Maru business eka ponnayo :shocked: :(
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 May 8, 2023 #2 මූ ටැක්ස් ගෙවලද? Reactions: mykiriala, Amith0424 and SDCR
SDCR Well-known member Dec 24, 2020 7,675 7,732 113 May 8, 2023 #3 මේ සාදු හොද කෙනෙක් වගේ....ඒත් ඉතින් ඔහොම ලව්කික සැප සම්පත් ලබනවනන් ඒ සාදු ජීවිතේ තේරුමක් තියනවද ඇදන් ඉන්න වස්තරේ පාට විතරයි වෙනස් ගිහියෙක් එක්ක බැලුවම Reactions: Hasistranger
මේ සාදු හොද කෙනෙක් වගේ....ඒත් ඉතින් ඔහොම ලව්කික සැප සම්පත් ලබනවනන් ඒ සාදු ජීවිතේ තේරුමක් තියනවද ඇදන් ඉන්න වස්තරේ පාට විතරයි වෙනස් ගිහියෙක් එක්ක බැලුවම
Amith0424 Well-known member Oct 27, 2010 14,343 24,573 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 8, 2023 #4 samanthabadra hamuduruwange account pennenne ayi ehenam. thiththagalle hamuduruwange acc pennanna epayi.
samanthabadra hamuduruwange account pennenne ayi ehenam. thiththagalle hamuduruwange acc pennanna epayi.
Candid-B Well-known member Apr 25, 2019 35,509 1 62,319 113 Mother Earth May 8, 2023 #5 හුත්තෙ වීඩියෝ බලලා clickbait වලට මාළු වගේ ඇම කාල තමුන්ගෙ කාලෙ නාස්ති කර ගන්න එපා බන්. ඕව විනාඩියක් හරි බලන ඒ වෙලාව එක්කො අතේ පාරක් ගහපන්. නැත්තම් වෙන මොකක් හරි වැඩක් කරපන්. පෙන්නන්න බැරි පොන්නම යූටියුබ් කාරයෙක් තමයි. Reactions: GigaChad, rukshrulz, හෙළයෙක් and 4 others
හුත්තෙ වීඩියෝ බලලා clickbait වලට මාළු වගේ ඇම කාල තමුන්ගෙ කාලෙ නාස්ති කර ගන්න එපා බන්. ඕව විනාඩියක් හරි බලන ඒ වෙලාව එක්කො අතේ පාරක් ගහපන්. නැත්තම් වෙන මොකක් හරි වැඩක් කරපන්. පෙන්නන්න බැරි පොන්නම යූටියුබ් කාරයෙක් තමයි.
speedmalli Well-known member Nov 22, 2011 21,625 17,709 113 Auckland May 8, 2023 #6 මටත් දාපන්කො කීයක් හරි Reactions: mykiriala, EVC and hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 May 8, 2023 #7 speedmalli said: මටත් දාපන්කො කීයක් හරි Click to expand... මොනවා හරි ටෝක් ටිකක් සීලා දායක සබාවක් හදාගනින්. සල්ලි තමා
speedmalli said: මටත් දාපන්කො කීයක් හරි Click to expand... මොනවා හරි ටෝක් ටිකක් සීලා දායක සබාවක් හදාගනින්. සල්ලි තමා
speedmalli Well-known member Nov 22, 2011 21,625 17,709 113 Auckland May 8, 2023 #8 hasithayad said: මොනවා හරි ටෝක් ටිකක් සීලා දායක සබාවක් හදාගනින්. සල්ලි තමා Click to expand... ඔව් බන් මේ සුද්දන්ගෙ ලැට් හෝදලා ඇති වගේ දැන්, බයියො ටිකක් අන්දලා ගානක් හොයා ගන්න ක්‍රමයක් හදාගන්න කාලෙ හරි වගේ Reactions: hasithayad
hasithayad said: මොනවා හරි ටෝක් ටිකක් සීලා දායක සබාවක් හදාගනින්. සල්ලි තමා Click to expand... ඔව් බන් මේ සුද්දන්ගෙ ලැට් හෝදලා ඇති වගේ දැන්, බයියො ටිකක් අන්දලා ගානක් හොයා ගන්න ක්‍රමයක් හදාගන්න කාලෙ හරි වගේ
aneasarayana Well-known member Oct 13, 2013 4,010 3,837 113 May 8, 2023 #9 Amith0424 said: samanthabadra hamuduruwange account pennenne ayi ehenam. thiththagalle hamuduruwange acc pennanna epayi. Click to expand... ඔය කවුරුත් කරන්නේ එකම දේ. සල්ලි දුන්න මිනිස්සුන්ට පවක් වෙන්නේ නැහැ අත් හැරලා දුන්නා නම්. ඒත් ගන්න අය ඒව තමුන්ගේ අධි සුක විහරණයට පාවිච්චි කරනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. අපි විවේචනය කරලා වැඩකුත් නැහැ අරයා රහත්ද මෙයා රහත්ද කියලා. බණ වලින් ගන්න පුළුවන් දෙයක් ගත්තම ඉවරයි. මිනිස්සු මෙච්චර ගණන් අච්චර ගණන් පූජා කරා කියනවා කව්ද දන්නේ ඇත්තද බොරුද කියලා. Reactions: Amith0424
Amith0424 said: samanthabadra hamuduruwange account pennenne ayi ehenam. thiththagalle hamuduruwange acc pennanna epayi. Click to expand... ඔය කවුරුත් කරන්නේ එකම දේ. සල්ලි දුන්න මිනිස්සුන්ට පවක් වෙන්නේ නැහැ අත් හැරලා දුන්නා නම්. ඒත් ගන්න අය ඒව තමුන්ගේ අධි සුක විහරණයට පාවිච්චි කරනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. අපි විවේචනය කරලා වැඩකුත් නැහැ අරයා රහත්ද මෙයා රහත්ද කියලා. බණ වලින් ගන්න පුළුවන් දෙයක් ගත්තම ඉවරයි. මිනිස්සු මෙච්චර ගණන් අච්චර ගණන් පූජා කරා කියනවා කව්ද දන්නේ ඇත්තද බොරුද කියලා.