මිනිස්සු මනින විදිහ

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,247
    8,100
    113
    Galaha
    මම හැම මනුස්සයටම එකම විදියට තමයි සලකන්නෙ. කාරුනිකව. හැබැයි මට එකෙක්ගෙන්වත් වැඩක් නෑ කියල තමයි මම හැමවෙලේම හිතට අරන් ඉන්නෙ.