරල ෆිට් එකේ ඉන්න කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවට මොකක් හරි වැඩක් කරගන්න මාත් එක්ක කතා කොරොත් හැරෙන්න හැම එකාටම මාව උන්නද මලාද කියලනෑ. වෙන කිසි ක්ලෝස්නස් එකක් නෑ.
උබලට හිතෙන්නේ මොකක්ද කියලද? හේතුව...
සැර වැඩි උනාට කමක් නෑ කෙලින්ම කියල දාන්න අඩුපාඩුවක් නම් හදාගන්න පුලුවන්නේ...