> IT startup සහ මෝඩ කම :/

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මගේ අත්දැකීම කියන්නම්..
    ජීවිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බ කාලෙක මට අයිටී නැතුව වෙන ෆීල්ඩ් එකක ඉන්න උනා..
    අවුරුදු 3ක් විතර..
    හැබැයි මමත් ඔන්ලයින් අය්ටී ගැන අප්ඩේට් වෙන එක නැවැත්තුවේ නැහැ..
    මම ආයේ අයිටී වලට එන්න ඇප්ලයි කරනකොට අර ගැප් එකට මොකද කරන්නේ කියලා
    මටත් ලොකු අවුලක් තිබ්බා,
    මගේ යාලුවෙක් තමයි මට ජොබ සෙට් කරේ, ඌ ඇත්ත සීන් එක දන්නවා, ඒත් එච් ආර් එකට ඒවා කියන්න බැහැනේ..
    මම රට හිටියා කියලා දැම්මා, උන් ඒක ලොකුවට හෙව්වෙ නැහැ මගේ යාලුවගේ රෙකමන්ඩේශන් එක නිසා..
    හැබැයි මම අයිටී එක්ක ටච් එකේ හිටපු නැති කාලේ පාඩුව මට පට්ටෙට දැනුනා..
    ෆුල් අවුල් උනා මුලදි ඒකට හුරුවෙන්න..
    මගේ යාලුවා සප් එක දුන්නා.. කොහොමහරි ටියුටෝරියල් බලලා ඉගෙනගත්තා..
    පඩිය ගැන නොහිතා ඉක්මනටම ජොබ් එකකට පලයන්,
    ඊට පස්සෙ අවුරුද්දක් වගේ වැඩ කරද්දි වෙන එකක් බලපන් ශේප් එකේ,
    ජොබ ශුවර් වෙනකම් පරන එක අතාරින්නෙපා,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සබ්ස්ක්‍රයිබ්

    මේ සම්බන්ධයෙන් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා
    විටින් විට අදහස් පළ කරන්නම්
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ඇප්ලයි කරද්දි උඹට තියන එක්ස්පීරියන්ස් එකට වඩා අවුරුද්දක් වැඩිපුර ඉල්ලන ඒවට ඇප්ලයි කරපන්. ටිකක් අඩුවෙන් එක්ස්පීරියන්ස් ඉල්ලන ඒවටත් ඇප්ලයි කරපන්.
    සැලරි ඉල්ලද්දි සෑහෙන ලොකු ගනන් ඉල්ලන්නෙ නැතිව ඔයා යන පොසිශන් එකේ ඇවරේජ් සැලරි එක ඉල්ලපන්

    ඒකට හේතුව ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් කියලා ඉල්ලන්නෙ අවුරුද්දට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකෙක් හොයාගන්න ඕන උනාම, ඇත්තටම අවුරුද්දයි කියලා දැම්මම ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්ටර්න්ලා එකී නොකී සේරම එවුන් ඇප්ලයි කරන එක නවතිනවා, ටෙක්නිකල් එවුන් ඒ තරම් කැමති නැහැ CV ශෝට් ලිස්ට් කරන්න ඒක නිසා ගැලපෙනම එවුන් ගන්න මේක කරනවා

    අවුරුදු එක හමාරෙ ගැප් එකට මෙහෙම කියපන්, උඹට නිදහසේ අර කෝස් ටික කරගෙන හොද තැනකට යන්න ඕන නිසා ජොබ් එකක් කරන්නෙ නැතිව ඒ කෝස් ටික කරා කියලා
    ඕන නම් කියන්න පුලුවන් ෆ්‍රිලාන්ස් කරා කියලා(හැබැයි ඒක කම්පැනිය අනුව කේස් වෙන්න පුලුවන්, සමහර කම්පැනි කැමති නැහැ ෆ්‍රීලාන්ස් කරන එවුන් ගන්න)

    උඹ ඉන්ටවිව් එක ගොඩදැම්මොතින් ඔය ගැප් කතන්දර මොනවත් අදාල නැහැ බන් ගන්නවා
    කලින් කම්පැනියෙ සර්විස් ලෙටර් එකත් තියන නිසා ගැප් එක ලොකුවට කේස් එකක් වෙන්නෙ නැහැ
    ගැප් එක සැක කරන්නෙ කලින් කම්පැනියෙන් අයින් කරලා දාල ජොබක් හොයා ගන්න බැරුව හිටියා වගේ සැක කරන්න පුලුවන් නිසා
    අනික ඔය වගේ අවුරුද්දෙ දෙකේ එක්ස්පීරියන්ස් තියන පොසිශන් වලට ඔය වගේ ගැප් එහෙම ලොකුවට බලන්නෙ නැහැ

    Good Luck

    :yes::yes::yes::yes::yes:
     
    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    me dawas wala loku resources prashnayak thiyana nisa virtusa eken nam kattiya godak gannawa.. uba associate engineer atleast yanna try ekak denna .1 year wage experience hadagena uba kamathi decision ekak ganna
    බලන්න ඕන මචන් network Engineering, Infrastructure related එකක් බැලුවේ:yes:
    දැක්කොත් දාන්න ඕන :)

    ඇප්ලයි කරද්දි උඹට තියන එක්ස්පීරියන්ස් එකට වඩා අවුරුද්දක් වැඩිපුර ඉල්ලන ඒවට ඇප්ලයි කරපන්. ටිකක් අඩුවෙන් එක්ස්පීරියන්ස් ඉල්ලන ඒවටත් ඇප්ලයි කරපන්.
    සැලරි ඉල්ලද්දි සෑහෙන ලොකු ගනන් ඉල්ලන්නෙ නැතිව ඔයා යන පොසිශන් එකේ ඇවරේජ් සැලරි එක ඉල්ලපන්

    ඒකට හේතුව ගොඩක් වෙලාවට අවුරුදු දෙකක් කියලා ඉල්ලන්නෙ අවුරුද්දට වඩා වැඩි එක්ස්පීරියන්ස් එකෙක් හොයාගන්න ඕන උනාම, ඇත්තටම අවුරුද්දයි කියලා දැම්මම ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්ටර්න්ලා එකී නොකී සේරම එවුන් ඇප්ලයි කරන එක නවතිනවා, ටෙක්නිකල් එවුන් ඒ තරම් කැමති නැහැ CV ශෝට් ලිස්ට් කරන්න ඒක නිසා ගැලපෙනම එවුන් ගන්න මේක කරනවා

    අවුරුදු එක හමාරෙ ගැප් එකට මෙහෙම කියපන්, උඹට නිදහසේ අර කෝස් ටික කරගෙන හොද තැනකට යන්න ඕන නිසා ජොබ් එකක් කරන්නෙ නැතිව ඒ කෝස් ටික කරා කියලා
    ඕන නම් කියන්න පුලුවන් ෆ්‍රිලාන්ස් කරා කියලා(හැබැයි ඒක කම්පැනිය අනුව කේස් වෙන්න පුලුවන්, සමහර කම්පැනි කැමති නැහැ ෆ්‍රීලාන්ස් කරන එවුන් ගන්න)

    උඹ ඉන්ටවිව් එක ගොඩදැම්මොතින් ඔය ගැප් කතන්දර මොනවත් අදාල නැහැ බන් ගන්නවා
    කලින් කම්පැනියෙ සර්විස් ලෙටර් එකත් තියන නිසා ගැප් එක ලොකුවට කේස් එකක් වෙන්නෙ නැහැ
    ගැප් එක සැක කරන්නෙ කලින් කම්පැනියෙන් අයින් කරලා දාල ජොබක් හොයා ගන්න බැරුව හිටියා වගේ සැක කරන්න පුලුවන් නිසා
    අනික ඔය වගේ අවුරුද්දෙ දෙකේ එක්ස්පීරියන්ස් තියන පොසිශන් වලට ඔය වගේ ගැප් එහෙම ලොකුවට බලන්නෙ නැහැ

    Good Luck
    Thanks මචං :) ගොඩක් වැදගත් අදහස් ටිකක් මට වගේම තවත් ගොඩක් අයට ප්‍රයෝජනවත් :yes:
    මට ඔය සීන් එක හිතාගන්න බැරුව ඉන්නේ freelance කරා කියල දානවද නැද්ද කියල :sorry:

    උබ බය නැතුව ලොකු කම්පැනි වලට දාපන් ගිහින් කියපන් උබ ස්ටර්ට්ප් එකක් පටන් ගන්න හැදුවා හරිගියේ නැහැ හේතුව වුනේ උබට එක්ස්ප්රියන්ස් නැති කම. එක හන්දා තව අවුරුදු ගානක් එක්ස්ප්රියන්ස් අරගෙන නැවත පස්සේ කාලෙක පටන් ගන්නවා කියලා
    බලමු බන් ගැලපෙනම සාදාරනම හේතුවක් කියන්න ඕන මට :yes:
    meka mage pudgalika mathaya
    mama kiyanne ayeth yana company ekata boruwak kiyanna epa
    ehema kiyala wechcha scene eka 100% kiyannath oni naha

    uba work kale degree eka karana gaman, ubata dekama ekata karaddi amaru nisa uba education ekata priority denna oni nisa ayin wela eka complete kala :) uba kamatiy ekak focus karala dedicate wela weda karanna. e kale studies kala dan uba job 1k karanna ready kiyanna :)
    ඔව් බන් මටත් ඇත්ත කියල ගොඩ දාගන්න ඕන :yes:
    මොනවා හරි බොරු ටිකක් කියල offer එක ලැබුනත් හිතට වදයක් පස්සේ :sorry:

    mage kathawath oya wage thmayi bro
    dan ithin job ekak hoyanwa
    me thread eken mamath godak dewal igenagaththa
    ikamanata job ekak labewa oyata
    එල උබටත් ඉක්මනට ගැලපෙන හොද තැනක් සෙට් වෙයි :)
    ස්ටාර්ටල් කලා කියන එක හොදයි නමුත් උබ එකක් කරන්න ඉන්නවා කියලා කියන්න එපා. එතකොට උබ ගන්න පුලුවන් ඔක්කොම අරගෙන මාරු වෙන්න බලනවා වගේ වෙනවා..
    :yes::yes:
    මමත් මගේම ස්ටාර්ටප් කම්පැනි කලා 2010 ඉදන් 2015 වෙනකන්. මහා දැනුමක් හම්බුනේ නෑ වැඩ කරන්න උන ක්ලයන්ට්ස්ලා එක්ක. උන්ට ඕනා අද වැඩේ භාර දීලා හෙට සොෆ්ට්වෙයාර් එක. යන්තම් ඔහොම කරලා 2015 දි වැඩිදුර ඉගෙන ගන්න රට ගියා. පස්සේ ලංකාවට ඇවිත් මගේ දේවල් කරන එක අත ඇරලා සිංගා කම්පැනියක් එක්ක සෙට් වෙලා මාස 6ක් වැඩ කලා. ඔව් ඔව් අඩු පඩි තමා. එක්ස්පීරියන්ස් තිබ්බට අර ගොං මිනිස්සු එක්ක වැඩ කරද්දි සොෆ්ට්වෙයාර් එතික්ස්, මෙතඩ්ස් ඔක්කෝම අමතකයි. පස්සේ දැන් මැනේජ්මන්ට් පැත්තට බැස්සා. යන්තම් පාඩුවෙ ඉන්නවා. ස්කිල් තිබ්බට වැඩක් නෑ ඉන්ටර්වීව් වලින් ෆේල් වෙනවා අර තියරි පාට් ප්‍රගුණ කරලා නැති නිසා.
    එල :)
    theory නම් ලොකු case එකක් වෙන එකක් නෑ දිගටම අලුතෙන් මොකක් හරි ඉගෙන ගන්න ගමන් touch එකේ හිටියේ :yes:
    කරන්න ඕනේ දේ කියන්න තරම් තේරෙන්නේ නෑ ...

    හැබැයි දන්න එකෙක්ට කියන්නේ නෑ තනි පුද්ගල අයිතිය තියන "Startup" එකකට යන්න කියලා ... අපේ batch එකෙත් සෙට් එකකට හොද කට්ටක් කන්න උනා එහෙම එකක intern ගිහින්
    :baffled::yes::yes: "හැබැයි දන්න එකෙක්ට කියන්නේ නෑ තනි පුද්ගල අයිතිය තියන "Startup" එකකට යන්න කියලා"
    CV ekak ewapan. PM ekak dapan mail address eka dennam.
    අෆ්ෆා ලසා බ්‍රෝ :cool:
    එල මම PM එකක් දාන්නම් :)

    මම මගේ අත්දැකීම කියන්නම්..
    ජීවිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බ කාලෙක මට අයිටී නැතුව වෙන ෆීල්ඩ් එකක ඉන්න උනා..
    අවුරුදු 3ක් විතර..
    හැබැයි මමත් ඔන්ලයින් අය්ටී ගැන අප්ඩේට් වෙන එක නැවැත්තුවේ නැහැ..
    මම ආයේ අයිටී වලට එන්න ඇප්ලයි කරනකොට අර ගැප් එකට මොකද කරන්නේ කියලා
    මටත් ලොකු අවුලක් තිබ්බා,
    මගේ යාලුවෙක් තමයි මට ජොබ සෙට් කරේ, ඌ ඇත්ත සීන් එක දන්නවා, ඒත් එච් ආර් එකට ඒවා කියන්න බැහැනේ..
    මම රට හිටියා කියලා දැම්මා, උන් ඒක ලොකුවට හෙව්වෙ නැහැ මගේ යාලුවගේ රෙකමන්ඩේශන් එක නිසා..
    හැබැයි මම අයිටී එක්ක ටච් එකේ හිටපු නැති කාලේ පාඩුව මට පට්ටෙට දැනුනා..
    ෆුල් අවුල් උනා මුලදි ඒකට හුරුවෙන්න..
    මගේ යාලුවා සප් එක දුන්නා.. කොහොමහරි ටියුටෝරියල් බලලා ඉගෙනගත්තා..
    පඩිය ගැන නොහිතා ඉක්මනටම ජොබ් එකකට පලයන්,
    ඊට පස්සෙ අවුරුද්දක් වගේ වැඩ කරද්දි වෙන එකක් බලපන් ශේප් එකේ,
    ජොබ ශුවර් වෙනකම් පරන එක අතාරින්නෙපා,
    තැන්ක්ස් මචන් :)
    මම තාම apply කරන්න පටන් ගත්ත ගමන් නිසා බලනවා මොනවද වෙන්නේ කියල :yes:
    බැරි උනොත් ඉතින් දන්න එකෙක්ගෙන් වත් හෙල්ප් එකක් ගන්නවා

    onna chance..

    gap eka gana hithanna epa.. kiyanna oyage self development ekata e time eka spend kala kiala wenama talents hadagaththa kiala graphic designing ehema..
    ඇත්තම කියන්න ඉන්නේ:yes: එත් බන් මේ මාසේ පටන් ගන්නකොට දැම්ම 6-7 වගේ, එකක් වත් response කරේ නෑ:dull:
    අප්පා අපේ ලසා අයියා.. ඔය තියෙන්නේ බඩු.. දාපන්. :P:P
    :yes::):)
     
    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    Oka lokuvatama balapaida kiyanna nam dan na, eth job valata apply nokara inna epa. dapan hama magulatama :yes:
    ඔව් මචන් මම මේ ටිකේ apply කරන ගමන් ඉන්නේ :yes:
    වැඩේ හරි ගියොත් update කරන්නම් :)

    සබ්ස්ක්‍රයිබ්

    මේ සම්බන්ධයෙන් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා
    විටින් විට අදහස් පළ කරන්නම්
    එල පුළුවන් වෙලාවක share කරන්න :yes:
    :D:D
    :D:D
    :yes::yes:
    :D:D
    :D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මචං මගේම Company එකක් පටන් ගත්තේ Social Media මාකටින් කරන්න
    බාධක අවුල් ලීගල් කේස් වැට් ඉෂුස් ටැක්ස් අස්සේ ගේම ගහගෙන යනවා
    බය නැතුව මාසෙකට 3ක් හතරක් හොයන්න පුළුවන්
    මට හොඳ Contact සෙට් උනා එකෙන් තමයි ගේම ගැහුවේ
    මුලින් නිකන් කරන්ට් එකවුන්ට් හදන්න Register කරා
    පස්සෙ නඩු නොකා Pvt Ltd විදියට රෙජිස්ටර් කරා

    ගහපු ගේම ගැන ශේප් එකේ දාන්නම්
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    digatama apply karanna.

    interview ekedi aththa siddya kiyanna. start-up experience eka umbala hithanawata wadiya interview ekedi loku advantage ekak weyi.

    job ekak natuwa hitapu kale karapu freelance wada & certification gana kiyanna. forum wala/facebook wala help karapuwa advantages widihata use karanna.

    event planning wage non IT ewa nan kiyanna yannepa.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    anika umba karapu de moda kamak widihata salakanna epa. umbe tiyena experience walata sapekshawa owa normal dewal. good luck. :)
     
    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    :):)
    :):)
    :):)
    මම මචං මගේම Company එකක් පටන් ගත්තේ Social Media මාකටින් කරන්න
    බාධක අවුල් ලීගල් කේස් වැට් ඉෂුස් ටැක්ස් අස්සේ ගේම ගහගෙන යනවා
    බය නැතුව මාසෙකට 3ක් හතරක් හොයන්න පුළුවන්
    මට හොඳ Contact සෙට් උනා එකෙන් තමයි ගේම ගැහුවේ
    මුලින් නිකන් කරන්ට් එකවුන්ට් හදන්න Register කරා
    පස්සෙ නඩු නොකා Pvt Ltd විදියට රෙජිස්ටර් කරා

    ගහපු ගේම ගැන ශේප් එකේ දාන්නම්
    එල මචන් නියමයි :cool:
    දැන්ම ඔය වගේ දෙකට අත ගහන්න බෑ මචන් :sorry:

    digatama apply karanna.

    interview ekedi aththa siddya kiyanna. start-up experience eka umbala hithanawata wadiya interview ekedi loku advantage ekak weyi.

    job ekak natuwa hitapu kale karapu freelance wada & certification gana kiyanna. forum wala/facebook wala help karapuwa advantages widihata use karanna.

    event planning wage non IT ewa nan kiyanna yannepa.

    anika umba karapu de moda kamak widihata salakanna epa. umbe tiyena experience walata sapekshawa owa normal dewal. good luck. :)
    thanks මචන් :) ඔව් මචන් මම දිගටම try කරනවා :yes:
    ඒ කාලේ ඕව එච්චර හිතන්නේ නෑ නේ ඉතින්, අන්තිම වෙලාවේ කට්ට කාගෙන ඉදල වෙන තැනක් හොයාගෙන ගියානම් හරි එත් ඒ ආපු කලකිරීමත් එක්ක බැරි උනා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,666
    5,992
    113
    @ගෙදර
    උබ 1yr විතර unemployed වීම අවුලක් තමා. නමුත් මේකට අහු නොවන බොරුවක් හදාගෙන ගිහින් කියන්න ලැ සති වෙලා ඉන්න .
    උදා -: අම්ම වැටිලා කකුල කැඩිලා මාස හයක් විතර එක තැන හිටිය. සාත්තු කරන්න කවුරුවත් නෑ . ඒවා කලේ උබ. ජොබ් එකක් එක්ක ඒවා කරන්න අමාරු නිසා ජොබ් එකක් හෙව්වේ නෑ .

    බොරුව හොදට දෙන්න බලාගෙන් අදාළ කරුණු සියල්ල හොයාගෙන ඉන්න.

    ටොප්ජෝබ්ස් වලට හොද සිවී එකක් හදාගෙන match වෙන ඒවාට දාගෙන යන්න. අවුරුද්දේ ගැප් එක ගැන හිතන්න එපා . මාසයක් විතර දාලත් interview එන්නේ නැත්නම් උබ cv එක හදල තියනවා අවුල්. දන්නා කෙනෙක්ට පෙන්නලා අඩු පාඩු හදා ගෙන අයි apply කරන්න. සාමාන්යෙන් CV 100ක් විතර දැම්මාම 3ක් 4ක් වගේ එන්නේ . ඒ නිසා අතාරින්න එපා .

    ලොකු ගණන් ඉල්ලන්න යන්න එපා. නොර්මල් rate එකට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඉල්ලන්න . reputed company එකක් නම් ගාන ගැන හිතන්නම එපා .

    කොහේ සෙට් උනත් agreement එක අකුරක් නෑර කියවල අවුලක් නැත්නම් විතරක් යන්න . reputed උනත් වහල් සේවේ තියන company ඉදල හිටලා තියන නිසා .

    CV ekath ekka cover letter or Email yawanna oneda?? Adu paadu kiyanne monwada?? :eek::baffled: content or English...podi explain paarak dammoth kaatath watinwa :yes::yes:
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    oya case thamai matath wela thiyenne dan mokkada karanne kiyala therenne na 8month wage nikan hitiya job apply karanawa set une na thama :oo:
     
    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    CV ekaka Pm karapan..
    Mokak hari umba asa wedak godadala dennam...
    එල මම එවන්නම් :)
    :sorry::dull:
    :):)
    :):)
    oya case thamai matath wela thiyenne dan mokkada karanne kiyala therenne na 8month wage nikan hitiya job apply karanawa set une na thama :oo:
    :sorry: digatama try karamu bro :)
    :):)
    :):)