Tama colombo dekala nethi un innawa bn lankawe.
mama Kandy innakota kello 2nke s ehama set una. jeewitheta yanna ona na Colombo, ithin hama dema thiyana nisaa kandy wala eyalage life style ekata hari yanna

E unath ban lankawa wage podi rataka yanna beri nan mokadda athi wede![]()
අපේ ඔෆිස් එකේ එකෙක් හිටියා ඌ කැම්ප්ස් ආවාම තමයි මුහුද දැකලා තියෙන්නේ.ehama thama bung. minissunge jeewitha
අපේ ඔෆිස් එකේ එකෙක් හිටියා ඌ කැම්ප්ස් ආවාම තමයි මුහුද දැකලා තියෙන්නේ.
නැ බන් මෝඩකම, කොච්චර මිනිස්සු කොරොනා හන්දා අසරණ උනාද? රස්සාවල් නැතිවුනා, බිස්නස් නැති උනා. පොඩ්ඩක් හරි දැනුමක් තේරුමක් තියෙන මේවගේ ගිහිල්ලා බේත් දෙනකන් බලන් ඉදිද? ඊයේ එකෙක් ඇවිල්ලා තිබ්බා ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න. මොලේ පොඩ්ඩක් හරි තියෙන උන් අසරණ උනා කියලා මේවගේ හරක් වැඩ කරන්නේ නැ.
මම යන්නේ නැ, මගෙන් අනිත් උන්ට බෝවෙන්න පුලුවන් හන්දා.ane manda ithin , oka ubta una nam moko karanne ?, maann kiwwe "ගැනිට කොරොනා කියලා බේහෙත් ගන්න"
nikkan ahuwe hode![]()
Tama colombo dekala nethi un innawa bn lankawe.
Oka mokakda mata galle wala hamba una ehema aya. District eka athule gam wala aya. Jiwitheta galu gihin nati.muhuda ahin dakapu nathi.ඒ මිනිස්සුන්ගේ ලැබීම බන්. කිසිම අවශ්‍යතාවයක් නැත්තන් 50km ඇතුලෙ ඉපදිලා මැරෙනවා ලංකාවේ ගොඩක් අය.
ආවොත් එන්නෙ wedding/funeral එකකට නැත්තන් කොලඹ/ජයවර්ධනපුර hospital වලට
වන්දනා ගමනක් යයි වැඩිම උනොත්.
මගෙත් මහගෙවල් රට මැද වන්නියේ
5 වසර exam 1kta පින් සිද්ද වෙන්න ගොඩගියා
ලක්ෂපාන පැත්තේ කදු අස්සේ ගම්මාන තියෙනවා ඒ මිනිස්සු එන්නෙ main road 1k තියෙන town එකට මාසෙකට එක පාරයි
දවසට බස් වැඩ කරන්නෙ දෙපාරයි පොඩි rosa බස්.![]()
සමහරු නෙලුම් කුලුන ඈත තියා දකිද්දි වදිනවලුTama colombo dekala nethi un innawa bn lankawe.
