මිනිස්සු මෙච්චර ගොබ්බද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Tama colombo dekala nethi un innawa bn lankawe.

    mama Kandy innakota kello 2nke s ehama set una. jeewitheta yanna ona na Colombo, ithin hama dema thiyana nisaa kandy wala eyalage life style ekata hari yanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    mama Kandy innakota kello 2nke s ehama set una. jeewitheta yanna ona na Colombo, ithin hama dema thiyana nisaa kandy wala eyalage life style ekata hari yanna

    E unath ban lankawa wage podi rataka yanna beri nan mokadda athi wede :oo:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    අපේ ඔෆිස් එකේ එකෙක් හිටියා ඌ කැම්ප්ස් ආවාම තමයි මුහුද දැකලා තියෙන්නේ.

    ehama minissu innawa bung. a minissunta awashyathawak na ewa balanna enna wenama. ithin me oya ena crowd ekath paniya ganna a wage type thama. wiwida type aya
     
    • Like
    Reactions: ITGuy25

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    ane manda ithin , oka ubta una nam moko karanne ?, maann kiwwe "ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න"

    nikkan ahuwe hode :rolleyes:
    නැ බන් මෝඩකම, කොච්චර මිනිස්සු කොරොනා හන්දා අසරණ උනාද? රස්සාවල් නැතිවුනා, බිස්නස් නැති උනා. පොඩ්ඩක් හරි දැනුමක් තේරුමක් තියෙන මේවගේ ගිහිල්ලා බේත් දෙනකන් බලන් ඉදිද? ඊයේ එකෙක් ඇවිල්ලා තිබ්බා ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න. මොලේ පොඩ්ඩක් හරි තියෙන උන් අසරණ උනා කියලා මේවගේ හරක් වැඩ කරන්නේ නැ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ane manda ithin , oka ubta una nam moko karanne ?, maann kiwwe "ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න"

    nikkan ahuwe hode :rolleyes:
    මම යන්නේ නැ, මගෙන් අනිත් උන්ට බෝවෙන්න පුලුවන් හන්දා.
    මම යයි අනිත් උන්ට බෝවෙන්නේ නැතුව ගිහින් බේහෙත් ගන්න පුලුවන් නම් සහ බේහෙත වැඩක‍රනවනම්. :-)
     
    • Wow
    Reactions: saja

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    69 ලස්සේ අන්දන්න නාටකයක් කළා දිලිත් නං රෙවිලා පැත්තකට උනා. බයියෝ නං තාම රගනවා :lol::lol:

    aJiYGuO.png
     
    • Wow
    Reactions: ITGuy25

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Tama colombo dekala nethi un innawa bn lankawe.


    ඒ මිනිස්සුන්ගේ ලැබීම බන්. කිසිම අවශ්‍යතාවයක් නැත්තන් 50km ඇතුලෙ ඉපදිලා මැරෙනවා ලංකාවේ ගොඩක් අය.
    ආවොත් එන්නෙ wedding/funeral එකකට නැත්තන් කොලඹ/ජයවර්ධනපුර hospital වලට
    වන්දනා ගමනක් යයි වැඩිම උනොත්.
    මගෙත් මහගෙවල් රට මැද වන්නියේ 🤣
    5 වසර exam 1kta පින් සිද්ද වෙන්න ගොඩගියා🙏
    ලක්ෂපාන පැත්තේ කදු අස්සේ ගම්මාන තියෙනවා ඒ මිනිස්සු එන්නෙ main road 1k තියෙන town එකට මාසෙකට එක පාරයි
    දවසට බස් වැඩ කරන්නෙ දෙපාරයි පොඩි rosa බස්. 😟
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඒ මිනිස්සුන්ගේ ලැබීම බන්. කිසිම අවශ්‍යතාවයක් නැත්තන් 50km ඇතුලෙ ඉපදිලා මැරෙනවා ලංකාවේ ගොඩක් අය.
    ආවොත් එන්නෙ wedding/funeral එකකට නැත්තන් කොලඹ/ජයවර්ධනපුර hospital වලට
    වන්දනා ගමනක් යයි වැඩිම උනොත්.
    මගෙත් මහගෙවල් රට මැද වන්නියේ 🤣
    5 වසර exam 1kta පින් සිද්ද වෙන්න ගොඩගියා🙏
    ලක්ෂපාන පැත්තේ කදු අස්සේ ගම්මාන තියෙනවා ඒ මිනිස්සු එන්නෙ main road 1k තියෙන town එකට මාසෙකට එක පාරයි
    දවසට බස් වැඩ කරන්නෙ දෙපාරයි පොඩි rosa බස්. 😟
    Oka mokakda mata galle wala hamba una ehema aya. District eka athule gam wala aya. Jiwitheta galu gihin nati.muhuda ahin dakapu nathi.

    Habayi me paniya ta rawatena eka ekata excuse ekak nemeyi .mokada one taram marga tiyenawa toraturu ganna.

    Mama danna colombo un tikak kiyanawa. Un baluwalu kohoma hari kegalle yanna paniya ganna .wahanat set karagena. Policiyen harawala ewala.
    Dan kiyanawa.rs7000 k kiyanawalu me nugegoda patte ekek eyin ekakwat gannawalu.
    So colombo dakala nemeyi ehe jiwat unat samahara dewal wenas wenne naha.
     
    • Like
    Reactions: EnIgma001

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මිනිස්සු ගොන් තමා..නැත්තං රටට මෙච්චර කෙලවෙනවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    මිනිස්සු ගෙබ්බ හින්දානේ බං මේ 72ක් තිස්සෙම ගෝත පාලකයෝ පත් කරගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: ITGuy25

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උගේ crowd එක පොඩි පොඩි මිනිස්සු. කොහොමත් ලෙඩ දුකකදි වත් බෙහෙතට වඩා දෙයියෝ සුවර් කරන මිනිස්සු. රජයත් ජන මාධ්‍යත් promote කරද්දී මිනිස්සුන්ට විතරක්ම බැනලා වැඩක් නෑ. Tv එකෙන් විතරක්ම ලෝකේ දකින තැනට අපේ අවබෝධයත් අඩු උනා නම් සමහර විට උබත් මමත් දෙන්නම මේ පෝලිමේ. බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා කිය කියා උදේ ඉඳන් TV වල කියනවා. මේවාට පෝළිම්වල ඉන්න එපා කියලා වචනයක් කියන්නෙ නෑ.
     
    • Like
    Reactions: ITGuy25