මිනිස්සු මැතිවරන පිපාසයකින් ඉන්නේ
අපේ ආන්ඩුව 2015න් පස්සෙ එච්චර මැතිවරණ තිබ්බේ නැති නිසා මිනිස්සු දැඩි මැතිවරණ පිපාසයකින් ඉන්නේ.ඒකනේ 2018 ප්‍රදේශිය සබා එකටත් 80% චන්දය දාලා තිබ්බා. දැනට ලක්ෂ 160ක් ඉන්නවා. ඒකෙන් ලක්ෂ 20ක් විතර රට ඉන්න නිසා චන්දය දාන එකක් නෑ.නමුත් ලක්ෂ 140ක් විතර මේ පාර චන්දය පාවිච්චි කරනවා.චන්ද ලක්ෂ 71ක්වත් ඕන දිනන්න. ලක්ෂ 132ක් නම් අනිවාර්යෙන්ම චන්ද පොලට එනවා.ලක්ෂ 2ක් රිජෙක්ට් උනත් ලක්ෂ 66ක් ඕන.