මිනිස්සු මෙහෙමයි.. එතකොට ගෑණු..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මිනිස්සු මෙහෙමයි.. එතකොට ගෑණු..

    මිනිස්සු
    වෙනස් වෙනවා.. වෙනස් වෙනවා
    වෙනස් වෙන්ඩ උත්සහ කරනවා..
    වෙනස් වෙන්ඩ බැරුව අතහැරලා දානවා..
    එතකොට
    ගෑණු..
    ගෑණුත් වෙනස් වෙනවා.. වෙනස් වෙනවා..
    නිරායාසයෙන්ම වෙනස් වෙනවා..
    ළඟ ඉන්න උනුත් වෙනස් කරනවා..
    වෙනස් වෙලා වෙනින්ම එකෙක් අල්ලා ගන්නවා...

    •::ඨාකුර්::• පැණිවරකා කන ගමන් කොහොල්ලෑ ගා ගමින්..(පැණිවරකා වල කොහොල්ලෑ කොයින්ද බොල):dull:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෴සමනලී෴;12965060 said:
    හැමෝම එක වගේ නෑනෙ. :no:
    අපි හැමෝම ආශ්‍රය කරන්නෙත් නෑනෙ.. ආශ්‍රය කරපු ටික දෙනා ගැන විතරයි අෆි දන්නෙ.. සමහරක් අය මෙහෙම නොවෙන්ඩ පුළුවන්.. ඒක හරි:yes::D
     
    Jun 26, 2012
    591
    162
    0
    අපි හැමෝම ආශ්‍රය කරන්නෙත් නෑනෙ.. ආශ්‍රය කරපු ටික දෙනා ගැන විතරයි අෆි දන්නෙ.. සමහරක් අය මෙහෙම නොවෙන්ඩ පුළුවන්.. ඒක හරි:yes::D
    ඔව් ඒක ඇත්ත :yes: එතකොට ඔයා ඇසුරු කරපු හැමෝම මේ වගේද? :shocked:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සැබෑ ප්‍රේමයක් සොයා..........
    emoticon-games-002.gif
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ෴සමනලී෴;12965101 said:
    :):)ගොඩක් අය ඉතින් ඒම කියනවා. සමහර පිරිමි අයත් ඕකට අයිති වෙනවා :)
    ow ithin kollk boot eka dunnoth kaantha aithiwaasikam gana kiyawana aya lagata gihin hari kollawa nammaganna puluwan.
    kollanta monawa hari unahama kawuruth na.
    iwasapan hitha thama :dull: