මිනිස්සු මට කෝටි 400කට වැඩිය පූජා කරලා තියෙනවා

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    මේ සාදු හොද කෙනෙක් වගේ....ඒත් ඉතින් ඔහොම ලව්කික සැප සම්පත් ලබනවනන් ඒ සාදු ජීවිතේ තේරුමක් තියනවද ඇදන් ඉන්න වස්තරේ පාට විතරයි වෙනස් ගිහියෙක් එක්ක බැලුවම
     
    • Haha
    Reactions: Hasistranger

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    හුත්තෙ වීඩියෝ බලලා clickbait වලට මාළු වගේ ඇම කාල තමුන්ගෙ කාලෙ නාස්ති කර ගන්න එපා බන්. ඕව විනාඩියක් හරි බලන ඒ වෙලාව එක්කො අතේ පාරක් ගහපන්. නැත්තම් වෙන මොකක් හරි වැඩක් කරපන්. පෙන්නන්න බැරි පොන්නම යූටියුබ් කාරයෙක් තමයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    මොනවා හරි ටෝක් ටිකක් සීලා දායක සබාවක් හදාගනින්. සල්ලි තමා :lol:

    ඔව් බන් මේ සුද්දන්ගෙ ලැට් හෝදලා ඇති වගේ දැන්, බයියො ටිකක් අන්දලා ගානක් හොයා ගන්න ක්‍රමයක් හදාගන්න කාලෙ හරි වගේ
     
    • Love
    Reactions: hasithayad

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    samanthabadra hamuduruwange account pennenne ayi ehenam. thiththagalle hamuduruwange acc pennanna epayi.
    ඔය කවුරුත් කරන්නේ එකම දේ. සල්ලි දුන්න මිනිස්සුන්ට පවක් වෙන්නේ නැහැ අත් හැරලා දුන්නා නම්. ඒත් ගන්න අය ඒව තමුන්ගේ අධි සුක විහරණයට පාවිච්චි කරනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. අපි විවේචනය කරලා වැඩකුත් නැහැ අරයා රහත්ද මෙයා රහත්ද කියලා. බණ වලින් ගන්න පුළුවන් දෙයක් ගත්තම ඉවරයි. මිනිස්සු මෙච්චර ගණන් අච්චර ගණන් පූජා කරා කියනවා කව්ද දන්නේ ඇත්තද බොරුද කියලා.
     
    • Like
    Reactions: Amith0424